මාතර හා මොණරාගල මරණ දෙක ???

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මට ආරන්චි වෙච්ච සීන් එකක් මේ....

    ඔයවගේ රෑක පාරේ මිනිහෙක් හප්පලා දාලද , ගහලා දාලද ගිහින්..
    පස්සෙ ගමේ කොල්ලෝ දෙනෙක් පාරේ ත්‍රීවීලර් එකකින් යනකොට මූව දැකලා දාගෙන ගිහින් ඉස්පිරිතාලේට බාරාදීලා මූ පන ඇද ඇද ඉන්නකොට..

    පස්සේ මුන් දෙන්නව පොලීසි ගෙන්නලා හොදටම ගහලා ප්‍රශ්න කරලා..උන් දෙන්න් හිරේත් හිටියා..

    ඔන්න ඔයවගේ ඒවා නින්දා මිනිස්සු ඕවට අතදාන්නේ නෑ..
     
    Last edited:

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.
    :lol::lol:

    :yes::yes:

    agreed bro
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඹ පිහිය අතින්ගත් කොල්ලා බයික් එකේ යන ගමන් හප්පනවා , කොල්ලා විසිවෙලා ගිහින් වැටෙනකොට එතන තිබුන කළුගලක ඔලුව වැදිලා මැරෙනවා ,

    එහෙම නැත්නම් කොල්ලා විසිවෙලා ගිහින් වැටෙනකොට එතන තිබුන කළුගලක ඔලුව වැදිලා සදාකාලිකවම මුළු ඇඟම පන නැති වෙනවා ,

    එතකොට උඹට කන්නවෙන පරිප්පුව කොහොමද ?

    no comment
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක තත්පර ගනකින් උන වැඩක් ටිකක් සන්කීර්නයි.
    මම බයික් එකක හිටියනම් ඔකව එකපාරටම ඇගට අල්ලල හප්පනවා.
    හැබැයි මට ඔයවගේ කේස් එකක් දැක්කම ජීවිතය ගැන මොනවත් දැනෙන්නෑ.ඒක තමයි එකම දුර්වල කම.ඔයවගේ කේස් එකක් කන්ෆ්‍රන්ට් වෙන්න එපා කියන එකයි කියන්න ඔනේ.හේතුව කියන්න ඔනේනෑ.

    සිරාවට ? :rolleyes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    එලකිරියෙ ඉන්න උන්ගෙයි අනිත් සෝෂල් මිඩියා වල ඉන්න උන්ගෙයි වෙනස...!

    අනිත් ඒවා වල ඉන්න හැම එකාම කියන්නේ උන් එතන හිටිය නම් බේරාගන්නවා කියල..., අර හිටපු මිනිස්සුන්ට සාප කරනවා..

    kiriye inne vadagath minissu. boru sobana na :yes: habai ara kellage case ekedinm monava hari karanna thibba :yes:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මට ආරන්චි වෙච්ච සීන් එකක් මේ....

    ඔයවගේ රෑක පාරේ මිනිහෙක් හප්පලා දාලද , ගහලා දාලද ගිහින්..
    පස්සෙ ගමේ කොල්ලෝ දෙනෙක් පාරේ ත්‍රීවීලර් එකකින් යනකොට මූව දැකලා දාගෙන ගිහින් ඉස්පිරිතාලේට බාරාදීලා මූ පන ඇද ඇද ඉන්නකොට..

    පස්සේ මුන් දෙන්නව පොලීසි ගෙන්නලා හොදටම ගහලා ප්‍රශ්න කරලා..උන් දෙන්න් හිරේත් හිටියා..

    ඔන්න ඔයවගේ ඒවා නින්දා මිනිස්සු ඕවට අතදාන්නේ නෑ..

    වැරදිකාරයට බේරෙන්න දෙන, මැදිහත් කරුවට හ_කවන විදියට තමයි වැඩකටයුතු හදලා ෆලෝ කරගන යන්නේ.
    වැරදිකරුවට තවත් ඒවැරැද්දම නැවතකිරීමට පසුබට නොකරවන අතරේ මැදිහත් කරුවාට නැවත මැදිහත් වීම වැලැක්වීමට පොලබවන කාලකන්නි රටකි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැරදිකාරයට බේරෙන්න දෙන, මැදිහත් කරුවට හ_කවන විදියට තමයි වැඩකටයුතු හදලා ෆලෝ කරගන යන්නේ.
    වැරදිකරුවට තවත් ඒවැරැද්දම නැවතකිරීමට පසුබට නොකරවන අතරේ මැදිහත් කරුවාට නැවත මැදිහත් වීම වැලැක්වීමට පොලබවන කාලකන්නි රටකි.

    ගොඩක් දියුනු රට වලත් අනුන්ගේ කෙස් වලට අතදාන්න යන්නේ නෑනේ බන් කවුරුත්... emergency line එකකට call කරන එක තමයි කරන්න පුළුවන් දේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.

    Agree :yes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...

    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    100%...................

    ප.ලි

    ගොඩක් තැන් වල මන් දැකලා තියනව මිනිහෙක්ට accident එකක් උනාම මිනිස්සු උදව් කරන්න පහු බහිනවා පොලිචියේ උසාවියේ රිංගන්න වෙයි කයලා, ගොඩක් අවසතා වල එහෙම වෙලා තියනවා, ඒහෙම නොවෙන විදිහට උදව් කරන්න බැරිද නිතිය පැත්තෙන් කොහොමද එක.

    ඕක වෙලා තියෙන්නේ ඒ ලෙඩාව ගෙනියන කෙනාට අත්සන් කරල ලෙඩාව රෝහලට භාරදෙන්න වෙනවනේ..
    අන්න එතන තමයි ප්‍රශ්නේ.. ලෙඩාව භාරදෙන කෙනා සාක්ෂි වලට කැදවනවා..
    මට මේව ප්‍රසිද්ධියේ පැහැදිලි කරන්න බෑ නීතිවිරෝධී වැඩ නිසා..
    ලෙඩෙක් රෝහලට භාරදෙන්න කෙනා අත්සන් කරලා භාරදෙන්න ඕනේ..
    නමුත් රෝගියා භාරදුන්නට පස්සේ ඉදිරි පියවරට නොයා එතනින් ඉවත්වෙන්න ක්‍රමයක් හදාගන්න ඕනේ..
    කණගාටුයි වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි මට..
    කිව්වේ මොකද්ද කියලා තේරුණාද මන්ද..:baffled:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මෙතන පකීර්ල වගේ ටෝක් දෙන සින්ග්හල අනාත කුක්කුල්ලු එකෙකුට වත් ඔයවගේ අනුන්ට උදවු කරන්න ගිහින් ඉල්ලගන පුකේ ටින් කිරී ගාගන අද්දැකීම් නැ ..තියනවනම් මේ වගේ වීර ටෝක් දෙන්නේ නැ මම එහෙම අද්දෑකීමක් තියන අනාත සින්ඝලයෙක් බෝල ..වාහන කාරයෙක් හප්පගන ගිහින් හිටපු මිනිහෙක් හොස්පිටල් ගෙනිහිල්ල අවුරුදු 2 උසාවී බඩගැවා .. ඊටපස්සේ පොලිස් ක්ලීයරන්ස් එකක් ගන්න මාස3 කට්ට කැවා පොලිසියේ උන්ට කන්න බොන්න දීදී...අදරනීය සින්ග්හල කුකුලනී ..තමුන්ගේ පවුලේ උන් ඇරේන්න නාන්නාදුරන උන් නම් මොනවා උනත් වාහන වල එහෙම දාගනයන්න එපා ඇක්සිඩන්ට් වලදී එහෙම ...අනිත් එක අර කියන විදිහේ අනුන්ගේ වලී බෙරන්නත් යන්න එපා ...ඇක්සිඩන්ට් නම් 112 ගිලන්රථ සේවයට කෝල්කරපන් ..වලීයක්නම් 119 කෝල් කරපන්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    matanam kamak naha moka maragathth.:rofl:

    ඔන්න බලපන් ගූ ඇන් පී කාරයන්ගේ ඇටිටියුඩ් එක. මුංට රටට හෙන ගහල ගියත් කමක් නෑ. මිනිස්සු තිරිසන් උනත් කමක් නෑ. මුංට රටගැන ඒකේ ඉන්න මිනිස්සු ගැන කිසිම හැගීමක් නෑ. කාලකන්ණි හැත්ත. මුං හොයන්නේ මල මිනී උඩින් හරි බලය විතරයි. මේ වගේ උන් කොහොමද රටක් ගොඩ දාන්නේ. මේ වගේ උන්ද රටේ බලය ඉල්ලන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මෙතන පකීර්ල වගේ ටෝක් දෙන සින්ග්හල අනාත කුක්කුල්ලු එකෙකුට වත් ඔයවගේ අනුන්ට උදවු කරන්න ගිහින් ඉල්ලගන පුකේ ටින් කිරී ගාගන අද්දැකීම් නැ ..තියනවනම් මේ වගේ වීර ටෝක් දෙන්නේ නැ මම එහෙම අද්දෑකීමක් තියන අනාත සින්ඝලයෙක් බෝල ..වාහන කාරයෙක් හප්පගන ගිහින් හිටපු මිනිහෙක් හොස්පිටල් ගෙනිහිල්ල අවුරුදු 2 උසාවී බඩගැවා .. ඊටපස්සේ පොලිස් ක්ලීයරන්ස් එකක් ගන්න මාස3 කට්ට කැවා පොලිසියේ උන්ට කන්න බොන්න දීදී...අදරනීය සින්ග්හල කුකුලනී ..තමුන්ගේ පවුලේ උන් ඇරේන්න නාන්නාදුරන උන් නම් මොනවා උනත් වාහන වල එහෙම දාගනයන්න එපා ඇක්සිඩන්ට් වලදී එහෙම ...අනිත් එක අර කියන විදිහේ අනුන්ගේ වලී බෙරන්නත් යන්න එපා ...ඇක්සිඩන්ට් නම් 112 ගිලන්රථ සේවයට කෝල්කරපන් ..වලීයක්නම් 119 කෝල් කරපන්

    119 nam call karala wadak neha ban,ape wadapale unuyi eliye set eakuyi me langadi waliyak giya,call kale ude 8 ta awe 4.30 ta vithra.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    උඹ පිහිය අතින්ගත් කොල්ලා බයික් එකේ යන ගමන් හප්පනවා , කොල්ලා විසිවෙලා ගිහින් වැටෙනකොට එතන තිබුන කළුගලක ඔලුව වැදිලා මැරෙනවා ,

    එහෙම නැත්නම් කොල්ලා විසිවෙලා ගිහින් වැටෙනකොට එතන තිබුන කළුගලක ඔලුව වැදිලා සදාකාලිකවම මුළු ඇඟම පන නැති වෙනවා ,

    එතකොට උඹට කන්නවෙන පරිප්පුව කොහොමද ?

    මෙන්න මේ හේතුව නිසා මම එතන හිටියනන් කරන්න හිතෙන එකම ඔප්ශන් එකත් කරන්නෙ නෑ. කලුගලක් බිත්තියක් නැති පිට්ටනියක් වගේ තැනක වගේ උනා නම් හිතල බලනව ආපහු. කොහොම උනත් බයික් එකෙන් නම් නෙවෙයි කරන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන පකීර්ල වගේ ටෝක් දෙන සින්ග්හල අනාත කුක්කුල්ලු එකෙකුට වත් ඔයවගේ අනුන්ට උදවු කරන්න ගිහින් ඉල්ලගන පුකේ ටින් කිරී ගාගන අද්දැකීම් නැ ..තියනවනම් මේ වගේ වීර ටෝක් දෙන්නේ නැ මම එහෙම අද්දෑකීමක් තියන අනාත සින්ඝලයෙක් බෝල ..වාහන කාරයෙක් හප්පගන ගිහින් හිටපු මිනිහෙක් හොස්පිටල් ගෙනිහිල්ල අවුරුදු 2 උසාවී බඩගැවා .. ඊටපස්සේ පොලිස් ක්ලීයරන්ස් එකක් ගන්න මාස3 කට්ට කැවා පොලිසියේ උන්ට කන්න බොන්න දීදී...අදරනීය සින්ග්හල කුකුලනී ..තමුන්ගේ පවුලේ උන් ඇරේන්න නාන්නාදුරන උන් නම් මොනවා උනත් වාහන වල එහෙම දාගනයන්න එපා ඇක්සිඩන්ට් වලදී එහෙම ...අනිත් එක අර කියන විදිහේ අනුන්ගේ වලී බෙරන්නත් යන්න එපා ...ඇක්සිඩන්ට් නම් 112 ගිලන්රථ සේවයට කෝල්කරපන් ..වලීයක්නම් 119 කෝල් කරපන්

    :sorry::dull:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...

    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    100%...................

    ප.ලි
    අනිවාර්යෙන්ම බන්, වෙන රටවල පාරේ වැටිලා හිටියත් ප්‍රතමාදාර වත් දෙන්න යන්නේ නෑ .. මොනවා හරි උනොත් සු කරන්න පුළුවන් නිසා ..

    මේකෙදි උනත් ගල්වලින් ගහල එලවන්න ගිහින් බැරි වෙලාවත් අර කෙල්ලට ගලක් වැදුනොත් උටත් නඩු