මාතර_සිට_ඇඹිලිපිටිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාතර_සිට_ඇඹිලිපිටිය

ඇඹිලිපිටියේ සිට හම්බන්තොට හා මත්තල යා කරන කිලෝමීටර් 40ක අදිවේගි මාර්ග කොටස නුදුරේම ජනතා අයිතියට.

මාතර සිට ඇඹිලිපිටිය දක්වා කොටස මෙම වසරේ නොවැම්බරයේදී ජනතා අයිතියට පැවරීමට හැකියාව ඇත. සම්පූර්ණ දුර කිලෝමීටර 96.6කින් යුතු මාර්ගයේ හම්බන්තොට දිගුව 2016යේ ජනවාරි මස වැඩ ආරම්භ කල ව්‍යාපෘතියකි.

67335668_1450718201736035_9055251417568116736_n.jpg

66668386_1450718198402702_7349954933526888448_n.jpg

66860406_1450718271736028_5742078426701889536_n.jpg
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක අම්බිලිපියටම එන්නේ නෑ බන්. වැටිය කියන තැනට එන්නේ. හොඳයි කොළඹ ඉඳල එන අයට දැන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙච්චර කාලයක් අත ගගා ඉදල දැන් චන්දෙ ලං වෙද්දී බාගෙට හදල විවෘත්ත කරන්න හදන්නේ. හරියට රාජගිරියේ ගුවන් පාලම වගේ. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා සේරම භාගෙට :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙච්චර කාලයක් අත ගගා ඉදල දැන් චන්දෙ ලං වෙද්දී බාගෙට හදල විවෘත්ත කරන්න හදන්නේ. හරියට රාජගිරියේ ගුවන් පාලම වගේ. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා සේරම භාගෙට :lol:
    දක්ෂිණ අධිවේගයේ ඉතුරු ටික. රාජපක්ෂලා නවත්තපු තැන. ඊළඟට එන ආණ්ඩුවට කතරගමට යනකන් හදන්න වෙනවා. කව්රු ආවත් මේවා කෙරෙන වැඩ. ඕක පරක්කු උනේ මෙහෙ ගොවියෝ වලි දැම්ම ටිපර් හරස්කරලා උන්ට දෙන වන්දි මදි කියල. දැන්නම් ශේප් කරලා වැඩියෙන් වන්දි දීල.
     
    ඒක තමයි කියන්නේ හරිනම් මේ වෙද්දී හදල තියෙන්න ඕනේ ඒවා තමා තාම අත ගගා තියෙන්නේ. කොලබ කුණු ටික ඇදගන්න බැරි පාන්ඩුව කොහෙද පාරවල් හදන්නේ. සංවර්ධන නිව්ස් විතරයි මේ අවරුදු 5 ට :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒක තමයි කියන්නේ හරිනම් මේ වෙද්දී හදල තියෙන්න ඕනේ ඒවා තමා තාම අත ගගා තියෙන්නේ. කොලබ කුණු ටික ඇදගන්න බැරි පාන්ඩුව කොහෙද පාරවල් හදන්නේ. සංවර්ධන නිව්ස් විතරයි මේ අවරුදු 5 ට :lol:
    චීන්නු සල්ලි දෙන හැටියට තමයි වැඩ.:lol: ඔය පාරෙත් චීනුම තමයි වැඩ කලේ :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චීන්නු සල්ලි දෙන හැටියට තමයි වැඩ.:lol: ඔය පාරෙත් චීනුම තමයි වැඩ කලේ :yes:

    වැඩ බැරි උනාම කතා ගොඩයි. සංවර්ධනේ කෙසේ වෙතත් මිනිස්සුන්ට පාරේ බැහැල යන්න නැති කළා :no:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Hakmana pare flyover eke weda iwarada dan?

    ඔවු වැඩ ඉවරයි.. දැන් වාහන යන්නේ flyover එකෙන්

    එත් එ හරියේ හයිවේ එකේ වැඩ තියෙනවා මම හිතන්නෙ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔවු වැඩ ඉවරයි.. දැන් වාහන යන්නේ flyover එකෙන්

    එත් එ හරියේ හයිවේ එකේ වැඩ තියෙනවා මම හිතන්නෙ.

    Ah ela, mama mase dekakata wage udadi yaddi bridge eka yatin yawwe.
    Highway eke carpet eka danna nam wadi wela yanne ne man hitanne.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඕක කරා කියලා චන්දෙ දෙන්නේ නෑ.....චන්දෙ ගන්නත් බෑ මිනිස්සුන්ගෙන්.....සිරිකොතේ ගු කන උන් නම් දෙයි...
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    :lol::lol::lol::lol::lol:

    මෙච්චර කාලයක් අත ගගා ඉදල දැන් චන්දෙ ලං වෙද්දී බාගෙට හදල විවෘත්ත කරන්න හදන්නේ. හරියට රාජගිරියේ ගුවන් පාලම වගේ. වික්කාමසිංහගේ අහවල් එක වගේ තමා සේරම භාගෙට :lol:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    tama entrance hadala iwara naha neda..owa wada iwara unama lankawe job 15000k witara nati wenawa kiyala mage yaluwek kiuwa.kataragamata nemi neda maththalata witarak neda highway hadanne.....