මාතර_සිට_ඇඹිලිපිටිය
ඇඹිලිපිටියේ සිට හම්බන්තොට හා මත්තල යා කරන කිලෝමීටර් 40ක අදිවේගි මාර්ග කොටස නුදුරේම ජනතා අයිතියට.
මාතර සිට ඇඹිලිපිටිය දක්වා කොටස මෙම වසරේ නොවැම්බරයේදී ජනතා අයිතියට පැවරීමට හැකියාව ඇත. සම්පූර්ණ දුර කිලෝමීටර 96.6කින් යුතු මාර්ගයේ හම්බන්තොට දිගුව 2016යේ ජනවාරි මස වැඩ ආරම්භ කල ව්‍යාපෘතියකි.