මාතලේ කෙල්ලෝ ඇත්තටම ලස්සනද​?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං.. කොහෙත් ලස්සන කෙල්ලො ඉන්නවා.. කැත කෙල්ලො හිටියයි කියල උන් මරන්නයෑ.. ඔය පිට ඔපේට වඩා ගතිගුණ වලට ආදරේ කරන්න බලපං.. පිට ඔපේට වහ වැටිල ලව් කරන එවුන්ට ඉක්මනින් වරදින්න පුළුවන්..

    මෙහෙම කේස් එකකුත් තියෙනවනේ,
    (රුව කත ගුණ නැත, ගුණ කත රුව නැත, රුව ගුණ ඇති කත ලඟ පතිවත නැත.)
    අන්න එහෙම වුණොත් හුකා තමයි තාප්පෙටම..
    රෙද්දෙ ගූ වෙනවා..

    tuzki55.gif


     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔව් මධ්‍යම පලාතේ කෙල්ලෙ අනිත් කෙල්ලොන්ට වැඩිය ලස්සනයි.. එකක් ඒගොල්ලොන්ගෙ ජාන සුදු ජාතිකයන්ගෙ ජාන සමඟ කලවම් වෙලා තියෙනවා ;)

    umba balan hitiyada jaana kalawam wenawa:shocked:... gona unata umbaa kiyanna epa:frown:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lassana kannada bola, kawda danne hitha kohomada kiyala..ane umbala wage lassana balagena kello hoyana harakth thawama innawa ne..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    මචන් මේකයි වැඩේ.. මට හෙනට ලව් කලා ගාල්ලේ කෙල්ලක් ඉන්ටර්නෙට් එකෙන් ඉස්සර​.. ඒත් ඒකිගේ පවුලත් එක්ක අපි නම් ගැලපෙන්නෙම නැහැ කියලා මට තේරුනා බන්... පව් හොද කෙල්ල​...
    තවත් ඒකී ටිකක් කොට​, ලස්සනත් ටිකක් අඩු කෙනෙක්... ඉතින් මම අමාරුවෙන් වුනත් එයාව අතහැරියා බන්... අපේ අම්මලා ගැන හිතලා... :(

    ane manda Umbala.........:shocked::shocked::shocked::shocked:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලස්සනයි ඒ වගේම අහිංසකයි. හැබැයි පුතෝ උන් කොලඹ ආවාම කොලඹ බඩු පරාදයි.......