මාතලේ යන්න උදව්වක්

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මාතලේ යන්න උදව්වක්

    මාතලේ රිවර්ස්ටන් පැත්තේ ගිහින් නවතින්න තැනක් හොයා ගන්න ඕනේ!:rolleyes: යන්න ඉන්නේ සිකුරාදා රෑ හරි සෙනසුරාදා උදේ හරි! සෙනසුරාදා රෑ නවතින්න තැනක් හොයන්නේ! කොල්ලො 10ක් විතර යන්නේ!:D:D පොඩි ගෙයක් වගේ නම් හොඳයි! හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්! ගිහින් හොයා ගන්නවට වඩා මෙහෙ ඉදන්ම ready වෙලා යන එක හොඳ නිසයි බැලුවේ! :rolleyes:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,757
    1,380
    113
    Sri Lanka
    Me dawas wala yanna epa mchn. Hodatama wahinawa. Gange gilila 8k marila tibuna dawas 2 3 Kata kalin. Wassa nawathunama palayan. Aya naaya yanawa. Me dawas wala.

    Yanawama nam parissam thanakin naapan. Aya 4 wage wenakota meeduma wadi wenawa. Ethakota paara penne na. Pahalata enna giyaama amaarui.....
     

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    ඡන්ගල් හොම් හොලිඩේ විලේජ්.මාතලේ ඉදන් රිවර්ස්ටන් යන පාරේ හරියටම 18 කනුව පහුවෙන කොට වම් පැත්තේ තියෙන්නේ. ෆැමිලි රෑම් 3 කුයි තව 8කට 10කට වගේ ඉන්න පුළුවන් රෑම් 1කුයි තියෙනවා.හැම රෑම් ඒකකටම බාත්රැම් ඒක ගානේ තියෙනවා. සම්පුර්ණ ගෙස්ට් ඒකම 12000-15000 අතර ගන්න පුළුවන්.තැන හොද පිරිසුදුව තියෙනවා.කැම ගන්න ඒතනම ලග තැනක් තියෙනවා. මේ තියෙන්නේ ගෙස්ට් ඒකේ මල්ලිගේ ෆොන් නම්බර් ඒක 0766929505

    L6Vwnk.jpg

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගාන කීයකට විතරද බලන්නේ ?මේ දවස්වල යන එකනම් පොඩ්ඩක් අවදානම් පුතාලා :rolleyes:

    නිකම් හරි දවසකට බලල සෙට් කරගන්න තිබුනා එන උන්ගේ තත්වේ කොහොමද දන්නේ නෑනේ ඒක හින්දා බයයි
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Forest department eke bungalow ekak thiynawa... website eke number ekata katha karala book kaleki.
    rs 3000 wage wenne gedarama with cook :)
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    කමෙන්ට්ස් වලට ස්තූතියි මචන්ලා! මන් මේවට ට්‍රයි කරන්නම්!
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මාතලේ එන්න එපා මචං මේ දවස් වල. නිල් වෙන්න වහිනවා. ඇවිදින්නවත් බෑ. කළා බිලා නිදා ගන්න එනවනම් කමක් නැ. අනික පේනවනේ නාන්න ගිහින් උන දේ.