මාතලේ යන්න උදව්වක්
මාතලේ රිවර්ස්ටන් පැත්තේ ගිහින් නවතින්න තැනක් හොයා ගන්න ඕනේ!
යන්න ඉන්නේ සිකුරාදා රෑ හරි සෙනසුරාදා උදේ හරි! සෙනසුරාදා රෑ නවතින්න තැනක් හොයන්නේ! කොල්ලො 10ක් විතර යන්නේ!
පොඩි ගෙයක් වගේ නම් හොඳයි! හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්! ගිහින් හොයා ගන්නවට වඩා මෙහෙ ඉදන්ම ready වෙලා යන එක හොඳ නිසයි බැලුවේ! 