Bike එකේ ඔච්චර දුර යද්දී අමාරු නැද්ද බන්? 
මොනා උනත් උඹේ වයිෆ් හොඳයි, අපිට සෙට් වෙන කෙල්ලොන්ට ඕනේ රෝද 4 එව්වා
බයික් එකේ යද්දී අමුතුම ආතල් එකක් තියේ, හැබැයි ටිකක් රිස්කි...

මොනා උනත් උඹේ වයිෆ් හොඳයි, අපිට සෙට් වෙන කෙල්ලොන්ට ඕනේ රෝද 4 එව්වා

බයික් එකේ යද්දී අමුතුම ආතල් එකක් තියේ, හැබැයි ටිකක් රිස්කි...

90 කියන්නේ පොඩි වේගයක් වගේ නෙ කියන්නේ 
කාලකන්නි මග මරුවෝ
සෙම්බුවත්ත මඩ විමානයක් වගේ..... අනිත් තැන් ටික නම් කලින් ගියා.... 