~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    Bike එකේ ඔච්චර දුර යද්දී අමාරු නැද්ද බන්? :confused:
    මොනා උනත් උඹේ වයිෆ් හොඳයි, අපිට සෙට් වෙන කෙල්ලොන්ට ඕනේ රෝද 4 එව්වා :(
    බයික් එකේ යද්දී අමුතුම ආතල් එකක් තියේ, හැබැයි ටිකක් රිස්කි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Bike එකේ ඔච්චර දුර යද්දී අමාරු නැද්ද බන්? :confused:
    මොනා උනත් උඹේ වයිෆ් හොඳයි, අපිට සෙට් වෙන කෙල්ලොන්ට ඕනේ රෝද 4 එව්වා :(
    බයික් එකේ යද්දී අමුතුම ආතල් එකක් තියේ, හැබැයි ටිකක් රිස්කි...

    නැහැ බන්.. පහසුයි.. මම සාමාන්‍යෙයන් හෙමින් යන්නේ.. වැඩිම උනොත් උපරිම 90 තමයි.. ඊට වඩා යන්නෙ නැහැ ලොවෙත්. ඉතින් මම පරිස්සමට හෙමින්, තැන් තැන් වල නතර කර කර නිදහසේ යන නිසා අමාරුවක් මහන්සියන් දැනෙන්නෙ නැහැ..:D
    උඹ කිව්ව වගේ රිස්කි තමයි.. කල්පනාවෙන් යන්නම වෙනවා..:yes::yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    නැහැ බන්.. පහසුයි.. මම සාමාන්‍යෙයන් හෙමින් යන්නේ.. වැඩිම උනොත් උපරිම 90 තමයි.. ඊට වඩා යන්නෙ නැහැ ලොවෙත්. ඉතින් මම පරිස්සමට හෙමින්, තැන් තැන් වල නතර කර කර නිදහසේ යන නිසා අමාරුවක් මහන්සියන් දැනෙන්නෙ නැහැ..:D
    උඹ කිව්ව වගේ රිස්කි තමයි.. කල්පනාවෙන් යන්නම වෙනවා..:yes::yes:

    මටනම් තියෙන්නේ Discover 125 එකක්, ඒකේ යද්දිනම් කොන්දට අමාරුයි :( ලඟපාත තැන්වලට යනවා නාලා කාලා බීලා එන්න, ඔච්චර දුරක ගිහින් නැ තාම, යන්න ආසයි, යනවා දවසක තනියම හරි...​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටනම් තියෙන්නේ Discover 125 එකක්, ඒකේ යද්දිනම් කොන්දට අමාරුයි :( ලඟපාත තැන්වලට යනවා නාලා කාලා බීලා එන්න, ඔච්චර දුරක ගිහින් නැ තාම, යන්න ආසයි, යනවා දවසක තනියම හරි...​

    එච්චර අවුලක් නැහැ බන්. ඔය ස්කූටි වලිනුත් කොළඹ ඉදන් ඩයල් යන්නෙ ඇති තරම්...
    බය නැතුව පල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ බන්.. පහසුයි.. මම සාමාන්‍යෙයන් හෙමින් යන්නේ.. වැඩිම උනොත් උපරිම 90 තමයි.. ඊට වඩා යන්නෙ නැහැ ලොවෙත්. ඉතින් මම පරිස්සමට හෙමින්, තැන් තැන් වල නතර කර කර නිදහසේ යන නිසා අමාරුවක් මහන්සියන් දැනෙන්නෙ නැහැ..:D
    උඹ කිව්ව වගේ රිස්කි තමයි.. කල්පනාවෙන් යන්නම වෙනවා..:yes::yes:

    වැඩිම උනොත් 90යි :eek: 90 කියන්නේ පොඩි වේගයක් වගේ නෙ කියන්නේ :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩිම උනොත් 90යි :eek: 90 කියන්නේ පොඩි වේගයක් වගේ නෙ කියන්නේ :D

    නැහැ බන්.. උපරිම යන වේගෙ කිව්වේ.. සාමාන්‍යෙයන් 50-60 අතර යන්නේ.. පාර හොදයිනන්, බල්ලො පනින්නෙ නැත්නන් ඉස්සරහ පැහැදිළිනන් තමයි උපරිම 90 ට යන්නෙ..:yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැහැ බන්.. උපරිම යන වේගෙ කිව්වේ.. සාමාන්‍යෙයන් 50-60 අතර යන්නේ.. පාර හොදයිනන්, බල්ලො පනින්නෙ නැත්නන් ඉස්සරහ පැහැදිළිනන් තමයි උපරිම 90 ට යන්නෙ..:yes::yes:

    maath heta dura gamanak yanna inne.eth police maamila sure nane :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    maath heta dura gamanak yanna inne.eth police maamila sure nane :(

    උඹල ලයිසන් තියෙනවනන්, බයික් එක උස්සපු හොර එකක් නෙමෙයිනන්, බයික් එකටත් ලයිසන් ඉන්ෂුවරන්ස් තියෙනවනන්, උඹ හරියට නීතිගරුක විදිහට පදිනවනන් මොන රෙද්දටද බය වෙන්නේ?
    යද්දි පාර අයිනෙ ඉද්දි බයෙන් බයෙන් වගේ බලන්න එපා.. කොටින්ම පඩේකට ගණන් ගන්නෙ නැතුව උඹේ පාරේ උඹේ පාඩුවෙ පලයන්.. බයෙන් බයේ වගේ බල බල ගියෝත් අනිවා නවත්තනවා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹල ලයිසන් තියෙනවනන්, බයික් එක උස්සපු හොර එකක් නෙමෙයිනන්, බයික් එකටත් ලයිසන් ඉන්ෂුවරන්ස් තියෙනවනන්, උඹ හරියට නීතිගරුක විදිහට පදිනවනන් මොන රෙද්දටද බය වෙන්නේ?
    යද්දි පාර අයිනෙ ඉද්දි බයෙන් බයෙන් වගේ බලන්න එපා.. කොටින්ම පඩේකට ගණන් ගන්නෙ නැතුව උඹේ පාරේ උඹේ පාඩුවෙ පලයන්.. බයෙන් බයේ වගේ බල බල ගියෝත් අනිවා නවත්තනවා..

    :eek:ekanan atta maami.eth melo yakek nati kelinma tiyana paraka re 1ta wage yana gamanak tiyenne ..speed limit 70 nisa high speed liyai kiyalai baya :( issra speed liwe nane
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඇයි බන් යන පාරෙමනෙ තියෙන්නෙ.. බෝර්ඩ් එකකුත් ගහල තියෙන්නෙ ලොකුවට :eek::eek::eek::yes::yes::yes: රිවස්ටන් එකේ අර කැලේ මැද ඇවිදල එනවට වඩා ටිකක් හරි හොදයි ඔය බඹරකිරි ඇල්ල...

    අපි බලන්නේ Bar එකක Board එකක් තියෙන්නේ කොහෙද කියලනේ බන් ඕවා පෙන්නේ නෑ.:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:ekanan atta maami.eth melo yakek nati kelinma tiyana paraka re 1ta wage yana gamanak tiyenne ..speed limit 70 nisa high speed liyai kiyalai baya :( issra speed liwe nane

    :frown::frown::frown:රෑ ගමන් පරිස්සමින්, බීපු මිනිස්සු, හොරු මදාවියො, මංකොල්ලකාරයො, අනිත් පැත්තෙ නිදිමතේ එන වාහන, අනික හොල්මන්:shocked::shocked::shocked:

    කෝකටත් හෙමින් පලයන්, රෑට කොහොමත් වාහන අඩු නිසා යන වාහන වලින් වැඩි හරියක් නවත්තනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hornet 160 eke petrol kiyak wadada kumara aiyandi??

    45-50 ක් වගේ..

    ඉතින් මේ ගමන පටන් ගද්දි පෙට්‍රල් තිබ්බේ නැහැ. කොට්ටාවෙන් 500 ක ගැහුවා. ඊට පස්සේ කුරුණෑගලදි 500 යි මාතලේදි තව 500 ක් ගැහුවා.. ඔක්කොම 1500යි. ඉතින් මම ඔය ටුවර් එක (කි.මී.475 ක් විතර) ගිහින් ඇවිත් ඊට පස්සේ දවස් දෙකක් ඔෆිස් ගිහිනුත් ආවා ( කි.මී. 60ක් විතර) ඒ පෙට්‍රල් ටිකෙන්.. ඔව් ගණන් හදල බැලුවම ඇවරේජ් 45-50 ක් වගේ
    මම සාමාන්‍යෙයන් ගහන්නේ ඔක්ටේන් 95, එදා හැබැයි මාතලේ 95 හොයාගන්න බැරිවුනා 90 තමයි ගැහුවෙ..