සුපිරි ගමනක් මචං....මමත් රිවස්ටන් ගිහින් තියේ මීට අවුරුදු 10 කට විතර කලින්.ආයේ යන්න ඕන ඒ පැත්තේ...සෙම්බුවත්තෙත් යන්න හිතං ඉන්නවා ලගදිම....


labana mase yanna inne godak watinawa sahodaraya.



ඇත්තටම උබල දෙන්නට සුභ පතනව හැමදාම වගේ.... මමත් යන්න ආසයි ඔය වගේ ට්‍රිප් බයික් වලින්.... මගේ පෙර බයික් අනතුරු නිසා බයික් වල දුර ගමන් හෝ බයික් එකක් ඇල්ලිම සපුරා තහනම් ...
පරිස්සමින් යන්න ලංකාව වටේම, ගිහිල්ල එන්න පරිස්සමට, දාන්න අපි වගේ ආසාවෙන් ඉන්න නමුත් යන්න වාසනාවක් නැති උන්ට බලන්න......
සුභ පැතුම් උබල දෙන්නටම


