මාත් ගත්ත Logitech M-U0026 මවුස් එකක්
රුපියල් 800යි
750කට ගත්ත
A4TECH මවුස් වුණත් හොඳයි.. ඒත් එයාලගෙ බාල හරි ෆේක් හරි තොගයක් ලංකාවට ඇවිල්ල කියල මම කියන්නෙ..