මාත් ගත්තෝ....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මාත් ගත්ත Logitech M-U0026 මවුස් එකක්
    රුපියල් 800යි :cool:
    750කට ගත්ත :P

    A4TECH මවුස් වුණත් හොඳයි.. ඒත් එයාලගෙ බාල හරි ෆේක් හරි තොගයක් ලංකාවට ඇවිල්ල කියල මම කියන්නෙ..
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    :love: :love: :love:
    A4TECH

    මේ මවුස් එක ෆේක් කියල මම කියන්නෙ

    019_big.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මේක තමා ඔරිජිනල් එක.. කලිං මං ගාව තිබුණ එක. හරියටම අවුරුදු 8ක් පාවිච්චි කළා..

    other-7714-3351791-1-zoom.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,306
    20,686
    113
    Panadura
    මේක කීයද බං.. ඩබල් ක්ලික් බට්න් එක මරු..

    850 කටද කොහෙද ගත්තේ මතක විදිහට Barclays එකෙන් දැන් අවුරුද්දක් විතර වෙනවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක කීයද බං.. ඩබල් ක්ලික් බට්න් එක මරු..

    double click button කිව්වෙ වම් පැත්තෙ එක දෙපාරක් ඔබන්නැතුව එක පාරක් ඔබන්න button එකකුත් තියෙනව ? :shocked: :shocked:
    තාක්ශණේ දියුණුව නේ අපි හිනෙකිංවත් හිතපු දේවල්ද දැන් වෙන්නෙ තව ඉස්සරහට මොනා එයිද දන්නෑ :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    double click button කිව්වෙ වම් පැත්තෙ එක දෙපාරක් ඔබන්නැතුව එක පාරක් ඔබන්න button එකකුත් තියෙනව ? :shocked: :shocked:
    තාක්ශණේ දියුණුව නේ අපි හිනෙකිංවත් හිතපු දේවල්ද දැන් වෙන්නෙ තව ඉස්සරහට මොනා එයිද දන්නෑ :baffled: :baffled:

    දැං ඕක ඇවිල්ල අවුරුදු දහයක් විතර ඇති.. :lol:
    මැද වීල් එකත් ඔබන්ඩ පුලුවන්.. කරල බලපං.. මේ පේජ් එක උඩම වීල් එක ක්ලික් කරල බලපං.. මරු වැඩක් වෙනව..
    ෂුවර් එකට මගේ නම දාල උඹේ රෙප් කපල ඇති..
    ඔන්න මමනං කැපුවෙ නෑ :P
     
    • Like
    Reactions: WhiteWalker

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Rapoo kiyana brand eka hodai machan man dekama use kara. (A4 Tech hodai kiyala math kaalayak pavichchi kara. passe thamai Rapoo eka set une me lagadi)

    Rapoo eka maara comfortable. :):):)

    man use karanne wireless combo ekak. (Keyboard + Mouse)

    Mouse model : Rapoo E1010

    Try karala balanna. mama gaththe 2200/= aduma. kade ita wada wadi. adu karala ganna puluwan aduranawanam.

     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැං ඕක ඇවිල්ල අවුරුදු දහයක් විතර ඇති.. :lol:
    මැද වීල් එකත් ඔබන්ඩ පුලුවන්.. කරල බලපං.. මේ පේජ් එක උඩම වීල් එක ක්ලික් කරල බලපං.. මරු වැඩක් වෙනව..
    ෂුවර් එකට මගේ නම දාල උඹේ රෙප් කපල ඇති..
    ඔන්න මමනං කැපුවෙ නෑ :P

    මැද වීල් එක ඔබන්න පුලුවන් කොයි කාලෙ ඉඳන්ද යකෝ උඩ එබුවාම ඒ ටැබ් එක ක්ලෝස් වෙනව :lol: :lol:
    ඕක ඉස්සරත් වුනා යකෝ අදද දන්නෙ :baffled: :baffled:
    නෑ තාම කවුරුත් කපල නෑ අන්තිමට කපල තියෙන්නෙ මේ දෙක :baffled: :baffled:

    reputation_neg.gif
    ලයිට් බිල අඩු කරගන්න... 11-25-2016 10:18 AM Bonna thiyrna wathura welata harawanna epa amanayo

    reputation_neg.gif
    Rep 11-25-2016 06:44 PM ahh uhhh badu giyaaaaaaah!
     
    • Like
    Reactions: AnuradhaRa

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේක තමා ඔරිජිනල් එක.. කලිං මං ගාව තිබුණ එක. හරියටම අවුරුදු 8ක් පාවිච්චි කළා..

    other-7714-3351791-1-zoom.jpg

    Man thama mage parana pc eke use karanne oka