
අට්ටාපිටිය ගඟ දෙපසින් බුරුත නැමී
පැංචාවියන් දිය කෙලිනා සැටි දුටිමී
පිපුණු මලක් නම් තලලා මිස නොයමී
කැකුළු මල නිසා නොතලා යන්ට යමී
වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
නිරන්තරේ දුකමයි දැනුනේ අපට
පිපුනු මලක් නම් නොම දෙමි තලන්නට
කැකුලු මල නිසා තලපන් පිපෙන්නට

වලස් පැංචා;16551697 said:muge baila..

ජොනී බට්ට;16551700 said:කාවද බැන්දේ? කෙල්ලවද? කෙල්ලගේ අක්කවද? නැත්තම් අර අහිගුන්ටක කෙල්ලද? නැත්තම් අර වැරදිලා තුරුල් කරගත්තු යාළුවගේ ගෑනිද ?![]()
boru nemei bolamu manasika gon atal ekak ganne wenada wagema![]()

yasata thiyei arunaya ehema dekkoth

එහෙනම් උබේ මුද්දේ pic එකක් හරි දාන්න බලන්න , මුද්ද අතේ තියෙන ගමන් දාන්න.![]()

mara wedak ne bola divorce naduwak wage ne mekaow uba ayeth banda kiyala thread dannadaමම බැන්දේ නෑ බදින්නෙත් නෑ .මේක මහ වදයක් වුනානේ
![]()





ah congratulate machan! den hall wala box hoyanna naa wage
onenam gedara podi pettiyak gaganin bedroom eke..!!

![]()
kaluware gaththa hinda hariyata focus wela ne


