උබෙන් තියෙන කරදරෙ ඉවසන්න බැරිව මොකො ගෙදර අය බඩුවක් හරි හොයලා බන්දලා දැම්මද
එල එල මොනා උනත් සුබ පැතුම්![]()

elaඋබෙන් තියෙන කරදරෙ ඉවසන්න බැරිව මොකො ගෙදර අය බඩුවක් හරි හොයලා බන්දලා දැම්මද
එල එල මොනා උනත් සුබ පැතුම්![]()

elaඋඹ බැන්දේ අර අහිකුන්ටක ගෑනිවද?

ekei nemei eki thama single ubata chance eka thiyenawa thama parakku neekei nemei eki thama single ubata chance eka thiyenawa thama parakku ne






![]()
kaluware gaththa hinda hariyata focus wela ne



මාව විහිලුවකට ගත්ත තොපිලට සදා අවිවාහකව සිටිත්වා
pirimi wedding ring eka danne dakunu athe mudu agillata bn![]()











dan itn athata nimadu diyan
ane ubath itn.....

manopaarak

එළ එළ...පතිරනයෝ...උඹට සුභපැතුම්....
උඹේ ජාත්‍යන්තර එළකිරි නූල් ටිකත් කෙල්ලට පෙන්නපං....දැං ඉතින් දෙන්නම එක්කෙනෙක් වගේනෙ ඈ...අර අහිකුණ්ඨක කෙල්ලගෙ නූල එහෙම...![]()
සුබ පැතුම්...!
අසහනයට නිමාවක්
අතට නිවාඩුවක්
ඒ උනාට තෝ මේ කියන්නෙ බොරු...පතිර-නයා![]()
