මාත් විගණකාධිපති වරු පත් කරලා තියනවා. ඒක පැයක වැඩක්. හෙහ් හේ 🚨🤡🎄

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    තමන් ඡන්දයෙන් පරාද කරපු එකාවත් පැයෙන් අගමැති කරලා රටට කෙල වෙන්නම වැඩේ කරපු එකානේ. ඕවා සුලු වැඩ මුට!
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උබ වගේ වැඩ කරපු පොන්නයෙක් ඔනී නම් උබව ගෙනවා නේ බං. උබ් වැඩ සුපිරී නිසා නේ මීනී 300ක් මැරිලා උසාවියට මිලියන 100 ගෙවන්න උනේ 🤣🤣🤣
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තමන් ඡන්දයෙන් පරාද කරපු එකාවත් පැයෙන් අගමැති කරලා රටට කෙල වෙන්නම වැඩේ කරපු එකානේ. ඕවා සුලු වැඩ මුට!
    ආ පොන්නයා රෙද්දක් ඇදන්ද එළකිරි එන්නේ. අඩු කුලේ පර බල්ලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    තමන් ඡන්දයෙන් පරාද කරපු එකාවත් පැයෙන් අගමැති කරලා රටට කෙල වෙන්නම වැඩේ කරපු එකානේ. ඕවා සුලු වැඩ මුට!
    ඒ වුනාට මාස 8ක් ගිහිල්ලත් විගණකාධිපති පත්කරගන්න (හෙන්චය්යා දාගන්න විදියක් නැතිකම ) දැන් ජනාධිපතිට බැරි වෙලා නෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒ වුනාට මාස 8ක් ගිහිල්ලත් විගණකාධිපති පත්කරගන්න (හෙන්චය්යා දාගන්න විදියක් නැතිකම ) දැන් ජනාධිපතිට බැරි වෙලා නෙ.

    Emojy diarieas අනතයා කෝ ?

    මේ ත්‍රෙඩ් එක බලන්න
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    හරි එහෙනම් එක පැයෙන් ඇස්බැස්ටෝස් පිලිකාකාරකය තහනම් කරලා පෙන්නපන් 🤣🤌
     
    • Haha
    Reactions: Inigo Montoya