මාත්_ගත්ත

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    තෑන්ක්ස් මචං.
    මගේ Z1 එකෙත් 3 hours විතර යනවා ෆුල් චාර්ජ් වෙන්න. කිසිම අවුලක් නැකුව STAMINA වගේ ඔප්ශන් ටික දාගත්තම දවස් දෙකක් කෙහමාරක් වගේ තියාගන්න පුළුවන....:yes:
    4.4.2 අප්ඩේට් කරලනම් නැවත 4.3 ඩවුන්ග්රේඩ් කරල තමයි රූට් කරන්න වෙන්නෙ.
    xda develope එකේ තිබ්බේනම් ඒ විදිහට කරන්න කියළ. :D
    සැම්සුන්ග් ෆොන් වලට හෙළකුරු ඇප් එක වැඩ කරනවා. ඒත් සෝනි xperia වලට වැඩ කරන්නේ නෑ.:no:

    දැන් වික කලයක් මේ ෆෝන් එක යූස් කරල LG G2 එකකට යනවා.:yes:

    no need to downgrade
    just search xda
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    file එකක් නම් පේන එකක් නෑ මචං, මම කිව්වෙ සිංහල keyboard එක වැඩ කරනව කියල. file එක සිංහලෙන් බලන්නනම් root කරල iskolapotha දාගන්න වෙයි. නැත්නම් සිංහල render වෙන app එකක් දාගන්න වෙයි.

    මචං සිංහල Render වෙන apps තියෙනව ද......
    පුළුවන්නම් link එකක් දීපන්කෝ....