හුග දවසක් Try කරල Sony Xperia Z2 එකක් ගත්ත.
මේක ගන්න කලින් Elakiri එකේ යාළුවො කීප දෙනෙක්ගෙන් උපදෙස් ගත්ත.
මේ Post එක දාන්නෙ ඒ අයට ස්තූති කිරීමට මෙන්ම මේකෙ තියෙන අවුලක් ගැන කියන්න. (ඒව දැනගත්තෙ ගත්තට පස්සෙ)
මේකෙ Features ටික තියෙනව.
Camera එකනම් සුපිරි, එ්ත් විනාඩි 3 ක Video එකක් 1 GB විිතර වෙනව.
ඒක නිසා වැඩි වෙලාවක් Video කරන්න බෑ.
Sony උන් කියන්නෙ එක සැරේකට විනාඩියකට වැඩිය Video කරන්නත් එපා කියල.
ඒ වගේම ටිකක් රත් වෙනව. රත් උනාම Camera එක වැඩ කරන්නෙත් නෑ.
ඒක නිසා මේ වගේ එකක් ගන්නවනම් අවශ්‍යතාව අනුව ගන්න.
මේ තියෙන්නේ Test කරන්න ගනිපු Photos ටිකක්. (මම Photography ගැන මළපොතේ අකුරක් දන්නේ නැත)

