elakiri
මාත් ගත්තා Z1 එකක් මාසෙකට කලින්. අප්ඩේට් එකක් දාගත්ත 4.4.2 ටිකක් රත්වෙන කේස් එකක් නම් තියෙනවා. ඒත් ශේප්.
අවුලකට තියනේනෙ සිංහල යුනිකෝඩ් support නෑ.![]()
මචං බැට්රි full charge වෙන්න කොච්චර විතර වෙලාව ගන්නවද
sinhala dagannanam root karanna wenawa. full charge wenna 4 hours withara yanawa. 2 days wage use karanna puluwan.
sinhala webs balanna meka daganna.
https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu






