මාතා movie එක පට්ට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද TV එකේ ගියපු මාතා film එක බැලුවා. පට්ටම film එක බන්. මම දැකපු හොඳම camera tricks and effects පාවිච්චි කරලා තිබුණු සිංහල film එක.

    Hats off to the director


    peter 01 එක පට්ට film එකක් කියල කා ගහපු එවුන්ම මේක patta charter film එකක් කියලත් දාල තියෙනවා ලැජ්ජ නැතුව. නොදකින් මුන් වගේ අමු හරක්.

    http://www.boondi.lk/article.php?ArtID=2467



    :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: counter dr

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව් බන් මමත් බැලුවා!!
    මේ ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා විතරායි..

    මම් මැදින් බලන්න පටන් ගත්තේ.. මම හිතුවේ ඇත්තම වීඩියෝස් කියල..
    මරුම ෆිල්ම් 1

    ලංකාවේ ෆිල්ම්ස් වල මම දැකපු හොඳම සටන් තිබුනා බොරු සද්ද නැතුව :)
    ++
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනිවා සුපිරි film එක මම නම් ආව දවස් වල හොල් එකෙන් බැලුවේ සුපිරියට තිබ්බා :cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හුටා බලන්න කියලා හිටියේ අමතක වුනානේ, දැන් ත්‍රේඞ් එක දැක්කම තමයි මතක් වුනේ :(:(:(:(
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචං මම පීටර් වන් බැලුවට පස්සෙ ආයෙ අපෙ එවුන්ගෙ ෆිල්ම් බලන්නැහැ කියල හිතන් හිටියෙ. ඕකෙ සීන් 1ක් දැක්කට පස්සෙ ඉවර වෙනකන්ම බැලුව. පට්ටම පට්ට Film 1. අපේ හමුදාවෙන් එහෙමත් හොද සප් එකක් ලබිල තියනව. නැත්තන් කවදාවත් ඔය වගේ ෆිල්ම් එකක් හදන්න වෙන්නැහැ.
    +++
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    meka down karanna thanak nadda ban? ayeth balanna asai.
    hambunoth matath ewahan. net eke hewwath hambune naha
    2.gif
    2.gif
    . mata mula hariya balanna bariwuna.