මාද්‍ය සාකච්චා

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මාද්‍ය සාකච්චා

    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D



    ඉස්සර දවසට 3-4 මාද්‍ය සාකච්චා තියපු ගම්මන්පිල මහත්තයි වීරවංශ මහත්තයි දැක්කොත් පොඩ්ඩක් කියනවද පොඩි උපදෙස් ටිකක් ගන්න තියනවා.


    දැන් ඉන්නවා පරිප්පු කන සෙට් එකක් පුදුම ආර්ථික දැක්මක් තියෙන්නේ.


    රේප් කපපල්ලා බැනපල්ලා අවුලක් ම නැ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර දවසට 3-4 මාද්‍ය සාකච්චා තියපු ගම්මන්පිල මහත්තයි වීරවංශ මහත්තයි දැක්කොත් පොඩ්ඩක් කියනවද පොඩි උපදෙස් ටිකක් ගන්න තියනවා.

    අඩේ ඔව් බං කෝ උන් දෙන්නා.. විමලේ නම් නම් දැක්කා මොනාදෝ කියෝනවා,
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගිය පාර ගහයි කියල දැනගත්තට එච්චර ලොකුවට ගහයි කියල බලාපොරොත්තු උනේ නෑ




    මේ පාර බෝවෙයි කියල හිතුවට එකපාර ලොකුවට බෝ වෙයි කියල හිතුවේ නෑ


    #lockdown SL
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් තමා බං නිවාඩු දෙන්න කියල තියෙන්නෙත්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මාධ්‍යය සාකච්ඡා වලින් කොරෝනා මර්ධනය කළ හැකියි සිතන මාරී මෝඩ ජෙප්පෝ:lol::lol:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කෝ බන් ඉරාජ් මල් ජංගියා ඌටත් කොරෝනා හැදිලද දන්නේ නෑ

    මේක ලොක් ඩවුන් කරන්න තිබ්බ වේලාසනම.. ඉරාජ් ඉන්නේ ටුවරිසම් ගොඩ ගන්ඩ. අනික උට තියන අදයාපන සුදුසුකම් හැකියාවල් එක්ක බැලුවම එක රෑකින් සංචාරක කර්මාන්තය ගොඩ ගනී.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මාධ්‍යය සාකච්ඡා වලින් කොරෝනා මර්ධනය කළ හැකියි සිතන මාරී මෝඩ ජෙප්පෝ:lol::lol:

    මාද්‍ය සාකච්චා වලින් ජාතික ආරක්ෂාව තහුරු කරන්ඩ පුළුවන් පරිප්පු බයියෝ ??
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    89450027_2521401941510799_3619004185946619904_o.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අද ලොක්ක ටෝක් එක දෙන කල් ලොකුවට මේ තත්වේ වර්දනය වෙන එකක් නෑ.