මාධ්‍යකරුවන්ට මීට වඩා හික්මීමක් තියෙන්ඩ ඕන..
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන් ඉස්සරහ නැට්ට පුකේ ගහගන්නා මාධ්‍ය වේදීන්, අනුරකුමාර දිසානායක, රන්ජන් රාමනායක වැනි පුද්ගලයින් ඉස්සරහ නිකං සෙවලයො බවට පත්වේ..
මාධ්‍ය කරුවන් උත්සහ ගතයුත්තේ තරාතිරම නොබලා කෙලින්ම ප්‍රශ්න කර වෙන්නෙ මොනාද කියා පැහැදිලි කර ගැනීමයි.. නැතුව මේ විදියට ඔච්චං කරන එක නෙමේ.. මේක තනිකර සමච්චල් කිරීමක්
අපේ රටේ මෝඩ ජනතාව ඡන්දෙ දෙන්නෙ වාසියක් බලාගෙන විතරයි.. රට ගොඩ ගන්න මොලයක් නෑ.. ඒකට jvp එක මොනා කරන්ඩද..
බලපංකො ටයි කෝට් දාගෙන මේ පඩයො 3 න් දෙනා ඉන්න හැටි..
හරිට දේවසභාව ඉස්සරහ ප්‍රශ්න කරනව වගේ..
සර්ව සාධාරණ මිනිස්සු වගේ ප්‍රශ්න අහන මේ මාධ්‍ය වේදීන්ගෙ පෞද්ගලික ජීවිතය ගැන අපි දන්නෙ නෑනෙ.. බොරුවට උඩ පනින්නෙ නැතුව, මාධ්‍ය වේදීනුත් හරියට ජීවත් වෙලා, තමන්ගෙන් රටට විය යතු දේ හරියට කලානං ඉවරයි නේ.. මේ වගේ තැං වලට විතරක් ඇවිල්ල, බොරුවට පොරවල් වගේ පෙන්නන්නෙ නැතුව..
අනුරකුමාර දිසානායක වැනි පුද්ගලයන් තව තවත් ධෛර්යමත් කිරීම නෙමේද, මේ වෙනුවට සිදු විය යුත්තේ.. ?

Last edited:

, ඉස්සෙල්ල නිකං කිව්වෙ)