මාධ්‍යකරුවන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    මාධ්‍යකරුවන්ට මීට වඩා හික්මීමක් තියෙන්ඩ ඕන..
    මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන් ඉස්සරහ නැට්ට පුකේ ගහගන්නා මාධ්‍ය වේදීන්, අනුරකුමාර දිසානායක, රන්ජන් රාමනායක වැනි පුද්ගලයින් ඉස්සරහ නිකං සෙවලයො බවට පත්වේ..

    මාධ්‍ය කරුවන් උත්සහ ගතයුත්තේ තරාතිරම නොබලා කෙලින්ම ප්‍රශ්න කර වෙන්නෙ මොනාද කියා පැහැදිලි කර ගැනීමයි.. නැතුව මේ විදියට ඔච්චං කරන එක නෙමේ.. මේක තනිකර සමච්චල් කිරීමක්
    අපේ රටේ මෝඩ ජනතාව ඡන්දෙ දෙන්නෙ වාසියක් බලාගෙන විතරයි.. රට ගොඩ ගන්න මොලයක් නෑ.. ඒකට jvp එක මොනා කරන්ඩද..
    බලපංකො ටයි කෝට් දාගෙන මේ පඩයො 3 න් දෙනා ඉන්න හැටි..
    හරිට දේවසභාව ඉස්සරහ ප්‍රශ්න කරනව වගේ..
    සර්ව සාධාරණ මිනිස්සු වගේ ප්‍රශ්න අහන මේ මාධ්‍ය වේදීන්ගෙ පෞද්ගලික ජීවිතය ගැන අපි දන්නෙ නෑනෙ.. බොරුවට උඩ පනින්නෙ නැතුව, මාධ්‍ය වේදීනුත් හරියට ජීවත් වෙලා, තමන්ගෙන් රටට විය යතු දේ හරියට කලානං ඉවරයි නේ.. මේ වගේ තැං වලට විතරක් ඇවිල්ල, බොරුවට පොරවල් වගේ පෙන්නන්නෙ නැතුව..

    අනුරකුමාර දිසානායක වැනි පුද්ගලයන් තව තවත් ධෛර්යමත් කිරීම නෙමේද, මේ වෙනුවට සිදු විය යුත්තේ.. ?
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    අනුරකුමාර දිසානායක, රන්ජන් රාමනායක කියන්නේ,විශේෂයෙන් රන්ජන් කියන්නේ කටින් විතරක් වැල් බයිලා දොඩවන කබ්බ දේශපාලුවොනේ.
    අනික කවුරුත් දැකලා තියෙනවද මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහත්තයවත් සින්ගා වල ලී ක්වාන් යූ මහත්තයවත් ඒ රටේ මාද්යවෙදියෝ මඩවන්න ප්‍රශ්න කරනවා,ඒ රටවලට ඒ නායකයෝ වගේ තමයි ලංකාවට මහින්ද කියන්නේ.
    දැන් ඉතින් රිදිලා දවල්ට කන්න තියෙන රෙප් ටික කපපන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    අනුරකුමාර දිසානායක, රන්ජන් රාමනායක කියන්නේ,විශේෂයෙන් රන්ජන් කියන්නේ කටින් විතරක් වැල් බයිලා දොඩවන කබ්බ දේශපාලුවොනේ.
    අනික කවුරුත් දැකලා තියෙනවද මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහත්තයවත් සින්ගා වල ලී ක්වාන් යූ මහත්තයවත් ඒ රටේ මාද්යවෙදියෝ මඩවන්න ප්‍රශ්න කරනවා,ඒ රටවලට ඒ නායකයෝ වගේ තමයි ලංකාවට මහින්ද කියන්නේ.
    දැන් ඉතින් රිදිලා දවල්ට කන්න තියෙන රෙප් ටික කපපන්.

    එහෙම අපි කාගෙවත් රෙප් කපන්නෙ නෑ..
    මමනං එළකිරියෙ කාගෙවත් රෙප් කපල නෑ..
    මේකයි බං..
    අද කාලෙ මිනිස්සු බය භක්තිය ගරුසරුව දක්වන්නෙ චණ්ඩිකමට මැරකමට වත්පොහොසත්කම් වලට

    අර කියන්නෙ
    උස් තැන් දැක හැකිලෙන්නේ..
    මිටි තැං දැක පුප්පන්නේ...
    නිවටුන් බව සිතමින්නේ...
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    අද කාලෙ මිනිස්සු බය භක්තිය ගරුසරුව දක්වන්නෙ චණ්ඩිකමට මැරකමට වත්පොහොසත්කම් වලට

    ඒක නම් ඉතිං සම්පූර්ණයෙන්ම ඇත්ත.ලංකාවේ විතරක් නෙමේ ආසියානු,අප්‍රිකානු,ලතින් ඇමෙරිකානු ගොඩක් රටවල තත්වෙත් ඕකම තමයි.ඒක වෙනස් කරන්න නම් ගොඩක් අමාරු වෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මඩවන්නේ කොහොමද බං එහෙම කලොත් ගොටාබය දසකැරියා ඒ මාද්‍යකාරයට පහුවෙනිදම වෑන් රතයක් තෑගී දෙනවනෙ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒක නම් ඉතිං සම්පූර්ණයෙන්ම ඇත්ත.ලංකාවේ විතරක් නෙමේ ආසියානු,අප්‍රිකානු,ලතින් ඇමෙරිකානු ගොඩක් රටවල තත්වෙත් ඕකම තමයි.ඒක වෙනස් කරන්න නම් ගොඩක් අමාරු වෙයි.

    USA not like that bro I have provef
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    USA not like that bro I have provef

    USA හොඳ මිනිස්සු ඉන්නවද මම දන්නෙ නෑ, ඒ වුණාට උඹ ජනතා විමුක්ති පෙරමුණට RIP කිව්ව..
    උඹ ඇමරිකාවට හරියන්නෙ නෑ.. මෙහෙට වරෙං.. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    USA ගැන නෙමේ බ්‍රෝ කිව්වේ, ලතින් ඇමරිකානු කියලා. :yes::yes:

    ලතින් ඇමරිකානු රටවල් කියන්නෙ මෙක්සිකෝවත් ඇතුලත්ව දකුණු ඇමරිකානු රටවල් වලට නේ බං... ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    හරි දේ කරන, අනුන්ට කරදරයක් නැති, චන්ඩිකං කරන්නැති මිනිස්සු, අද පේන්නෙ පොන්නයො වගේ තමා සම හරක් එවුන්ට

    Capture.JPG
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0

    බලපංකො ටයි කෝට් දාගෙන මේ පඩයො 3 න් දෙනා ඉන්න හැටි..

    අනුරකුමාර දිසානායක වැනි පුද්ගලයන් තව තවත් ධෛර්යමත් කිරීම නෙමේද, මේ වෙනුවට සිදු විය යුත්තේ.. ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ලතින් ඇමරිකානු රටවල් කියන්නෙ මෙක්සිකෝවත් ඇතුලත්ව දකුණු ඇමරිකානු රටවල් වලට නේ බං... ?

    මෙක්සිකෝව අයිති වෙන්නේ නෑ දන්න විදියට.දකුණු ඇමරිකානු රටවල් තමයි ලතින් රටවල් කියන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113

    මෙක්සිකෝව අයිති වෙන්නේ නෑ දන්න විදියට.දකුණු ඇමරිකානු රටවල් තමයි ලතින් රටවල් කියන්නේ.

    අයිති නේ.. මේ නෙට් එකේ තියෙන්නෙ.. (බලලම තහවුරු කරගත්ත මම :P, ඉස්සෙල්ල නිකං කිව්වෙ)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හරි දේ කරන, අනුන්ට කරදරයක් නැති, චන්ඩිකං කරන්නැති මිනිස්සු, අද පේන්නෙ පොන්නයො වගේ තමා සම හරක් එවුන්ට

    View attachment 61075

    Ohoma thama me site eke inna godak minissunge dakma.
    kunuharupen benala rep kapala prashna wisadanna kiyala thama hithan inne.
    face to face sanwadekata enne ne.
    ehema beluwama scurvy ta thiyenaw unta wada kondak hithe thiyena eka kelinma kiyanna.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    අයිති නේ.. මේ නෙට් එකේ තියෙන්නෙ.. (බලලම තහවුරු කරගත්ත මම :P, ඉස්සෙල්ල නිකං කිව්වෙ)

    ඔව් නේ.මමත් අදයි දැනගත්තේ. :rofl::rofl:
     
    • Like
    Reactions: MNV

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    Ohoma thama me site eke inna godak minissunge dakma.
    kunuharupen benala rep kapala prashna wisadanna kiyala thama hithan inne.
    face to face sanwadekata enne ne.
    ehema beluwama scurvy ta thiyenaw unta wada kondak hithe thiyena eka kelinma kiyanna.

    ඔව් මගෙත් කපලා තිබුනා සෑහෙන්න.මං දැන් මේ දවල්ට කන්න නැතුව බඩගින්නේ ඉන්නේ. :(:(:(
     
    • Like
    Reactions: kajja