මානසිකව වැටිලා බං...!

akunad

Well-known member
  • Jan 28, 2010
    1,399
    1,168
    113
    Non of your business
    kellonam monada 😂 menna me gedara hn tika balan parissamin idahan corona asse , tamnta watinakamak tiyaganin bn , eka eka passe yanna epa wadagena

    sirawata.
    kellange huththe value eka podi kalayak thiyenne. ita passe okunta kolloth ne oya wage unama. set wena ekath melo wedakata ne

    uba respect eka thiyagena hodata diyunu weyan. hoda profession ekak karanakota kello nemei kellange ammala hoyan awith duwala set karanna balanne. ethakota ubata kemathi wenawada nedda kiyana decision eka witharai ganna one

    hoda profession karana kello godak durata affairs walata set wenne ne busy nisa (Doctor, Engineers, Accountants wage un). anna un ona tharam available wenawa. ubata hodata packing kadala gahanna puluwan ona hetiyata.

    ethakam tikak spa ekakata gihin fun eke hitapan. baduwak eheka gahapan arakshawa thahawuru karagena. eka eka ratawala badu try karapan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    13,081
    1
    23,906
    113
    29
    Kalutara
    ඔහොම කියල තේරුනාම මම නම් කරන්නෙ උන්ගෙ නම්බරේ බ්ලොක් ලිස්ට් දාන එක. මොකද මම නම් ඔහොම උන්ව ෆ්‍රෙන්ඩ්සෝන් එකේවත් තියාගන්නෙ නෑ. අප්පිරිය චරිත.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,368
    1
    786
    113
    කෙල්ල : මං ඔයාව job එකට ගන්නෙ නෑ. හැබැයි ඔයාගෙ cv එක තියාගන්නවා. :rofl:

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    7,781
    1
    33,965
    113
    හද්ද පිටිසර
    'මම අවුරුදු ගාණක් හිතේ හිටපු ක්‍රෂ් එ‌කෙන්'

    අම්මප උබ වගෙ මී හරකෙක්, මෝඩ මූසලයෙක්,
    ගෑනු කියන්නෙ, අවුරුදු ගනන් පෙරුම් පුරන්න ඔනෙ ඒව නෙවෙයි හරකෝ

    'උඹලා මගේ තත්වේ හිටියනම් මොකද කරන්නේ?'

    වෙන එකියක්ගෙන් අහනව, ඒකිත් බෑ කිවොත් තව එකක්, And so on