මානසික අවුලක් : Help

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umbata kela wage puthe
    mansik nemei ENT dockekta pennapan
    Tinnitus wage search karla balapan net ke
    thopilata oka thama kiyanne oya polle aba gahagena
    rata ewwo wage sindu ahanna epa kiyala:lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට දැන් ටික කාලෙක ඉදන් පාරේ යද්දි අවුලක් තියෙනවා.
    මට ලොරි, බස් වගේ ලොකු වාහනවලින් සද්දයක් එනවා වගේ දැනෙනවා.
    මුලින්ම පටන්ගත්තෙ නෙලුම් පොකුණ ලඟ ෂෙඩ් එක පහු කරගෙන යනකොට.
    දැන් මේක දරාගන්න බැරි තරම් ලොකු වෙලා.
    ලොකු බස් ලොරි වගේ ඒවා දකිනකොට
    චූස්, චී..ස්, ෂූස්... ඔය වාගේ සද්ධ
    හැමවෙල්මෙ වගේ ඇහනෙවා.

    මුල්ම වතාවටයි මේක කියන්න හිතුවෙ. හරිම මානසික වදයක්. දත් හිරි වැටෙනවා ඒ සද්දෙ ඇහෙනවා වගේ දැනෙනකොට.

    මට කිසිම මානසික අවුලක් නැහැ. කායිකව ගත්තත් බර සෑහෙන්න වැඩි උනා මිසක් පීඩනයක් වෙන දෙයක් වුනේ නැහැ.

    විහිලුවට ගන්න නම් එපා උබලට පලදෙයි. :dull:
    බොට ගද ඉවසන්නත් බැරිද? එහෙනම් වහාම වකුගඩු චැක් කොරගනින් . ඇගේ ලේ වල විෂ වැඩි උනාම තමා ඔහොම වෙන්නේ
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    ප්‍රශ්ණෙ ගොඩ දාගත්තා.
    එහෙම අවුලක් නෙවෙයි
    ලේලන්ඩ් වරගෙය බස් කාරයෝ බස් එකේ සිස්ටම් එකක් හයි කරගෙනලු බ්රේක් ගහනකොට ආතල් ගන්න සද්දයක් එන්න.
    ආයෙ මේක බම්ප් කරන්න හේතුවක් නැහැ ඉතින්. :)
    අපරාදෙ අපෙ තාත්තමයි කිව්වෙත් කේස් එක
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ප්‍රශ්ණෙ ගොඩ දාගත්තා.
    එහෙම අවුලක් නෙවෙයි
    ලේලන්ඩ් වරගෙය බස් කාරයෝ බස් එකේ සිස්ටම් එකක් හයි කරගෙනලු බ්රේක් ගහනකොට ආතල් ගන්න සද්දයක් එන්න.
    ආයෙ මේක බම්ප් කරන්න හේතුවක් නැහැ ඉතින්. :)
    අපරාදෙ අපෙ තාත්තමයි කිව්වෙත් කේස් එක

    :) :cool::cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yako e loku wahanawala brake ekata hai karanawa horn ekak. Brake gahaddi wadinne. Me lagadi idan Oka Hama bus ekakama wage thiyenawa. Matath Oka mulin ahuna dawasw h olman Una.
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    yako e loku wahanawala brake ekata hai karanawa horn ekak. Brake gahaddi wadinne. Me lagadi idan Oka Hama bus ekakama wage thiyenawa. Matath Oka mulin ahuna dawasw h olman Una.

    ඒක තමයි අපෙ තාත්තා කිව්වා සිද්ධිය. ගෙදර උන් හිනා වෙනවා.:baffled:
     
    blue_in_rio

    Well-known member
  • ප්‍රශ්ණෙ ගොඩ දාගත්තා.
    එහෙම අවුලක් නෙවෙයි
    ලේලන්ඩ් වරගෙය බස් කාරයෝ බස් එකේ සිස්ටම් එකක් හයි කරගෙනලු බ්රේක් ගහනකොට ආතල් ගන්න සද්දයක් එන්න.
    ආයෙ මේක බම්ප් කරන්න හේතුවක් නැහැ ඉතින්. :)
    අපරාදෙ අපෙ තාත්තමයි කිව්වෙත් කේස් එක

    tho pae Uraj ayyata mada gahanna neda aawe..... :growl::growl:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අඩෝ මටත් ඕකම තියෙනෙව නේ බන්. දැන් මාසෙක විතර ඉදන්. මම හිතන්නේ තෙල් වල අවුලක් නිසා එන්ගිමෙන් එන සද්දයක්ද දැන් නෑ ?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබට සිරාවට කනට ඇහෙනවද ? එහෙම වෙන්න බැහැනේ බන්. උබේ හිතට ඇහෙනවා වගෙග්ද :confused: