බොට ගද ඉවසන්නත් බැරිද? එහෙනම් වහාම වකුගඩු චැක් කොරගනින් . ඇගේ ලේ වල විෂ වැඩි උනාම තමා ඔහොම වෙන්නේමට දැන් ටික කාලෙක ඉදන් පාරේ යද්දි අවුලක් තියෙනවා.
මට ලොරි, බස් වගේ ලොකු වාහනවලින් සද්දයක් එනවා වගේ දැනෙනවා.
මුලින්ම පටන්ගත්තෙ නෙලුම් පොකුණ ලඟ ෂෙඩ් එක පහු කරගෙන යනකොට.
දැන් මේක දරාගන්න බැරි තරම් ලොකු වෙලා.
ලොකු බස් ලොරි වගේ ඒවා දකිනකොට
චූස්, චී..ස්, ෂූස්... ඔය වාගේ සද්ධ
හැමවෙල්මෙ වගේ ඇහනෙවා.
මුල්ම වතාවටයි මේක කියන්න හිතුවෙ. හරිම මානසික වදයක්. දත් හිරි වැටෙනවා ඒ සද්දෙ ඇහෙනවා වගේ දැනෙනකොට.
මට කිසිම මානසික අවුලක් නැහැ. කායිකව ගත්තත් බර සෑහෙන්න වැඩි උනා මිසක් පීඩනයක් වෙන දෙයක් වුනේ නැහැ.
විහිලුවට ගන්න නම් එපා උබලට පලදෙයි.

ප්රශ්ණෙ ගොඩ දාගත්තා.
එහෙම අවුලක් නෙවෙයි
ලේලන්ඩ් වරගෙය බස් කාරයෝ බස් එකේ සිස්ටම් එකක් හයි කරගෙනලු බ්රේක් ගහනකොට ආතල් ගන්න සද්දයක් එන්න.
ආයෙ මේක බම්ප් කරන්න හේතුවක් නැහැ ඉතින්.
අපරාදෙ අපෙ තාත්තමයි කිව්වෙත් කේස් එක


yako e loku wahanawala brake ekata hai karanawa horn ekak. Brake gahaddi wadinne. Me lagadi idan Oka Hama bus ekakama wage thiyenawa. Matath Oka mulin ahuna dawasw h olman Una.

ප්රශ්ණෙ ගොඩ දාගත්තා.
එහෙම අවුලක් නෙවෙයි
ලේලන්ඩ් වරගෙය බස් කාරයෝ බස් එකේ සිස්ටම් එකක් හයි කරගෙනලු බ්රේක් ගහනකොට ආතල් ගන්න සද්දයක් එන්න.
ආයෙ මේක බම්ප් කරන්න හේතුවක් නැහැ ඉතින්.
අපරාදෙ අපෙ තාත්තමයි කිව්වෙත් කේස් එක


tho pae Uraj ayyata mada gahanna neda aawe.....![]()
මම උගෙන් තමයි මගෙ ලැපත් ගත්තෙ.අඩෝ මටත් ඕකම තියෙනෙව නේ බන්. දැන් මාසෙක විතර ඉදන්. මම හිතන්නේ තෙල් වල අවුලක් නිසා එන්ගිමෙන් එන සද්දයක්ද දැන් නෑ ?
උබට සිරාවට කනට ඇහෙනවද ? එහෙම වෙන්න බැහැනේ බන්. උබේ හිතට ඇහෙනවා වගෙග්ද![]()
