මානසික අසහනය

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මම මේ කතා කරන්නේ ලිංගික අසහනය ගැන නෙමෙයි බන්. උබලට එක පාරටම හිතෙන්නේ නැත්ද ලග ඉන්න එකාට ගහල ගහල මරල දාන්න. මට හිටපු ගමන් එනවා ආවේගයක් ලග ඉන්න එකාට මොකක්හරි එකකින් ඔලුව කුඩු වෙනකල් ගහන්න ආසාවක්. මාර විදිහට කොන්ට්‍රෝල් කරන ඉන්නේ, මම දන්නවා මම ඕක කවදාවත් කරන්නෙත් නැහැ කියල. එත් ෆිල්ම් එකක හරි ගේම් එකක හරි ඒ වගේ දෙයක් දැක්කම මාර සහනයක් එනවා. උබලට එහෙම හිතිලා නැත්ද කවදාවත්?
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඇමෙරිකාවේ ඥාති ඉන්නවා වගේ
    ඇයි බ්‍රෝ එහෙම ඇහුවේ 🙄🙄

    Might be OCD
    මම හැබැයි කූබියෙක්වත් පාගන එකෙක් නෙමෙයි. දන්නා කාලෙක ඉදන් ඒ කියන්නේ පොඩි කාලේවත් වලියකට ගියේ නැහැ මම 🙄🙄
    ------ Post added on May 19, 2023 at 3:47 PM
     
    • Like
    Reactions: Kachaya and NRTG

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    වාහනේ එලවද්දී කඩයක් කඩාගෙන යන්න හිතෙනවද ?
    පාලමක් උඩින් යද්දී පනින්න හිතෙනවද
    ටිකක් වේගේ වැඩි කරලා යන්න ආසාවක් එනවා තත්පරෙකට වගේ. උඩින් පන්නන්න හිතෙනවා ඔව් ඒකත් ඇත්ත
     
    • Like
    Reactions: Kachaya and NRTG

    Yasitha Dias

    Junior member
  • May 12, 2023
    24
    58
    13
    ඕක නැති කරගන්න විදියක් තියෙනවා.. ඒක හැමෝටම practical ද කියලා දන්නෑ..

    මම නම් ඔය වගේ දේවල් වලදි කරන්නෙ action එකක් ගන්නෙ නැතිව සිත දිහා බලන් ඉන්න එක.. ඒකත් එක්ක ඒ සිතිවිලි ඇවිල්ලා නැති වෙලා යන අතර වෙන ක්‍රියාවලිය පේනවා.. සිතේ මුලු ක්‍රියාකාරිත්වය ම දැක්කම ඕකට දීලා තියෙන value එක නැති වෙලා ගිහින් හිත නිවිලා යනවා..

    මට තරහ නැති කරගන්න පුළුවන් උනා ඔය ක්‍රමයට.. ඒකත් ආවේගයක් නිසා දෙකේම සමාන ලක්ෂණ තියෙනවා. අනිත් ඒවටත් apply කරගන්න පුළුවන් කියලා හිතෙනවා..
    Guide එකක් ඕනෙ නම් කියන්න..
    .
    .
    .
    සිත දිහා බලන්න පුරුදු වෙන්න අමාරු වෙන්න පුළුවන් සමහර අයට.. ඔයාගෙ දැන් තත්වෙ මොකක්ද කියන එක ගැන අදහසක් නෑනෙ මට...
     
    ඔයා කියන්නේ ඒ වෙලාවේ තියෙන ෆෝකස් එකේ ඩිරෙක්ෂන් එක වෙනස් කරනවා වගේ දෙයක් නේද. මම කරලා බලලා නම් නැහැ. එත් මට හිතෙනවා ඒක හරි යාවි සමහරවිට. ගොඩක් ස්තුතියි.

    ගොඩක් වටිනවා 🥰🥰🥰
    ------ Post added on May 19, 2023 at 4:12 PM
     
    • Like
    Reactions: NRTG

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Hypno therapy
    ඒකනම් ටිකක් කරන්න බයයි වගේ

    OCD :yes:

    ඉක්මනට ප්‍රතිකාරවලට යොමුවෙන්න
    ඉක්මන් වෙන තරමට ගොඩ දාගන්න පුලුවන්
    මෙච්චර කල් හංගගෙන හිටියේ. බැරිම තැන මේ කට්ටියගෙන් ඇහුවේ
    ------ Post added on May 19, 2023 at 4:13 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒකනම් ටිකක් කරන්න බයයි වගේ

    මෙච්චර කල් හංගගෙන හිටියේ. බැරිම තැන මේ කට්ටියගෙන් ඇහුවේ
    ------ Post added on May 19, 2023 at 4:13 PM
    ප්‍රතිකාර සදහා යොමුවන්න
    තව හිටියොත් ඔයාට ඕක හෙන ජල්තරයක් වෙනව
    දන්න නිසා කියන්නෙ
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මට ආසයි බැට්ල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. GPMG එකකින් අල්ලලා සෙට් එකක් මරන්න. බන්කර් වලට RPG ගහන්න. ගොඩක්ම ආස ස්නයිප් කරල මරන්න. ටෙරාලගෙ බෙල් කපලා වටෙලවල්වල ගහන්න.
     
    Yasitha Dias

    Junior member
  • May 12, 2023
    24
    58
    13
    ඔයා කියන්නේ ඒ වෙලාවේ තියෙන ෆෝකස් එකේ ඩිරෙක්ෂන් එක වෙනස් කරනවා වගේ දෙයක් නේද. මම කරලා බලලා නම් නැහැ. එත් මට හිතෙනවා ඒක හරි යාවි සමහරවිට. ගොඩක් ස්තුතියි.
    නෑ.. ඒ හිතෙන දේ පිළිබඳ මානසික ස්වභාවය නිරීක්ෂණය කරන්න.. action එකක් ගන්න යන්නෙ නැතුව.. හිතෙන දේ මග අරින එකෙන් කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ , ඒ ස්වභාවය ආයෙ ආයෙ එනවා.. සමහර විට ඔයා ඒ ස්වභාවය මඟහරින්න වෙහෙසෙනවා වගේ දෙයක් කරනවද කියලා දන්නෙ නෑ..

    ගොඩක් දරුණු නම් බේතක් අරන් සිතිවිලි stuck කරන එකත් හොඳයි..
    මෙහෙමයි.. ඔයාගෙ තත්වය කියන්න , ඔයා මේ වෙනකන් හිතෙන දේවල් වලට action අරන් නැද්ද.. එහෙම ඔයා හිතෙන දේවල් වලට action අරගෙනත් නැත්නම් , ඒ සිතිවිලි වලට බයත් නැත්නම් action එකක් නොගෙන සිත දිහා ඔයා පැත්තක ඉඳන් බලාගෙන ඉන්න..

    මම thread series එකක් දාන්නම්.. "මනසින් නිදහස් වීම" තමා පලවෙනි එක..

    මම thread series එකක් දාන්නම්.. "මනසින් නිදහස් වීම" තමා පලවෙනි එක..
    thread එක දැම්මා.. බලන්න..
    ------ Post added on May 19, 2023 at 4:42 PM

    ඔයාට ආවේගය පාලනයට බෙහෙතක් ගන්න ගමන් පොඩ්ඩක් භාවණාව පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි.. මම කිව්වෙ කරන්න තියෙන හොඳම භාවණාව..

    මේ video එක බලන්න..

    ------ Post added on May 19, 2023 at 4:50 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අම්මෝ මචන් ඔය කොයි පැත්තේද ඉන්නේ කියලා හරියට කියන්න පුලුවන්ද.....
    Season 1 Netflix GIF