මානසික ගැටළුවක්. depression overloaded! 😥

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    උබ ඒ කාලෙම ඕකිට රිටර්න් එක දුන්නනම් අද ෆුල් සැපේ ඉන්න තිබුනනේ..

    ඒකි මට කරපු බලු වැඩ වලට මම සැලකුව කියලා..

    මමනම් එහෙමයි බන්😒
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    එක පාරටම අමාරුයි කරන්න. ටික ටික ප්‍රගුන කරන්න ඔනෙ දෙයක් වර්තමානයේ ජිවත් වෙන එක. සරලව කියනවා නම්, උදේට නැගිට්ටම ඉස්සෙල්ලාම අද දවසේ හුස්ම ගන්න ඔයාට හම්බ උන එකට ස්තුති වන්ත වෙන්න. හිතන්න ඔයාට කොච්චර හොඳ ජිවිතයක් හම්බෙලා තියෙනවා ද? හොඳ දෙමවුපියන්... ඉන්න ගෙදරක්.. කැම..යලුවො.. හොඳ අධ්‍යාපනයක්... රැකියාවක්... ඔයාට තව කොච්චර දේවල් තියෙනවා ද? නැති දේ ගැන හිතුවම... තියෙන දේවල් ඔක්කොම අමතම වෙනවා. එ තියෙන දේවල් තව කී දෙනෙක්ට නැද්ද? අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න අමතක වෙනවා. දවස පටන් ගන්න ඔය කිච්චර වාසනාවන්තද කියල හිතලා.

    දවසේ ඉතුරු ටික ඉබෙම ලස්සන වෙනවා. මුලදි ටිකක් ආමාරු. එක පාරට හිත එහේ මෙහේ යනවා එක සාමන්‍යයි. එහෙම හිත යනකොටම අයෙත් අර හොඳ සිතුවිලිවට අරගෙන එන්න.

    ඔයට තියෙන්න ඔනෙ එකට ශක්තියක්. හිත ටික ටික ශක්තිමත් කරගන්න. ටිකෙන් ටික ඔයාට හිතා ගන්න බැරිවෙයි.... මේ මම ද කියලා.... උත්සා කරන්න... ඔයට පුලුවන්!!! :love::love::love::love::love::love::love::love::love: 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    👆 මේක කරලා බලපන් ගොඩක් සාර්ථකයි.. gratitude, mindfulness. ඕනි තරම් videos, guides ඇති කරන විදිය..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    උබ business එකක් හරියට කරපන් කොල්ලා.. අනිත් උන්ව විශ්වාස තියල ආයිත් වැඩ එපා.
    සල්ලි එන්න ගත්තාම උබට ඕවා අමතක වෙලා යනවා
    කෙලවෙලා ඉද්දි තමයි මට අරකිත් කෙල කරා නේද කියලා හිතන්නේ. :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    අපරාදේ අයියේ. හොදම කාලේ ආතල් කඩා ගන්න එපා. සමහර විට එකේක කාලෙට නිකන් එකේක විකාර ඔලුවට එනවා. රස්නේ නිසාද දන්නෑ. මට අවුල් යන දවස් වලට මටම කියලා එක මග හැරගන්න ක්‍රමයක් හොයාගන්නවා. ආසම දෙයක් කරන්න බලන්න. බල්ලෙක් හදන්න වගේ
    බල්ලෙක් හදන්න ආසයි. හැබැයි කරදරයි අපි ගෙදර නැති වුනාම ඌ බඩගින්නේ එහෙම සීන් නිසා. :(

    මචන් ලග පාතක හිටියනම් සෙට් වෙලා උබත් එක්ක දවසම කතා කරනවා බන්... ඔහොම තමයි බන් ජිවිතේ .
    කතා කරනවා කියලත් කොච්චර කතා කරන්නද බන්. අද කතා කරයි ආයේ හෙට ඉඳන් පරණ ට්‍රැක් එකටමයි. :( තෑන්ක්ස් උඹේ වචනේටත්. :love::love::love:

    Poddak yaluwo ekka kohehari palayan. Thaniyen inna epa. Eliyata ehema gihin waren gedarama inne nathuwa. Karana wadak puluwan tharam ikmanata karala dala monawahari athal deyak karanna Plan karapan. Mokakhari wadakata paya 2k yanawa nam payen Karanna try karapan. Karala eliyata palayan thaniyen kalpana wenna denna epa. Physical dewal karapan wadiya hithanne oni nathi. Seen eka lokuwatama thiyei nam doctor kenek gen upades ganin mokada me kawruwath kiyana kisima deyak ubata 100% relatable wenne na Ube prashne danne ubane.
    පුදුම කම්මැලිකමක් බන් තියෙන්නේ. වැඩ කල් දානව බන් සෑහෙන්න. ඒකත් මාරම විදිහට පස්සට යන්න බලපානවා මට.

    එක පාරටම අමාරුයි කරන්න. ටික ටික ප්‍රගුන කරන්න ඔනෙ දෙයක් වර්තමානයේ ජිවත් වෙන එක. සරලව කියනවා නම්, උදේට නැගිට්ටම ඉස්සෙල්ලාම අද දවසේ හුස්ම ගන්න ඔයාට හම්බ උන එකට ස්තුති වන්ත වෙන්න. හිතන්න ඔයාට කොච්චර හොඳ ජිවිතයක් හම්බෙලා තියෙනවා ද? හොඳ දෙමවුපියන්... ඉන්න ගෙදරක්.. කැම..යලුවො.. හොඳ අධ්‍යාපනයක්... රැකියාවක්... ඔයාට තව කොච්චර දේවල් තියෙනවා ද? නැති දේ ගැන හිතුවම... තියෙන දේවල් ඔක්කොම අමතම වෙනවා. එ තියෙන දේවල් තව කී දෙනෙක්ට නැද්ද? අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න අමතක වෙනවා. දවස පටන් ගන්න ඔය කිච්චර වාසනාවන්තද කියල හිතලා.

    දවසේ ඉතුරු ටික ඉබෙම ලස්සන වෙනවා. මුලදි ටිකක් ආමාරු. එක පාරට හිත එහේ මෙහේ යනවා එක සාමන්‍යයි. එහෙම හිත යනකොටම අයෙත් අර හොඳ සිතුවිලිවට අරගෙන එන්න.

    ඔයට තියෙන්න ඔනෙ එකට ශක්තියක්. හිත ටික ටික ශක්තිමත් කරගන්න. ටිකෙන් ටික ඔයාට හිතා ගන්න බැරිවෙයි.... මේ මම ද කියලා.... උත්සා කරන්න... ඔයට පුලුවන්!!! :love::love::love::love::love::love::love::love::love: 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    තෑන්ක්ස් බන්. මම ට්‍රයි එකක් දීල බලන්නම් හෙට උදේ ඉඳලම. 😍😍😍

    උබ ඒ කාලෙම ඕකිට රිටර්න් එක දුන්නනම් අද ෆුල් සැපේ ඉන්න තිබුනනේ..

    ඒකි මට කරපු බලු වැඩ වලට මම සැලකුව කියලා..

    මමනම් එහෙමයි බන්😒
    රිටර්න් එක කිව්වේ පෙට්ටි කඩන සීන් වගේ ද? මම ඒ සබ්ජෙක්ට් එකේ නෑ බන්, එහෙම කැඩුවා නම් මට හිත හදාගෙන ඉන්නත් බෑ. දැනටම කරලා තියෙන දේවල් එක්කයි මට හිතා හදාගන්නත් බැරි.
    👆 මේක කරලා බලපන් ගොඩක් සාර්ථකයි.. gratitude, mindfulness. ඕනි තරම් videos, guides ඇති කරන විදිය..
    මම බලන්නම් බන්. 😍😍😍

    උබ business එකක් හරියට කරපන් කොල්ලා.. අනිත් උන්ව විශ්වාස තියල ආයිත් වැඩ එපා.
    සල්ලි එන්න ගත්තාම උබට ඕවා අමතක වෙලා යනවා
    කෙලවෙලා ඉද්දි තමයි මට අරකිත් කෙල කරා නේද කියලා හිතන්නේ. :yes:
    අනිවා බන්. මේ සේරම හිතෙන්නේ ගත්තේ අර සීන් එකෙන් වැටුනට පස්සේ තමා. නැත්තන් ආතල් එකේ හිටියා මාත්. පරණ තත්වෙට ළඟදීම එනවා කොහොමත්. 😎😍
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    දැන් උඹට එහෙම කරලා සාර්ථක ප්‍රතිපල තියේද, හැබැයි හිතෙන් මවනවා කැබැල්ලක් එක්ක පට්ට ලව් ෆීලින් එකේ ඉන්න විදිහ.. සමහර වෙලාවට හීනෙන් වුනත් එක පේනවා. ඒ වෙලාවට නම් ආයේ ඇහැරෙන්න හිතෙන්නේ නෑ. හිත පිරීඊඊලා යනවා,
    mata ubata thiyena prashne neh.. hebei wena ewata saarthaka una
    mata keenthiyana eka seehena adu une eken kiyala hithenawa
    anika sathutath thiyenawa.. mokada a waden maara feel good ekak thiyenne..

    anika mama dekka ballek hadanna kiyala thiyenawa..
    mama danneh uba dog person kenekda nedda kiyala..
    uba dog person kenek nam uba wiswasa karanawanam karapan... ube jeewitheema wenas wei

    my recommendation labrador:love:

    ps: uuta dukak vidinna venneh kiyala sure vitharak nam hadapan.
    edata ubata theerei love kiyanne mokakda kiya
     
    • Love
    Reactions: Heshan Daminda

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,461
    93
    මේ කෙල්ල ගැන ද අනෙක් ත්‍රෙඩ් එකේ උඹ කොටි සීන් එක ඇහුවේ? 🤔🤔 කෙල්ලගේ ගෙවල් කොහෙ ද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ADD test ekak karala balapan.....samahara vita ubata add da danne naha....omega 3 aragena balanna depression walata hodai...thawa stress ekata chamomile tea bonna....oya dekama aniwa hodai athdakimen kiyanne
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Umba karmaya Saha karmapala gena dannawa neda. Ehenam oya gena dan hitha hitha Inna epa machn, godak welaawata apita oya kelawena ewa wenne api pera athmawala kala dewalwala wipaaka widihata thamaa. Ithin e karme gewuna kiyala hitha sahallu karaganna, Eth pahugiya ewata thawa thawa wayra karala ena athma walatath widawanna karma raskaraganna epaa. Me athmema udaharanayata aragena igenaganna eka thamaa honda. Mang mehema kiwwata a karadaraya una kena thama danne eke amaaruwa. Eth amaaruwen Hari eka karanna. Bari nam hithanna oya kena mona athmeka hari umbata amma, thaaththa wela thiyenawane, a nisa Mata amma una thaaththa una kenekta Mata wayra karanna oni na mang eyaata anukampa karanawa kiyala hithanna. Eya kala deya geniyayi. Umba umbe gamana yanna. Owa barak karaganna epa bn.. :yes:
     
    Last edited:
    • Like
    Reactions: supun_sg