Mageth kelle gihila awrudak wage bn.mata wene yalo kellowath na.owa ohme tami bn. karama gane htila inewa ithin


dan hadila iwarayiAppa yaluwo nethuwa inna amarune bn.ubata phsyco hadei oka iavara weddi.ita wada hodai degree ganne nethuwa innawa.oka ivara weddi degree kese wethath manasika ledek wei.
Appa yaluwo nethuwa inna amarune bn.ubata phsyco hadei oka iavara weddi.ita wada hodai degree ganne nethuwa innawa.oka ivara weddi degree kese wethath manasika ledek wei.
ඌ introvert බන්..math full introvert mata kattiya inna kota epa wenwa.depression wage.thaniyama ඉදිද්දී ftta athal.mata wedding ekta gihin payak inna ba
Bokke yaluwo ne bn..nikn yaluwo nam innwa bn.Ehema newe yaluwo circle ekak innawane.introvert unata ubata yaluwo innawane
උඹට කියන්න බන් ජිම් එකට ගිහින් වර්කවුට් කරද්දීත් ඕක මතක් වෙනවනේ. පට්ට තරහක් එක්ක මම බර උස්සන්නේ.Gym gihin anga hadanna patan ganin experience walin kiyanne oka niyama behetha
උපරිම සතියයි බන් ගේම් එකක් ගහන්නේ. පස්සසේ එපාම වෙලා යනවනේ.gamak play karpn
යාළුවො නම් ඉන්නවා බන් ගෙවල් පැත්තේ. හිටපු ගමන් සෙට් වෙනවා. බොනවා. වෙඩින් වලදී සෙට් වෙනවා. අදත් පැයක් විතර ගේ ඉස්සරහ කයියක් ගහන ඉඳලා ආවේ.ගෙදර ඉන්න ගියාම ඕක වෙනවා බන් මාත් ගොඩක් වෙලාවට උදේට ගෙදර ඉන්නෙ සන්සාරෙ එපා වෙනවා.
හොදට ඇන්දගෙන හොද ජොබකට ගියානන් හොදයි නේද හිතෙනවා. තව යාලුවෝ හිටියානන් හොදයි නේද හිතෙනවා. අපරාදෙ කෙල්ලො සෙට් කරගන්න තිබ්බ නේද කියල හිතෙනවා. දැන් වයස ගිහින් නේද කියල හිතෙනවා. මට කිසි සමාජ ඇසුරක් නෑ නේද කියල හිතෙනවා. පිටරට ගිහින් ඉගෙන ගෙන හරි ආවා නන් හොදයි නේද කියල හිතෙනවා. ඔවා කර්මානුරූපව වෙන්නෙ කර්මය වලක්වන්න බෑ.
අලුත් දේවල් කරන්න මාර ආසයි. අලුත් දේවල් ඉගෙන ගන්න එහෙම. හැබැයි පටන් අරන් දවසයි දෙකයි සේරම මග නතර වෙනවා.gym ekakata playn ,aluth deyak karahan monahri guitar ekak wage gahanna igena ganna balahan, gedara aya ekka palayn kohehari. ballek aran hadahn ♥atarala dapn bn epanm.epanm epa tama ganu neme moka unat.pirimiyek widihata wadakarahn
මොකක්ද ඔය වර්තමානේ ජීවත් වෙනවා කියන්නේ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා වගේ සීන් එකේද ඉන්න කියන්නේ?එක දෙයක් අමතක කරන්න, අතාරින්න තව දෙයකට පුරුදු වෙන්න එපා. පපුවේ තියෙන හිලට එක එක දේවල් පිරෙව්වට කවමදාක්වත් ඔය හිල පිරිලා ඉවරයක් වෙන්නෙ නැහැ.
අතීතයේයි.. අනාගතයේයි... හැම තිස්සේම ජිවත් වෙන එක ඉස්සෙල්ලාම අතාරින්න. වර්තමානයේ ජිවත් වෙන්න ගන්න.
තත්වය ගොඩාක් දරුනුයි නම් අනිවාර්යෙන්ම උපදේශක කෙනෙක් ගාවට යන්න එතනින් දොස්තර කෙනෙක්ට යොමු කරයි.
හිතෙ දේවල් තද කරගෙන පැසව්වන්න ඉඩ් ඇරලා දුක් විඳින්න එපා.
![]()
දැන් උඹට එහෙම කරලා සාර්ථක ප්‍රතිපල තියේද, හැබැයි හිතෙන් මවනවා කැබැල්ලක් එක්ක පට්ට ලව් ෆීලින් එකේ ඉන්න විදිහ.. සමහර වෙලාවට හීනෙන් වුනත් එක පේනවා. ඒ වෙලාවට නම් ආයේ ඇහැරෙන්න හිතෙන්නේ නෑ. හිත පිරීඊඊලා යනවා,matath oya focus aulanan thiyenava
kochchara aulda kiyanavanam eka video ekak balanna be, monitor eke depettata video dekak dagena balanne
hebei kenthi yena ekanam seehena adui
puluvannam meeka try karapan:
reata nidaganna yaddi hari ude negitta gaman( a kiyanne as arinne nethuva sihiya thiyena welawe) hari
visualize karapan uba patta keellak daagena innava ube ex eeka dekala irisiyaven pupura pupura yanawa...
a kiyanne uba visualize karanna ona story eke inna uba patta happy eke inne ube thiyena patta kamata ubata eeki patta erisiyawe yanava wage scene ekak..
try ekak daala balapanko
අපිත් එහෙනම් බුදු හාමුදුරුවෝ වගේ උඩුගන් බලා පීනන්න ඕන.Oya okoma awul rate race eka duwanna gatta hinda bn.taman karanne mokadda kiyalawath hitanne nethuwa society ekata one widiyata duwanna gatta.dan sihiyaknethuwa duwanawa.focus out yana eka ahanna deyakda.marila ipadila aye parama purudutama aye duwanawa
මට යාලු කෙල්ලෝ නෑ. හදිස්සියේ හරි මම කෙල්ලෙක් එක්ක යාළුවො වගේ ආශ්‍රය කරන්න ගියොත් මම උන් එක්ක ලව් කරන්න යනවනේ. ඒක නිසා මම උන්ව ආශ්‍රය කරන්නේ නෑ.Mageth kelle gihila awrudak wage bn.mata wene yalo kellowath na.owa ohme tami bn. karama gane htila inewa ithin![]()
මොනවද හිතන විදිහ නිසා දාල ගියා කියන්නේ,. ඒකි ඩබල් ගේම් ගහලා එකිම ඒක පිලිගත්තට පස්සේ මම නවත්තන්න හදද්දී එකී මාව ගෙදරටම හොයාගෙන ඇවිල්ල සමාව ඉල්ලලා අඬලා ආයේ මම සමාව දීල ලඟට අරගෙන ආයේ එහෙම දේවල් කරන්න එපා කියද්දීත් ආයේ දේවල්ම කර කර නිකන් මම වැරදි කරපු ගානට මට අනන් මනං කියලා මාව දෙකේ කොලේට දාල සලකද්දීත් ලඟින් තියාගෙන හුරතල් කරන්නද කියන්නේ.උබ ඔය විදියට හිතන හින්දා වෙන්න ඇති කෙල්ලත් යන්න ඇත්තේ. වැරදි කා අතිනුත් වෙනවා බන්. උබේ වැරදි වලටයි කෙල්ලගේ වැරදි වලටයි දෙකටම සමාව දීපන්. වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙයන. සීරියස් නැතුව හරි කමක් නෑ යාලු වෙයන් .. හැබැයි රවට්ටන්න එපා. බුට් එකක් කෑවම වෙන කෙල්ලෙක් දෙන්නෙක් එක්ක යාලු උනාම හිත හරියනවා පට්ට විදියට. තව දෙයක් තියෙනවා උබ ඔය පලිගන්න ඕනේ කියන ඒවා, අවුරුදු 2ක් ගිහිල්ලත් වැලපෙන ඒවා ඔක්කොම beta ලක්ෂණ. උබ වැරද්දක් නොකරත් කෙල්ලෝ ඉන්නේ නෑ ඒ වගේ දුර්වල උන් එක්ක. උන් නරක උනත් හොයන්නේ හිත ශක්තිමත් කියන දේ කරන don't give a fuck about anything attitude එකේ ඉන්න උන්ට. උබ දිහා හිතුවාම උබටම උබ හරි වටිනා පොරක් කියලා හිතෙන්න තරම් improve වෙයන්. gym පලයන්. යාලුවෝ නැතුව අනාතයෙක් වගේ නම් ඉන්නේ යාළුවො දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ෆිට් වෙයන්. හැම කොල්ලම පෙර්ෆෙකට් නෑ එහෙම කියලා යාලුවෙක් ආශ්‍රය කරන්නේ නැති , ඉදල හිටලා එලියට කොල්ලොත් එක්ක ගිහින් කෑමක් කන්නේ නැති එකෙක් වෙන්න එපා. වැඩිය ඔනවට වඩා හිතන්න එපා.
උඅබ දුක් විදින්නේ අතීතේ මතක එක්ක ජිවත් වෙන හින්ද. meditaion වලින් පුළුවන් අතීතේ ජිවත් වෙන වර්තමනයටයි අනාගතයටයි පුරුදු කරන්න. ඒ කියන්නේ උබේ ලයිෆ් එකේ පරණ ඒවා නෙමේ අනාගතයේ උබ වෙන්න ආස දේවල් දැකපන්. උබට අහම්බෙන් ලස්සන කෑල්ලක් සෙට් වෙනවා වගේ. ඒක විදපන්. ඊට පස්සේ හිතපන් එක වෙන්න තියෙන possibilities. තව හිතපන් මම හැමදාම workout කරනවා, ඇදුම් අදිනවා ලස්සනට, මට යාළුවො ඉන්නවා. අම්මට තාත්තාට සලකපන්, හොදින් කතා කරපන්, සහෝදරයන්ට ජරා විදියට සලකන්න එපා. උබට හොදින් කතාකරපන්. ඔව් තනියම කතා කරද්දී උබට හොදින් කතා කරපන්. ඕන තරම් self love meditation වගේ දේවල් තියෙනවා යු ටියුබ්.
නිකන් හිතපන් තව අවුරුදු ගානකින් උබේ ළමයි documentry එකකින් වගේ උබේ ලයිෆ් එකේ කතාව බලනවා. එතකොට පරණ කෑල්ලට අවුරුදු ගානක් තිස්සේ hate කරන loser කෙනෙක් වගේ එයාලා දකිනවටද ආස නැත්නම් මිනිස්සු එහෙමයි, කෙල්ලෝ එහෙම කරලා තියෙනවා,මිට වඩා දේවල් වෙන කොල්ලන්ට වෙලා තියෙනවා කියල හිතලා තව ලස්සන කෙල්ලෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙලා, යාළුවො එක්ක ආතල් එකක් අරන්, ගෙදර මිනිස්සුන්ව ඇවිදින්න එක්කන් ගිහින්, වෙහිකල් එකක් එහෙම ගන්නවානම් ඒ වගේ හීනයක් තියාගෙන පස්සේ හොද කෙල්ලෙක් බැදලා සතුටින් ඉන්නවද කියලා. අපි කොහමත වැඩි කල් ජිවත් වෙන්නේ නෑ බන්.
සියදිවි නසාගන්න බය නිසා මම ඔහොමත් හිතල තියෙනවා. එහෙම හිතල මාස දෙකෙන් කොරෝනා ආව.කරුමෙට මට හැදුනේ නෑ.ikmanatama loke winasa wenawanam hodiy ne
uba athakin hari ekama kella eki ubata set wela thiyenne luck ekata. ganu hoda minissunta neme kamathi. ekita ube aduwak danunama thamai double game gahala thiyenne. yalu wela inna kale uben aduwak welama ndda?උඹට කියන්න බන් ජිම් එකට ගිහින් වර්කවුට් කරද්දීත් ඕක මතක් වෙනවනේ. පට්ට තරහක් එක්ක මම බර උස්සන්නේ.
උපරිම සතියයි බන් ගේම් එකක් ගහන්නේ. පස්සසේ එපාම වෙලා යනවනේ.
යාළුවො නම් ඉන්නවා බන් ගෙවල් පැත්තේ. හිටපු ගමන් සෙට් වෙනවා. බොනවා. වෙඩින් වලදී සෙට් වෙනවා. අදත් පැයක් විතර ගේ ඉස්සරහ කයියක් ගහන ඉඳලා ආවේ.
අලුත් දේවල් කරන්න මාර ආසයි. අලුත් දේවල් ඉගෙන ගන්න එහෙම. හැබැයි පටන් අරන් දවසයි දෙකයි සේරම මග නතර වෙනවා.
මට ඒකිව ඕනේ නෑ. ඒකිගේ කැමතියි කියන්න කිසිම හොඳක් නෑ. මට කරපු තරමක් කලේ කැරි වැඩ. උඹල විශ්වාස කරන්නේ නැතුව ඇති මම අතකින් හරි අල්ලලා තියෙන එකම කෙල්ල ඒකි. She's a good sex partner, but not a good life partner. මට තියෙන ප්‍රශ්නේ මම තේරුම් ගන්න හදනවා කොහොමද මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරන විදිහේ මානසිකත්වෙක මුන් ඉන්නේ කියන එක. අන්න ඒක මතක් වෙද්දී මට අප්පිරියා හිතෙනවා.
මොකක්ද ඔය වර්තමානේ ජීවත් වෙනවා කියන්නේ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා වගේ සීන් එකේද ඉන්න කියන්නේ?
දැන් උඹට එහෙම කරලා සාර්ථක ප්‍රතිපල තියේද, හැබැයි හිතෙන් මවනවා කැබැල්ලක් එක්ක පට්ට ලව් ෆීලින් එකේ ඉන්න විදිහ.. සමහර වෙලාවට හීනෙන් වුනත් එක පේනවා. ඒ වෙලාවට නම් ආයේ ඇහැරෙන්න හිතෙන්නේ නෑ. හිත පිරීඊඊලා යනවා,
අපිත් එහෙනම් බුදු හාමුදුරුවෝ වගේ උඩුගන් බලා පීනන්න ඕන.
මට යාලු කෙල්ලෝ නෑ. හදිස්සියේ හරි මම කෙල්ලෙක් එක්ක යාළුවො වගේ ආශ්‍රය කරන්න ගියොත් මම උන් එක්ක ලව් කරන්න යනවනේ. ඒක නිසා මම උන්ව ආශ්‍රය කරන්නේ නෑ.
මොනවද හිතන විදිහ නිසා දාල ගියා කියන්නේ,. ඒකි ඩබල් ගේම් ගහලා එකිම ඒක පිලිගත්තට පස්සේ මම නවත්තන්න හදද්දී එකී මාව ගෙදරටම හොයාගෙන ඇවිල්ල සමාව ඉල්ලලා අඬලා ආයේ මම සමාව දීල ලඟට අරගෙන ආයේ එහෙම දේවල් කරන්න එපා කියද්දීත් ආයේ දේවල්ම කර කර නිකන් මම වැරදි කරපු ගානට මට අනන් මනං කියලා මාව දෙකේ කොලේට දාල සලකද්දීත් ලඟින් තියාගෙන හුරතල් කරන්නද කියන්නේ.
මට වැරදුන තරමක් වැරදුනේ මිනිස්සු විශ්වාස කරලා,. කෙල්ලෝ සීන් එකේ විතරක් නෙමෙයි වෙන වෙන සීන් වලදීත්, බිස්නස් සීන් වලදීත්,. ඒකයි මම මිනිස්සුන්ට බය.
සියදිවි නසාගන්න බය නිසා මම ඔහොමත් හිතල තියෙනවා. එහෙම හිතල මාස දෙකෙන් කොරෝනා ආව.කරුමෙට මට හැදුනේ නෑ.
එහෙම අඩුවක් වුනා කියමු,. එහෙනම් ඊළඟ එක්ක ඉන්න ඕන නේද දිගටම, මොකද ඊළඟ එකා පර්ෆෙක්ට් වෙන්න එපැයි. එහෙම නෑනේ. ඕන එකෙක් එක්ක මාස දෙක තුනයි. එක්කෝ මාසයයි. මම ඇහුව ඒක, ගැලපෙනම එකා හම්බෙනකන් යාළුවෙනවා කියල තමයි කිව්වේ.uba athakin hari ekama kella eki ubata set wela thiyenne luck ekata. ganu hoda minissunta neme kamathi. ekita ube aduwak danunama thamai double game gahala thiyenne. yalu wela inna kale uben aduwak welama ndda?
මොකක්ද ඔය වර්තමානේ ජීවත් වෙනවා කියන්නේ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා වගේ සීන් එකේද ඉන්න කියන්නේ?








මචන් මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු 3 කට කිට්ටුයි.. මටත් මුල් අවුරුද්දේ එහෙම තමා... මට කරපුවට රිටර්න් එක දෙන්නමයි හිතෙන්නේ.. ඒත් වයසින් ටිකක් පරිණත වෙන කොට එහෙම ක්ෂණික තීරණ ගැනෙන එක අඩු වෙනවා.. මම දන්නේ නෑ දැන් උඹට වයස කීයද කියන්න... හැබැයි ඔය ලෙඩේ ටිකක් හොඳ වෙනවා ලෝක ධර්මතාව ටිකක් අවබෝධකර ගත්තම.. අපි හැමෝම මේ ටික කාලයයි නේ බන් ඉන්නේ.. ටිකක් හිතපන්... ඉතින් ඒ ඉන්න ටිකේ ඇයි බන් "එක" කෙල්ලෙක් ගැන දුක් වෙන්නේ? තැවෙන්නේ?
නිකන් මෙහෙම හිතපන්කෝ.. අපේ අම්මා තාත්තා අපිව මේ මට්ටමට ගේන්න කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද... කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද... ඉතින් මම නම් දැන් කැමති නෑ එයාලගේ හිත් රිද්දන්න... එහෙම හිතලම මම දැන් අනික්වා ගැන දුක් වෙන්නේ නෑ... ඉන්න ටිකේ ෆුල් සැපේ ඉන්නවා...
මුලදි මටත් මතක් වෙනවා.. දුකයි කේන්ති.. කිසි වැඩක් ෆෝකස් කර ගන්න බෑ.. මුල් අවුරුද්දේ... ඒ උනාට කාලෙත් එක්ක හරි ගියා බන්... දැන් ගානක් නෑ.. මගේ ex නම් බැන්දා.. දරුවෙකුත් ඉන්නවා.. බඳින්න කලින් දවසේ ඇවිත් මාව හම්බුනා.. මාව බදාගෙන ඇඬුවා.. ප්‍රෙග්නට් වෙලා මාස 8 දිත් මාව බලන්න ඕනේ කියලා බලන්න ආවා බඩ ගෙඩිය උස්සන්.. එහෙම ආවට මට ලොකු දුකක් තිබ්බේ නෑ... හිත හදලා යැව්වා... දැන් නම් කතා බතා මොනවත් නෑ.. එයා දැන් අම්මෙක් නේහ්... මම ඉතින් සතියකට සැරයක් ගිහින් මූණු පොත බලලා එනවා... උගේ මිනිහා මේකිත් එක්ක ඉද්දි පොඩි ජෙලක් එනවා, මොකද ඌ මට හෙන තගක් දැම්මා.. මට උට රිටන් එක දී ගන්න බැරි උනා.. ha ha ha.. .ඉතින් ඕවා ඔහොම තමා..
රටේ තොටේ අනවශ්‍යය ප්‍රශ්න තමන්ගේ කර ගන්න එපා.. යාළුවෝ / නෑදෑයෝ / කෙල්ලෝ.... ඕවා වැඩක් නෑ.. මමත් ගොඩක් නරි නෑව්වා... දැන් එහෙම නෑ... තමන්ට දෙයක් කර ගන්න බලපන්... එතකොට දුකක් නෑ... උඹ කැම්පස් නම් හරි ජොබ් එකක් කරනව නම් හරි ඒ දේට හොඳට මනස යුමු කරපන්.. අලුත් අලුත් දේවල් ඉගෙන ගනින්.. ඔය ඉන්න ගමන් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බැඳපන්.. පෙට්ටි නම් හොයන්න එපා...! බැඳලා ලස්සනට ඉන්න බලපන්.. දරුවෙක් හදපන්.. එතකොට ඔය දුකක් නෑ...![]()