මානසික ප්‍රශ්නයක්ද?

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    මානසික ප්‍රශ්නයක්ද?


    දැන් ලගකදි ඉදන් මට කතා කරද්දි වචන පැටලෙනවා, ටිකක් අමතකත් වෙනවා, පොඩි දේ ගැනත් හිතනවා වැඩිය් :sorry::sorry::sorry::(
     
    • Like
    Reactions: Banned!

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    සොරි යාළුවේ... මෙයාලා කියන ඒවාට හිනා යනවානේ... :(
    හිනා වලින් හරි බම්ප් වෙනකොට දන්න කෙනෙක් උත්තරේ දෙයි. :yes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පතන්න යාලුවේ :love:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    දැන් ලගකදි ඉදන් මට කතා කරද්දි වචන පැටලෙනවා, ටිකක් අමතකත් වෙනවා, පොඩි දේ ගැනත් හිතනවා වැඩිය් :sorry::sorry::sorry::(


    Dr Jayan mendis :yes::yes:
     
    • Like
    Reactions: NJack