මෙහෙමයි බන් econ ලොකු ට්රේඩ් කීපයක් ම දැම්මා ඒවා බැම්ප් වෙන්නේ නැ බන්
තව එකක් ලියන ගමන් ඉන්නේ ,,,ඒවා සැහෙන හදලා දාන්න ඕනේ ..මොකද කිසිම විෂය දැනුමක් නැති කෙනෙක්ට තේරුම් ගන්න ඕනේ නිසා ,
අනික බන් සේක්ස් කියන්නේ හංගන්න ඕනේ දෙයක් නෙමේ ,ඒගැන දැනුවත් වීම ගොඩක් වැදගත් ,
පවුල් දෙදරන්න ,ප්රදාන ගැටලුව ඔය life එක අවුල් වීම ,එත් අපේ ඕපන් katha නැ ,හංගනවා ,,
එකයි ,,