මානසික සතුට හා Sex අතර අපූරු සම්බන්ධයක් – නවතම

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් රොකටාට මෝල කරවෙච්ච සීන් එකක් දැන් තියෙන්නේ. ඩ්‍රයි සීසන්ද කොහෙද. :rofl:
    දැන් වහිනවා බන් ,,:P:P:P:P:P
    කෙල්ලොන්ගේ හෙලු ඒවා විතරයි දැම්මේ නැත්තේ ,උබලා මෙහෙම චෝදනා කරද්දී එකත් දාන්න තමා ඕනේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :dull::dull::dull: බලපන් පහුගිය ට්‍රේඅඩ් වලින් 90 % මොනවද කියල (මාසයක් තුල)

    ඔව් අපි මේ ලැජ්ජා බයට හැදුනු ගමේ කොල්ලෝ :love:

    මගුලට කොන්ඩම් එකක් දීලා අර ලැබූ ගෙඩියා කිව්වා වගේ කියමු ;)
    මේ සින් එක මොකද්ද ?
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    monada ban meh dana ewa. :oo:
    18+ baluwoth..uba econ gana ewa dala thbbane..ehema ewa dapanko deyak igenaganna hari puluwan..ewa api hena asawen kiyeewwa ban.ubata.mko meh une :oo:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    N♥K_forever;18353906 said:
    monada ban meh dana ewa. :oo:
    18+ baluwoth..uba econ gana ewa dala thbbane..ehema ewa dapanko deyak igenaganna hari puluwan..ewa api hena asawen kiyeewwa ban.ubata.mko meh une :oo:
    මෙහෙමයි බන් econ ලොකු ට්‍රේඩ් කීපයක් ම දැම්මා ඒවා බැම්ප් වෙන්නේ නැ බන්
    තව එකක් ලියන ගමන් ඉන්නේ ,,,ඒවා සැහෙන හදලා දාන්න ඕනේ ..මොකද කිසිම විෂය දැනුමක් නැති කෙනෙක්ට තේරුම් ගන්න ඕනේ නිසා ,

    අනික බන් සේක්ස් කියන්නේ හංගන්න ඕනේ දෙයක් නෙමේ ,ඒගැන දැනුවත් වීම ගොඩක් වැදගත් ,
    පවුල් දෙදරන්න ,ප්‍රදාන ගැටලුව ඔය life එක අවුල් වීම ,එත් අපේ ඕපන් katha නැ ,හංගනවා ,,
    එකයි ,,
     
    • Like
    Reactions: N♥K_forever

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මෙහෙමයි බන් econ ලොකු ට්‍රේඩ් කීපයක් ම දැම්මා ඒවා බැම්ප් වෙන්නේ නැ බන්
    තව එකක් ලියන ගමන් ඉන්නේ ,,,ඒවා සැහෙන හදලා දාන්න ඕනේ ..මොකද කිසිම විෂය දැනුමක් නැති කෙනෙක්ට තේරුම් ගන්න ඕනේ නිසා ,

    අනික බන් සේක්ස් කියන්නේ හංගන්න ඕනේ දෙයක් නෙමේ ,ඒගැන දැනුවත් වීම ගොඩක් වැදගත් ,
    පවුල් දෙදරන්න ,ප්‍රදාන ගැටලුව ඔය life එක අවුල් වීම ,එත් අපේ ඕපන් katha නැ ,හංගනවා ,,
    එකයි ,,

    hm ela ela sira :yes::yes:
    rep+ :)