මාන්නය කුමට දිරනා කයට?

මාන්නය කුමට දිරනා කයට?

ආපෝ තේජෝ වායෝ පඨවි................

මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න
සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න
රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න
මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න

අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද
රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද
මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද
කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද

මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න
ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න
පනුවන් කටින් නාහෙන් දඟලන දුව න
ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න

සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න
හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න
උඬගු දනා මේ ලෝ තතු නොම දන් න
බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න

මේ ත්රෙඩ් එක දැම්මෙ පෝය දවසේ යමක් හිතන්න.දැන් අද අසහන කාරයෙක් මේකට බෑඩ් රෙප් දීලා.මේ වගේ ත්රෙඩ්වලටත් මෙහෙම වැඩ කරන එක හරිද?හොය හොයා රෙප් කපන පිස්සෝ ගැන මොඩ්ලා පියවරක් ගන්නවා නම් හොඳයි.
reputation_neg.gif
මාන්නය කුමට දිරනා කයට? 07-13-2010 09:37 AM puka denne nathuwa pala huththi
:sorry:(මගේ අඩුවෙන රෙප් ගැන නං නෙවෙයි මේ කතා කලේ හොදේ)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මේ ත්රෙඩ් එක දැම්මෙ පෝය දවසේ යමක් හිතන්න.දැන් අද අසහන කාරයෙක් මේකට බෑඩ් රෙප් දීලා.මේ වගේ ත්රෙඩ්වලටත් මෙහෙම වැඩ කරන එක හරිද?හොය හොයා රෙප් කපන පිස්සෝ ගැන මොඩ්ලා පියවරක් ගන්නවා නම් හොඳයි.
reputation_neg.gif
මාන්නය කුමට දිරනා කයට? 07-13-2010 09:37 AM puka denne nathuwa pala huththi
:sorry:(මගේ අඩුවෙන රෙප් ගැන නං නෙවෙයි මේ කතා කලේ හොදේ)

ගණන් ගන්න එපා . බෞද්ධ අපි දන්නවා හැම දේම අනිත්‍යයි කියල . නමුත් පොතක් බදාගෙන දෙවියන් මවල දුන්න කියල හිතාගෙන ඉන්න අයට මේ ඇත දැක්කම බය හිතෙනවා ලජ්ජා හිතෙනවා, මොකද මේ ඇත්ත මේ දේවල් දෙවියන්ටවත් නවත්වන්න බැරි නිසා. ඉතින් ඕවගේ දේවල් වලට සැලෙන්නේ නැතුව ඔව්න්ට අනුකම්පා කරන්න. ඔව්න්ට මෛත්‍රී කරන්න .
 
ආ... මේ ඒ කට්ටියගෙ වැඩක්ද? :rolleyes::lol:
(දෙවියොම බලාගනිත්වා!):yes: