මාපලගම විමලරත්න කට අරී

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මාපලගම විමලරත්න කට අරී

    ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් තමන් ගිනි තබාගන්නවා යැයි කීව ද එම ගින්නෙන් දිවි හානි කරගන්නවා යැයි නොකී බව නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි. ඔහු නක්ෂත්‍රකරුවෙකි.
    ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
    මා කිසිම අවස්ථාවක දී දිවි නැතිකරගන්නවා යැයි කියා නැහැ. මා කීවේ ගිනි තබාගන්නා බව පමණයි. මා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ දී බද්දේගම මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ ගිනි තබාගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් මා සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීමේ වරදකට හසුවන බව. නමුත් මා එවැන්නක් කියා නැහැ. මා කියා ඇත්තේ ගිනි තබාගන්නවා යැයි කියා පමණයි.
    මා එදා ජනාධිපතිතුමා දිනනවා යැයි කියූ අනාවැකිය වැරදී ගියා. දැන් මා ගිනි තබා ගන්නවා. රූපවාහිනී ආයතනයකට සරමක් ඇඳනෙ ගිහින් සරමට ගිනි තබා ගන්නවා. සරමට ගිනි ඇවිලෙන විට වටේ සිටින අය ඒ ගින්න නිවා දමන බව මා දන්නවා. කිසිම පුද්ගලයෙක් තවත් අයෙකුගේ සිරුරට ගිනි ඇවිලෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ජීවිතය බේරෙනවා. ඉදිරියේ දිනක එදා මා පැවසූ පරිදි ගිනි තියා ගන්නවා.

    source- lankadeepa


    :lol::lol::lol::lol::lol::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mapalagama-vimalarathneUntitled-1%5B1%5D.jpg
    :lol::lol::lol::lol::lol::lol:
     

    anil_shan

    Member
    Jan 9, 2015
    14
    1
    0
    මේ පොන්නය මෙගා නාට්ටි වලත් ඉන්නවා නේද:rolleyes:ආණ්ඩුවේ හිටපු උන් දුන්න අතල් වල හැටියට මේක එච්චර දෙයක් නෙමෙයි:lol:කොහොමද අතල් එක මු ගිනි තියගනිද්දී එකෙක්වත් නිව්වේ නැත්තන් එහෙම:sorry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: සරමට ගිනි තියාගන්නකොට බලාගෙන කුට්ටම ඇවිලෙයි ...අනේ මුන් වගේ මෝඩ මූසලයෝ ටිකක් :rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔවා මොනවද බං.
    උඹලා ඡන්දෙ දීලා දිනවපු එක්කෙනත් කිව්වෙ එයාපෝට් වහනවා කිව්වෙක්නෑ, මහරජානෝ කිව්වෙත් නෑ කියලා ගෙඩි පිටින් වීඩියෝ තියෙද්දි.:lol::lol: