මාමන්ඩියා කොච්චර කිව්වත් අහන්නේ නෑ බන්..

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මාමන්ඩියා පොඩි කොල්ලව තියාගෙන පුකේවත් අරිනවද දන්නෙ නෑ ඕයි.

    මටත් ඔයවගේ හිතුණා.
    අනේ මන්දා වැල බලල ඔලුව කුරුවල් වෙළද කියලා.
    එඅත් අද කාලේ වෙන දේවල් හිතාගන්න බැහැ.

    හිතට එන දේවල්; මෙතන ලියන්නත් බැහැ වැල කතාවක් වෙන්නේ.ඇත්තටම එහෙම නෙමේ නම් පවුනේ.

    මට ඔහොම කපල් එකක් දැකල තියෙනවා adulthub එකේ.
    උන් හෙන නාකි ඩබලක්.එක එකා එක්ක සෙට් වෙලා ත්රීසම් කරනවා.උන් දෙන්නට 60 ත් පනලද කොහෙද.

    මුට තියෙන්නේ පොඩ්ඩක් වැඩේ හොයල බලන්න කාටත් හොරෙන්
    ගෑනිත් ok කියන්නේ ගෑනිගේ හුටපටයකුත් තියෙන්න පුළුවන්

    ඔහොම අජුත කෙස් එකක් නොවේව කියල පාර්ථනා කරනවා
    තනිකර මේක දරු සෙනෙහසකට සීමා වෙච්ච එකක් වෙන්න කියල .
     
    • Like
    Reactions: Bizzare_Art

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබ ඉතින් අනිත් මිනිස්සුන්ට දෙන ගින්දර කොහෙන් හරි යන්න එපැයි.කවද හරි ඔය කොල්ලා ඔක්කොම දේපල ටිකත් අරගෙන උබේ ගෑනිටත් ඇරලා තමයි යන්නෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,913
    18,004
    113
    මුන් නම් හැදෙන උන් නෙමයි බන් එපා වෙලා ඉන්නේ...
    මන් උඔලට කලින් කියලා තියනවනේ මුන් වෙන පොඩි කොල්ලෙක් අරන් හදාගන්නවා කියලා.හදාගන්නවා කිව්වට මේ අහල පහල ඉන්න එකෙක්..උගෙ පවුලේ තව ලමයි 4ක් වගේ ඉන්නවා.මූව ගේන්න යන්නෙත් මාමන්ඩියා වාහනේ ගෙනිහින් බස්සන්නෙත් වාහනේ මූ සතියේ දවස් හයක් විතර ඉන්නේ මෙහෙ.. මූට තියන සැප බලපල්ලකෝ..වෙන ලමයින්ට දෙන සැප ඇයි බන් තමන්ගේ ලමයට දෙන්න බැරි..ගිය සතියේ මම අපේ අම්මව එක්කන් චැනල් කරන්න ගිය නිසා ගෑනිව ගන්න යන්න බැරිවුනා..ගෑනි ත්‍රීවීල් එකක ඇවිල්ලා තිබ්බේ..බලපන් ඉතින් මුන්ගේ තාත්තට ඇයි බැරි ගිහින් එක්කන් එන්න..වෙන උන්ට සලකනවනම් තමන්ගේ දුවව ගිහින් එක්කන් ආවනම් මොකද මේ කොරෝනා අස්සේ..
    ගෑනිත් මොකුත් කියන්නේ නෑ බන් ඔය කොල්ලා ඉන්න එකට උන් එක්ක..අපි අනන්ත්වත් රන්ඩු වෙනවා ඔය සීන් එක නිසා..සමහර දවස් වලට ඒ කොල්ලගේ අනිත් සහෝදර සහොදරියෝ එක්කන් ඇවිත් දවසෙම තියාගෙන කන්න බොන්න දීලා වාහනේම එක්කන් යන්නේ..මොනව උනත් සල්ලිනේ බන්...
    මුන් අපිට කියලා පොඩි පොඩි කෑම ජාති විතරයි දෙන්නෙත්..මන් මේ ඉල්ලනවා නෙමයි බන්..එපා වෙලා ඉන්නේ..ලගදි දවසක් කේක් එකක් හැදුවා අර කොල්ලත් හිටියා ගෙදෙර. මුන් අපිට කේක් පොඩි තීරුවක් එවනවා අයිනේ කෑල්ලක.යකෝ මුන්ට තමන්ගේ දුව කියන හැගීමවත් නෑනේ බන්..අර කේක් කෑල්ල දැක්කම මට හිතුනා...මාර දෙමව්පයෝ..
    අපේ අම්මත් ඔය කොල්ලව හදගන්න සීන් එකට කැමති නෑ බන්..අම්ම මාමන්ඩියලට පෙන්නන්නේ නෑ හැබැයි එහෙම..ඒත් දවසක් අපේ නෑගෙදරක ගියාම ඕක කතාවුනා..

    ඇත්තටම මම කැමතිත් නෑ බන්..මන් කිව්වට මුන් අහන්නෙත් නෑ.ඌව ගිහින් එක්කන් එනවා.තියාගෙන ඌට සලකනවා..ගෑනිත් කැමති ඌව තියාගෙන ඉන්නවට..මුන් ඌව අලුත් ඉස්කෝලෙකටත් දලා දුන්නා මේ අවුරුද්දේ මුල..ඒකටත් සල්ලි යන්න ඇති..මුන් මට කියන්නේ නෑ ඒවා....දැනගත්තොත් කේස් දන නිසා...

    මටනම් මේක ලොකු ප්‍රශ්නයක් මචන් කවදහරි මේකේ ඉවරයක් දකින්නවෙයිද කියලා මටනම් සැකයි..
    මන් ගෑනිට කිව්ව ආයිත් උඔලගේ අම්මලට මන් කිසිම දෙයක් කරන්නේ නෑ කියලා ඕන නම් අරූ කරලා දෙයිනේ කියලා කිව්වා.. ඔය වගේ දේවල් කියන නිසා ගෑනි මාත් එක්ක එච්ච හොද නෑ බන්..එත් බලපන්කෝ බන් මේ වෙන එකෙක් නිසා අපේ පවුලනේ බන් අවුල් වෙන්නෙ...🙄🙄🙄😐😐😐

    PS - ඔය ලමයා මාමන්ඩියාගේ නෙමයි.
    Obviously mamandige hora ganige lamaya
     
    • Like
    Reactions: Bizzare_Art

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මටත් ඔයවගේ හිතුණා.
    අනේ මන්දා වැල බලල ඔලුව කුරුවල් වෙළද කියලා.
    එඅත් අද කාලේ වෙන දේවල් හිතාගන්න බැහැ.

    හිතට එන දේවල්; මෙතන ලියන්නත් බැහැ වැල කතාවක් වෙන්නේ.ඇත්තටම එහෙම නෙමේ නම් පවුනේ.

    මට ඔහොම කපල් එකක් දැකල තියෙනවා adulthub එකේ.
    උන් හෙන නාකි ඩබලක්.එක එකා එක්ක සෙට් වෙලා ත්රීසම් කරනවා.උන් දෙන්නට 60 ත් පනලද කොහෙද.

    මුට තියෙන්නේ පොඩ්ඩක් වැඩේ හොයල බලන්න කාටත් හොරෙන්
    ගෑනිත් ok කියන්නේ ගෑනිගේ හුටපටයකුත් තියෙන්න පුළුවන්

    ඔහොම අජුත කෙස් එකක් නොවේව කියල පාර්ථනා කරනවා
    තනිකර මේක දරු සෙනෙහසකට සීමා වෙච්ච එකක් වෙන්න කියල .
    එහෙම වෙන්න පුලුවන් ලොකු චාන්ස් එකක් තියෙනවා බං වැල බලපු නිසාම නෙමෙයි බං. මම අහපුවා දැකපුවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ubala serama mamandige hor genige lamaya kiyanawa, hari eka athth wenna puluwan, lamai 1 newei keeyak awith hitiyath muta thiyana awula මුන් අපිට කියලා පොඩි පොඩි කෑම ජාති විතරයි දෙන්නෙත්..මන් මේ ඉල්ලනවා නෙමයි බන්..එපා වෙලා ඉන්නේ..ලගදි දවසක් කේක් එකක් හැදුවා අර කොල්ලත් හිටියා ගෙදෙර. මුන් අපිට කේක් පොඩි තීරුවක් එවනවා අයිනේ කෑල්ලක

    anika mamandi inne wenama gedarak, ithin muta moko ekata, muta thiyenne geni ekka uge thani gedara athal eke inna
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පොඩි එකෙක්නෙ බන් සලකන්න දීපන්
    උබලත් ලමෙක් හදපන්
    අන්න එතකොට දරු සෙනෙහස තේරෙයි
     
    • Angry
    Reactions: silentsahan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ubala serama mamandige hor genige lamaya kiyanawa, hari eka athth wenna puluwan, lamai 1 newei keeyak awith hitiyath muta thiyana awula මුන් අපිට කියලා පොඩි පොඩි කෑම ජාති විතරයි දෙන්නෙත්..මන් මේ ඉල්ලනවා නෙමයි බන්..එපා වෙලා ඉන්නේ..ලගදි දවසක් කේක් එකක් හැදුවා අර කොල්ලත් හිටියා ගෙදෙර. මුන් අපිට කේක් පොඩි තීරුවක් එවනවා අයිනේ කෑල්ලක

    anika mamandi inne wenama gedarak, ithin muta moko ekata, muta thiyenne geni ekka uge thani gedara athal eke inna
    නෑ බන් සීන් එක මූ වටේම ගෑනුන්ට කොටන එකෙක් .කලින් thread ඇති .දැන් මූට බයයි පොඩි කොල්ලට හැමෝම ආදරෙයි මුගේ ගෑනිත් ඇතුලුව.ඉතින් මූ හෙන බයේ ඇත්තෙ අරූ මුගේ ගෑනිට වැඩේ දෙයි කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නෑ බන් සීන් එක මූ වටේම ගෑනුන්ට කොටන එකෙක් .කලින් thread ඇති .දැන් මූට බයයි පොඩි කොල්ලට හැමෝම ආදරෙයි මුගේ ගෑනිත් ඇතුලුව.ඉතින් මූ හෙන බයේ ඇත්තෙ අරූ මුගේ ගෑනිට වැඩේ දෙයි කියලා

    mata muge username eka dakkahama nikan uba kiyana seen ekak mathak una eth search karala balanna kammali nisa nika hitiya.
    kohomath okath geniyek wage opa dupa dial ekak wage
     
    • Like
    Reactions: sakuntha1996

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Uba genu 1000kata witara talk karanawa neda.mokatada ohoma tanakin bande :oo:
    Ow aparade kiyala hithenawa ban dan
    ow wena karanna deyak na...
    mth kiyanne oya waden kawada
    hri koti ganak nathi wenawa ...

    :dull: :dull: :dull: :dull:

    ape seeya nisa apita una..passe kiyannam :dull:
    Ado dapanko ban apita danaganna
    :rolleyes:
    ඔය බාලවයස්කාර ලමය තියාගෙන වැඩ ගන්නවනම් ඒක වරදක් නේද
    Ow habai
    Hambuna kiyanne liyala dunnada nattan jivitha bukthiya tiyanda liayada dunne
    Ekama ganu lamayane ban..liyala dunne na kohomath mata liyanne nane ganitane liyanne..ara kollatath bagayak liwwoth tama araganna wenne..
    ඉන්නෙ දුවෙක් හන්දා පුතෙකුට ආසා ඇති, ඕකග කරදඩු උස් මහත් වෙද්දි ඌ උබලටත් ලයින් දෙනවා නාකි ජොඩුව උගෙ පැත්තෙ හන්දා, උබලා පිට උන් ගානට වැටෙනවා.
    හැබැයි ඔය පකයා දේපල ටිකටත් විදලා සල්ලි ටිකටත් විදලා මාරුවෙයි, උබටයි ගෑනිටයි තමයි මාමාගෙයි, නැන්දගෙ යි ගූ හුජ්ජ අදින්න වෙන්නෙ නාකි උනාම.

    පුලුවන්නම් පුතෙක් හදපන් උබලත්.
    එතකොට හරියයි සමහර විට
    Onna oya case nisa thama ban baya wenne..epa wenawa owa matak.weddith...mun kiwwata ahanneth nane..
    hora shot ekak da danne na echchara kakkuma
    Na ban danna taramin na..
    Thawa dura diga giyoth oya katawa wate yawanna wenawa nadayo athara..wena keranna deyak na
    මාමන්ඩියා පොඩි කොල්ලව තියාගෙන පුකේවත් අරිනවද දන්නෙ නෑ ඕයි.
    Lol
    අහක යන ලෙඩ කරේ දාගන්නේ නැතුව ඉඳින්
    Ai mokakda aula ban
    Karima seen ekak hithaganna ba yakow okata mkada kiyanne kyala
    Ow ban owa aluth experience
    අතීතේ දවසක මාමණ්ඩි අතින් අත්වැරැද්දක් වෙලා තියෙනවා මට පේන්නේ :P
    Hehe na ban ehema na
    uba danui ubage weradda point kare.

    ekama idamaka eyala wenama gedaraka innawanam ubama moko ban unge reddawal. pirimiyek wage hasiriyan kana bona dewal aduwen denawa cake eke ain side denawa kiyala hithanna tharam uba cheeththayak wela.

    anika geni ubagenam geni three wheel eke ena eka eyage kemeththa, ewata mamadigen uba help balaporoththu wenna epa.
    eyala wenama gedaraka idagena 1 lamayek berinam mulu gamema lamai genalla thiyan hitiyata uba eka hithanna epa.

    ubai geni wenama gedaraka innawanam ubalata ona widiyata hitapalla. Arunta ona widiyata un idi.

    ubage case eka case ekak newei, wth uba oka loku seen ekak karagena therumak nethi kamata

    kamathinam ubage wayasa kiyapan pls
    wayasa 32 ban
    Case eka case ekak nemai tamai udin baladdi..eth ban kawada hari dawasaka oke iwarayak tiyenna epai ban...mokada hamadama oya dewal daka daka inna bane ban..umbatath me wage unaama terei man kiyana eka aula..nathuwa umbalata penne nikan udin prashnayak witarai wage..matath anun gana ehema tamai hitenne..

    Api unath wena ekek man kiwwa wage katawak kiwwoth kiyanne..hanee shokne lamayek inna eka..loku pinakne lamayekta kanna bonna dila ugannala hadana eka kiyala..kiyanne..
    Eth atte tathwe danne apine ban..man asa na ehema keranawata mokada attema kiyanawanam api dennata sithu pathu de ganna taram kotipathiyo nemai anna ehema nam kamak na..mokada ape podi hadissiyakata gani unge ammalagen illa gatta laksha 12k unge ammagei tattagei fix deposite ekakin.api denna dan eka podda podda gewanawa hama masema..gani kiyanawa ikmanata egana ammatai tattai gewamulu.e dennatath salli aduilu dann..onna ohoma situation ekak tiyagena apith kattak kagena jiwath weddi..mun me wena lamai aran hada wada gannakota kohomada ban as kan piyan inne..
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ බන් සීන් එක මූ වටේම ගෑනුන්ට කොටන එකෙක් .කලින් thread ඇති .දැන් මූට බයයි පොඩි කොල්ලට හැමෝම ආදරෙයි මුගේ ගෑනිත් ඇතුලුව.ඉතින් මූ හෙන බයේ ඇත්තෙ අරූ මුගේ ගෑනිට වැඩේ දෙයි කියලා
    Ow habai e pawa paladennath oonane
     
    • Like
    Reactions: sakuntha1996

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බන් උගේ නෙමයි ලමයා..

    සමහරු ඉතිං තමගේ ළමයි සලකන්නේ නැති වෙයි කියලා හිතලා බැකප් එකක් තියං ඉන්නවා බන්. එහෙම සින් එකක් වෙන්න ඇති එහෙනම්. හැබැයි ඉතින් දේපල ටික නම් ඌට යයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    wayasa 32 ban
    Case eka case ekak nemai tamai udin baladdi..eth ban kawada hari dawasaka oke iwarayak tiyenna epai ban...mokada hamadama oya dewal daka daka inna bane ban..umbatath me wage unaama terei man kiyana eka aula..nathuwa umbalata penne nikan udin prashnayak witarai wage..matath anun gana ehema tamai hitenne..

    Api unath wena ekek man kiwwa wage katawak kiwwoth kiyanne..hanee shokne lamayek inna eka..loku pinakne lamayekta kanna bonna dila ugannala hadana eka kiyala..kiyanne..
    Eth atte tathwe danne apine ban..man asa na ehema keranawata mokada attema kiyanawanam api dennata sithu pathu de ganna taram kotipathiyo nemai anna ehema nam kamak na..mokada ape podi hadissiyakata gani unge ammalagen illa gatta laksha 12k unge ammagei tattagei fix deposite ekakin.api denna dan eka podda podda gewanawa hama masema..gani kiyanawa ikmanata egana ammatai tattai gewamulu.e dennatath salli aduilu dann..onna ohoma situation ekak tiyagena apith kattak kagena jiwath weddi..mun me wena lamai aran hada wada gannakota kohomada ban as kan piyan inne..

    uba anagena inne. issella oya kana bona seen , office drop / pick seen amathaka karapan. uba salli aran thiyana nisa ubawa un yata karan inne, geni unath ubawa condemn karan inne salli nisa.
    uba ubage respect eka nethi karan inne. eka nisa genita kiyala puluwan nam lands wikunala genita ona tika illa gena wenama geyak aran wena kohe hari palayan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    මාමණ්ඩිය උබට රිද්දන්න ඕක කරනවද කොහෙද .
    ඕකට කරන්න පුළුවන් හොදම දේ
    ඕකෙන් උබට කිසිම effect එකක් නැහැ කියල
    පෙන්නන්න don't care විදියට act කරන්න .
    එහෙම නැත්තන් ගැනිටත් වඩා උබත් ඒ කොල්ලට love කරන්න ගනින් .
    ඌට සලකපන් . එතකොට ගැනියි මාමණ්ඩියි දෙන්නම කොර වෙනවා .
     
    • Like
    Reactions: cgrcanz

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Ow habai e pawa paladennath oonane
    Ehema dewal na ban loke
    සමහරු ඉතිං තමගේ ළමයි සලකන්නේ නැති වෙයි කියලා හිතලා බැකප් එකක් තියං ඉන්නවා බන්. එහෙම සින් එකක් වෙන්න ඇති එහෙනම්. හැබැයි ඉතින් දේපල ටික නම් ඌට යයි.
    Ohoma unama kauda ban kamathi salakannawath..
    uba anagena inne. issella oya kana bona seen , office drop / pick seen amathaka karapan. uba salli aran thiyana nisa ubawa un yata karan inne, geni unath ubawa condemn karan inne salli nisa.
    uba ubage respect eka nethi karan inne. eka nisa genita kiyala puluwan nam lands wikunala genita ona tika illa gena wenama geyak aran wena kohe hari palayan
    Salli gatte mage wadakata nemai ban eth ganige wadakata..mata loku effect na salli gattu eka.mam podi uda haranayak dunne.mata horen ganith salli denawa unge ammatai tattai..bill ehema gewanawa..mata aula eka nemai..ara podi ekatath salakana eke ai api bills gewanne sallidenne kiyana eka ban..mage prashne hariyata umbata terila na..wena than welata yanna gani kamathi na..
    Tho ponnaya wage inne nathuwa lamayek hadapan...

    Oya un nokiya kiyanne ekai...
    Lamayi hadanna kamathi na ban thaama...
    Uba uge duwata awanka naane... uba badu gahanwa...
    Ithin oya ubata labena return eka thamay ponnayo.
    Hari ban
    මාමණ්ඩිය උබට රිද්දන්න ඕක කරනවද කොහෙද .
    ඕකට කරන්න පුළුවන් හොදම දේ
    ඕකෙන් උබට කිසිම effect එකක් නැහැ කියල
    පෙන්නන්න don't care විදියට act කරන්න .
    එහෙම නැත්තන් ගැනිටත් වඩා උබත් ඒ කොල්ලට love කරන්න ගනින් .
    ඌට සලකපන් . එතකොට ගැනියි මාමණ්ඩියි දෙන්නම කොර වෙනවා .
    [/QUOTE]
    Apoi owata nam man kohomath asa na ban uuwa dakkamath mala paninawa mata atakichchek wage..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Umbala 2nata baba la innawada?

    uta lamai hadanna welawak ne, mamandi, geni ara podi ekawa hurathl karana eka balala worry wennai, podi podi kema podi cake kali labena ewata worry wennai welawa hari,
    hari haman danum therum nathuwa marry karahama podi ewun wage hasirenne
     
    • Haha
    Reactions: beziques