මාමන්ඩි නැති‌වුනා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    නිවන් සුව ලැබෙන්න ඕනේ මමන්ඩිට..

    උබ පොඩි එකා අරන් යන්න එපා බන්... පරිස්සම් කරගනින්... වයිෆ් ට දවස් 14 ඇදල එක්කන් වරෙන් පරිස්සමෙන්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නිවන් සුව ලැබෙන්න ඕනේ මමන්ඩිට..

    උබ පොඩි එකා අරන් යන්න එපා බන්... පරිස්සම් කරගනින්... වයිෆ් ට දවස් 14 ඇදල එක්කන් වරෙන් පරිස්සමෙන්
    එයාට හෙට කියන්නෙ කොහොමද බං.
    තාත්තගෙ ආදරේ
    එකම දුව
    තාත්තා බීලා ඇවිල්ලා‌ දවසක් දුව ඔළුව ට ටොක්කක් ඇනලා තාත්තා අවුරුදු 20ක් විතර නොබී ඉදලා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,965
    13,875
    113
    126
    Hogwarts
    එයාට හෙට කියන්නෙ කොහොමද බං.
    තාත්තගෙ ආදරේ
    එකම දුව
    තාත්තා බීලා ඇවිල්ලා‌ දවසක් දුව ඔළුව ට ටොක්කක් ඇනලා තාත්තා අවුරුදු 20ක් විතර නොබී ඉදලා
    ටොක්කක් ඇනලා
    Athal ekak nethe oya me ganne apenn
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    එයාට හෙට කියන්නෙ කොහොමද බං.
    තාත්තගෙ ආදරේ
    එකම දුව
    තාත්තා බීලා ඇවිල්ලා‌ දවසක් දුව ඔළුව ට ටොක්කක් ඇනලා තාත්තා අවුරුදු 20ක් විතර නොබී ඉදලා
    මචන් ව්‍යංගයෙන් හරි අඟවපන්, පොඩ්ඩ පොඩ්ඩ ලෙඩේ බරපතල කම කියපන් පොල්ලෙන් ගැහුවා වගේ කියන්න එපා එහෙම අයට දරා ගන්න ලෙවල් එක එක එක්කෙනාට වෙනස් නිසා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මාමට නිවන් සුව පතනව මචං..
    උඹලගේ කරදර ඉක්මනට ඉවර වෙන්න කියල පතනව
    තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: san**

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Sorry for the loss
    Rest in Peace uncle :(

    අපේ අල්ලපු ගෙදරටත් කොරෝන ඇවිත්
    වයස 92 සීය නැති උන , අල්ලපු ගෙදර උන් නිරෝදයනයේ , උන් උදේ හවස හන්දියට යනවා පිස්සු කෙලිනව , Moratuwa thama :sorry::(:baffled:
     
    • Sad
    Reactions: san**