Positive නන් වෙනවලු. මැරෙන් නෑ කියල තමා කියන්නෙ.වැක්සින් එක ගත්ත අපේ චාති පවුලක්ම පොසිට්ව් යකෝ උන් සේරමට උන . අවුරුද්දක් වගේ පොඩි එකෙක් ඉන්නව ඌටත් උන. සේරම එකම කාමරේ හොස්පිටල් එකේ . අනේ මන්ද බන් මේකනම් කරුමයක්. ඔය ෆයිය ගත්තා කියල ලොර්ඩ් වගේ එහෙ මෙහෙ යන්න එපා මස්ක් එක දාපල්ලා, සැනිටයිසර් එක සාක්කුවේම තියා ගනිල්ලා
