super
ela ela....patta ban..tawa danna..
rep +
bump
Patta machan,, Keep it up...
good work,,, keep it up....
Supiri BAn
ela ela +6
BUmp
Ela
rep +
පොඩ්ඩක් ඉවසන්න... තව මාමෙකුගෙ ජොගි.. ලගදීම...... බලාපොරොත්තු වන්න....
Thanks Allrep +



)









විල්සන් මාමා;14832165 said:ඔන්න ඉතින් ලයිට් බිලත් වැඩිවෙන හින්දා දවසක් එක මිනිහෙක් කල්පනා කළා කොහමද මම ගෙදෙර ලයිට් බිල අඩු කරගන්නේ කියලා . හිතුවා හිතුවා කිසිම අදහසක් අවේ නැහැ . අන්තිමට මිනිහට හිතුනා මීටරේ කියවන එක නැවැත්තුවා නම් හරි නේ කියලා . ඉතින් මේ ගෙදෙර අයිතිකාරයා මීටරේ කියවන මිනිහා එන දවස බලලා මීටරේ වැහෙන්න ගොම ගෑවා . ගාලා ගේ ඇතුලට වෙලා බලන් හිටියා . ඔන්න මීටරේ කියවන මිනිහා ආවා. ඇවිල්ලා දැන් මේකා ගේ වටේ ඇවිදිනවා . දෙතුන් පාරක්ම ඇවිද්දා. බැරිම තැන ගේ අයිතිකාරයා පොරගෙන් මෙහෙම ඇහුවා . "ඇයි ඇයි මහත්තයා මොනාද හොයන්නේ ?"
එතකොට මීටරේ කියවන මිනිහා කිව්වා
"නැහැ මන් මේ බැලුවේ මෙච්චර උසට ගොම දාන්න පුළුවන් හරකා කොහෙද ඉන්නේ කියලා "








විල්සන් මාමා;17315025 said:ගොඩ කාලෙකින් මේක update වෙන්නේ . දන්නෙම නැතුව කවුරුහරි මේක උඩට අරන්
අව්ලක් නැහැ පොඩි ජෝගියක් දාන්නම්
කවුරුත් දන්නවා නේ අපේ Jack & Rose ගැන (ඔව් ඔව් ටයිටැනික් කතාවේ)
ඔන්න මේ දෙන්නා නැවේ යද්දී ඇති වෙච්ච දෙබසක්ලු මේක
ජැක් - රෝස් අපි යන මේ නැව ......
රෝස් - ඔව් ජැක්
ජැක් - නැහැ රෝස් මම කිව්වේ අපි මේ යන නැව මොකක හරි හැප්පිලා හදිසියෙන්වත් ගිලුනොත් ඔයා මොකද කරන්නේ
රෝස් - මම එතකොට ජැක් ජැක් ජැක් කියලා කෑ ගහනවා
ජැක් - අම්මෝ හොද වෙලාවට මේක නැවක් වුනේ. හදිසියෙන්වත් බස් එකක් වුනානම් ඉදලා ඉවරයි
(විනෝදය සදහා පමණි )
මට මේක fm එකකින් ඇහුනේ යද්දී . මතක විදියට ශ්‍රී fm ද කොහෙද . හරියටම meter නැහැ
ගත්ත තැනත් දාන එක යුතුකමනේ
ela ela.
rep +
maxxa
Hiru
DJ Ara N Pasbara
Thank you allහා හොදයි...... එහෙනම්. එළකිරි........
ජය !
බම්ප්