මාමාගේ ජෝගී (UPDATING.........)

මාර වැඩේ නේ මචන්

අසේලගේ යාලුවා marry කරලා honeymoon එකට නුවරඑළියේ පැත්තේ ගියා . ඔන්න ඊලග දවසේ උදේම යාලුවා අසේලට call කලාලු

යාළුවා - මාර වැඩේ නේ මචන් ?

අසේල - ඇයි මචන් first night එක අවුල්ද ?

යාළුවා - පිස්සුද බන් ඒක හොදට තිබ්බා

අසේල - එහෙනම් .....:confused::confused::confused:

යාළුවා - මේකයි අද උදේ මට පුරුද්දට වගේ ඒකිට 2000/= දික්කෙරුනනේ

අසේල - :shocked::shocked: මලා එකී උබව දාලා ගියාද ?

යාළුවා - නැහැ බන් ඒකි මට ඉතුරු 500/= ක් දුන්නනේ :rolleyes:
 
පාසල් නිවේදනයයි ......

ඔන්න ඉස්කෝලේ වෙලාවේදී Principal ගේ office එක පැත්තෙන් announcement එකක් එනවලු .:shocked::shocked::shocked:

නිවේදනය ........
පාසලේ ගේට්ටුව අසල නවතා ඇති සියලුම සිසුන්ගේ පාපැදි වහාම පාසල් රථ ගාලේ නවත්වන්න .

මෙන්න ආයි විනාඩි 20කින් විතර මෙහෙම announcement එකක් අහුනලු .

නිවේදනය ......:angry::angry::angry::angry:
පාපැදි 10ක් ගේට්ටුව අසලින් ඉවත්කිරීමට ගිය සිසුන් 400 ක් පමණ දෙනා වහාම පන්ති වලට යන්න
;);););););););););)

මේක මගේ 1000 වෙනි පොස්ට් එක හොදේ !!!!!!!

මම මටම අප්පුඩියක් ගහගත්තා :P:P
උදව් කරපු (රෙප් එහෙම දීලා, බම්ප් දාලා ) හැමෝටම තෑන්ක්ස්
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විල්සන් මාමා;14832165 said:
    ඔන්න ඉතින් ලයිට් බිලත් වැඩිවෙන හින්දා දවසක් එක මිනිහෙක් කල්පනා කළා කොහමද මම ගෙදෙර ලයිට් බිල අඩු කරගන්නේ කියලා . හිතුවා හිතුවා කිසිම අදහසක් අවේ නැහැ . අන්තිමට මිනිහට හිතුනා මීටරේ කියවන එක නැවැත්තුවා නම් හරි නේ කියලා . ඉතින් මේ ගෙදෙර අයිතිකාරයා මීටරේ කියවන මිනිහා එන දවස බලලා මීටරේ වැහෙන්න ගොම ගෑවා . ගාලා ගේ ඇතුලට වෙලා බලන් හිටියා . ඔන්න මීටරේ කියවන මිනිහා ආවා. ඇවිල්ලා දැන් මේකා ගේ වටේ ඇවිදිනවා . දෙතුන් පාරක්ම ඇවිද්දා. බැරිම තැන ගේ අයිතිකාරයා පොරගෙන් මෙහෙම ඇහුවා . "ඇයි ඇයි මහත්තයා මොනාද හොයන්නේ ?"
    එතකොට මීටරේ කියවන මිනිහා කිව්වා
    "නැහැ මන් මේ බැලුවේ මෙච්චර උසට ගොම දාන්න පුළුවන් හරකා කොහෙද ඉන්නේ කියලා "
    :lol:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    :rofl::rofl: