මායිමේ ගෙවල් හදන එක

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    පහැදිලි කරල දුන්න අයට ගොඩක් ස්තූතියි :)
    ඔන්න මං කට්ටියට රෙප් දීල ඇති..
    තව දන්න විස්තර තියේනං දාන්ඩ...
    තට්ටු දෙකේ ගෙයක් බං හදල තියෙන්නෙ..

    ඔහොම ගෙයක් හැදුවම නාන වතුර, රෙදි හෝදන වතුර කොහෙටද බං යවන්නෙ.. වත්තෙ ඉඩත් නෑනෙ..

    ogollange maimatada hadala tiyenne, ehema hadanna puluwanda, blind wall ekak nathuwa egollangema bithiyak?

    tikak explain karannako, neethiyen ehema awasai neda, land eke maimatama hadanne
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොලේ තියෙන අදහසක් මුල්ලකට කරලා හදලා ඉස්සරහා ඉඩ ගන්න හොදට, නැත් නම් සමහරු පොඩි පටි තියෙනවා ගෙ වටෙට වගාවක් වත් අඩුම ගානේ රෙදි වැලක් වත් දාන්න බැහැ !