puluwan. eha wattata wahi wathura watenna baha. bittiye janel thiyenna baha. එහෙම තමයි...
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Nov 22, 2015 #41 ruchira55 said: puluwan. eha wattata wahi wathura watenna baha. bittiye janel thiyenna baha. Click to expand... එහෙම තමයි...
ruchira55 said: puluwan. eha wattata wahi wathura watenna baha. bittiye janel thiyenna baha. Click to expand... එහෙම තමයි...
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Nov 23, 2015 #42 AnuradhaRa said: පහැදිලි කරල දුන්න අයට ගොඩක් ස්තූතියි ඔන්න මං කට්ටියට රෙප් දීල ඇති.. තව දන්න විස්තර තියේනං දාන්ඩ... තට්ටු දෙකේ ගෙයක් බං හදල තියෙන්නෙ.. ඔහොම ගෙයක් හැදුවම නාන වතුර, රෙදි හෝදන වතුර කොහෙටද බං යවන්නෙ.. වත්තෙ ඉඩත් නෑනෙ.. Click to expand... ogollange maimatada hadala tiyenne, ehema hadanna puluwanda, blind wall ekak nathuwa egollangema bithiyak? tikak explain karannako, neethiyen ehema awasai neda, land eke maimatama hadanne
AnuradhaRa said: පහැදිලි කරල දුන්න අයට ගොඩක් ස්තූතියි ඔන්න මං කට්ටියට රෙප් දීල ඇති.. තව දන්න විස්තර තියේනං දාන්ඩ... තට්ටු දෙකේ ගෙයක් බං හදල තියෙන්නෙ.. ඔහොම ගෙයක් හැදුවම නාන වතුර, රෙදි හෝදන වතුර කොහෙටද බං යවන්නෙ.. වත්තෙ ඉඩත් නෑනෙ.. Click to expand... ogollange maimatada hadala tiyenne, ehema hadanna puluwanda, blind wall ekak nathuwa egollangema bithiyak? tikak explain karannako, neethiyen ehema awasai neda, land eke maimatama hadanne
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Nov 23, 2015 #43 මොලේ තියෙන අදහසක් මුල්ලකට කරලා හදලා ඉස්සරහා ඉඩ ගන්න හොදට, නැත් නම් සමහරු පොඩි පටි තියෙනවා ගෙ වටෙට වගාවක් වත් අඩුම ගානේ රෙදි වැලක් වත් දාන්න බැහැ !
මොලේ තියෙන අදහසක් මුල්ලකට කරලා හදලා ඉස්සරහා ඉඩ ගන්න හොදට, නැත් නම් සමහරු පොඩි පටි තියෙනවා ගෙ වටෙට වගාවක් වත් අඩුම ගානේ රෙදි වැලක් වත් දාන්න බැහැ !