අද මන් බලන් ඉන්න්නද්දීම , ජීප් එකක අපු එකෙක් පේමන්ට් එකේ නිදාගෙන හිටපු බල්ලෙක්ගෙ කකුල උඩින් යව්වනේ රෝදේ , ලොකුම අව්ල එවෙලේ කා ගැහුවනන් එක නවත්ත ගන්න තිබ්බ , පස්සේ අර බලල එක කකුලක් එල්ලන් ඉන්න විදිහ දැක්කම මාරම අප්සෙට් 


මටත් අවුල් ඔය වගේ දේවල්අද මන් බලන් ඉන්න්නද්දීම , ජීප් එකක අපු එකෙක් පේමන්ට් එකේ නිදාගෙන හිටපු බල්ලෙක්ගෙ කකුල උඩින් යව්වනේ රෝදේ , ලොකුම අව්ල එවෙලේ කා ගැහුවනන් එක නවත්ත ගන්න තිබ්බ , පස්සේ අර බලල එක කකුලක් එල්ලන් ඉන්න විදිහ දැක්කම මාරම අප්සෙට්![]()

ow ban maarama guilty feeling ekak banමටත් අද හිතට අමාරු දෙයක් වුණා.
අද නුවරදි ආච්චි කෙනෙක් කන්න මොනවාහරි අරන් දෙන්න කිව්වා. ඒත් ඒ වෙලාවේ මං ගාව extra සල්ලි තිබුණේ නැහැ.
මං වැරැද්දක් කරාද කියලා හිතෙනවා![]()
මම නම් දෙන්නේ නෑමටත් අද හිතට අමාරු දෙයක් වුණා.
අද නුවරදි ආච්චි කෙනෙක් කන්න මොනවාහරි අරන් දෙන්න කිව්වා. ඒත් ඒ වෙලාවේ මං ගාව extra සල්ලි තිබුණේ නැහැ.
මං වැරැද්දක් කරාද කියලා හිතෙනවා![]()
හොදට අත පය තියාගෙන, documents උස්සගෙන හිගාකන අයට නම් සත පහක් දෙන්නේ නැහැ.මම නම් දෙන්නේ නෑ
ගොඩක් අය බොරු කරනවා
හැමදාම එකම තැන ඉන්නවා![]()
ඔව් බන් , ලොකුම අව්ල මට ඒක නවත්ත ගන්න තිබ්බ , මන් හිතුවේ නැ අරු බල්ලව දැකලත් වාහනේ පේමන්ට් උඩට වාහනේ දායි කියලා , තත්පරයක් යන්නත් කලින් අරු සතාගේ කකුල උඩින් යවල ඉවරයි රෝදේ , දන්නේ න බන් එට පස්සේ මොනා උනාද කියල මට්ට් එවෙලේ බලන්න වෙලාවක් තිබ්බේ නැමාරම පව් නේද බන්, කොහොම වේදනාවක් ඇතිද ඒ සතාට. මනුස්සයෙක්නම් බෙහෙතක් හරි කරගනී රටේ නැති තැන වල ගිහින්. ඌ? පව්.
උබට හැකියාවක් තියේනම් සතාට බෙහෙතක් කරන්න, එහෙම නැත්නම් බව් බව් වගේ ගෲප් එකකට දාන්න