මාරයාගේ මාසය - මාර්තු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාරයාගේ මාසය - මාර්තු

    මෙරට වැඩිම ස්වාභාවික මරණ ප්‍රමාණයක් සිද්දවෙන්නේ මාර්තු මාසේ කියලයි මටනම් හිතෙන්නේ .(මගේ අත්දැකීම් අනුව ).මේ වසරේනම් ජනප්‍රිය අය අතරට ඇන්ජලින් ගුණතිලක ඉන්නවා.

    ඇයි මෙහෙම වෙන්නේ කියලනම් මටනම් හිතාගන්න බෑ .
    :confused::confused::confused:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    දේශගුණ වෙනස? අදික රස්නයක් තියෙනවා නේද? මාර්තු වල ඉර කෙලින්ම අපිට උඩිනේ තියෙන්නේ...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දේශගුණ වෙනස? අදික රස්නයක් තියෙනවා නේද? මාර්තු වල ඉර කෙලින්ම අපිට උඩිනේ තියෙන්නේ...

    ඔව්.ඒකද දන් නෑ හේතුව.වෙනරට වල ඉර කෙලින් තියන කොට මරණ වැඩිද කියලා හොයන්න ඔනේ .
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    උඹේ thread කියෙව්වම මට මතක් වෙන්නේ අපේ ආච්චි ගේ set එක...කට්ටිය එකට එකතුඋනාම කතාවෙන්නේ උඹ දාන thread වල තියන ඒවමයි...

    අපේ ආච්චිව මතක් කරලා දෙන උඹට මම සදා ණයගැතියි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    අනිත් එක තමයි කොහෙහරි ගෙදරක මළ ගෙයක් උනාම ඒ අහල/පහල තවත් මළ ගෙවල් කිහිපයක් වෙනවා. කතාවට නම් කියන්නේ එක ළඟ තිබිච්ච් ෆයිල් ටික කියල.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්.ඒකද දන් නෑ හේතුව.වෙනරට වල ඉර කෙලින් තියන කොට මරණ වැඩිද කියලා හොයන්න ඔනේ .

    අපේ රටේ රස්නේ කොහොමත් වැඩි නේ.. ඉතින් මෙහෙම රටක් තවත් රස්නේ උනාම ම්නිස්සු මැරෙනවා වැඩි...