මාර්ග තදබදයට විසදුමක් නැද්ද???????

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
මාර්ග තදබදයට විසදුමක් නැද්ද???????

මට මේ thread එක දාන්න හිතුනේ, දැන් වාහන වල මිළ වැඩිකරලා මාර්ගවල තියෙන තදබදය අඩුකරන්න කරන බොරු වැඩේ දැකලා. :sorry::sorry::sorry:
ඇත්තටම හොද පොදු ප්‍රවාහන සේවයක් රටක නැතිවෙනකොට මේවගේ traffic එකක් ඇතිවෙන එක සාධාරණයි. Europe country වල උන් මේක තේරුම් අරගෙන උන් public transportation එහෙම එළටම දියුණු කරනවා.
එකට ලංකාවේ bus එකක් දැක්කත් එපාවෙනවා. වෙලාවකට වැඩකරන් නෑ. කිසිම විනයක් නෑ... ඒමදිවට රජයට කිසිම උවමනාවක් නෑ මේවා දියුණු කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නවත්...:oo::oo::oo::oo:

දේශපාලන කෝණයකින් නැතිව අදහස් දක්වමු...;););)
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්.... මම මෙහෙම කියුවට වැරදියට හිතන්න එපා......

    අනිත් රටවල හා සාපෙක්ව බැලුවාම... අනිත් රටවල් වල (ඉන්දියා, පකිස්තාන් නෙමේ) ට්‍රිවිල් නැහැ... ලංකාවේ ට්‍රැෆික් වලට 80%ක්ම. කෙලින්ම හෝ වටෙන්ම ට්‍රිවිල් බලපානවා.... පාරේ යනකොට එහෙන් දානවා මෙහෙන් දානවා.. එක නිසා ට්‍රැෆික් වැඩි... මගේ ඉස්සර උන වැඩක් තමා මේක....

    ට්‍රිවිල් එක්කෙනෙක්... පාරේ වම පැත්තෙන් ආවේ.. ඇවිල්ල එක පාරටම දැම්මා දකුණට. කෙලියා නේද වැඩේ. පිටිපස්සේ ආව එකා කැලෙට කැපුවා... දකුණෙන් මුනට මුණ ආව වාහන කාරය කැලෙට කැපුවා.. තව ටිකෙන් පොඩි එවුන් 2ක් හැප්පෙනවා...

    2වෙනි කාරනාව... බස් නිකන් රේසින් කාර් වගේ... රුපියල් 10කට මරාගෙන මැරෙන්න හදනවා.....

    ලංකාවේ ප්‍රවාහය දියුණු කරන්න කිසිම රජයකට උවමනාවක් නැහැ..

    මම කියුවේ මගේ මතේ.....
     
    Last edited:

    Dream Fast

    Member
    Mar 26, 2015
    77
    3
    0
    aththa ban, three wheel thamai godak traffic hadanne , eth ithin mokada karanne owa paaren ain karannath bane, ane manda kawada hadeida kiyala,
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මචන්.... මම මෙහෙම කියුවට වැරදියට හිතන්න එපා......

    අනිත් රටවල හා සාපෙක්ව බැලුවාම... අනිත් රටවල් වල (ඉන්දියා, පකිස්තාන් නෙමේ) ට්‍රිවිල් නැහැ... ලංකාවේ ට්‍රැෆික් වලට 80%ක්ම. කෙලින්ම හෝ වටෙන්ම ට්‍රිවිල් බලපානවා.... පාරේ යනකොට එහෙන් දානවා මෙහෙන් දානවා.. එක නිසා ට්‍රැෆික් වැඩි... මගේ ඉස්සර උන වැඩක් තමා මේක....

    ට්‍රිවිල් එක්කෙනෙක්... පාරේ වම පැත්තෙන් ආවේ.. ඇවිල්ල එක පාරටම දැම්මා දකුණට. කෙලියා නේද වැඩේ. පිටිපස්සේ ආව එකා කැලෙට කැපුවා... දකුණෙන් මුනට මුණ ආව වාහන කාරය කැලෙට කැපුවා.. තව ටිකෙන් පොඩි එවුන් 2ක් හැප්පෙනවා...

    2වෙනි කාරනාව... බස් නිකන් රේසින් කාර් වගේ... රුපියල් 10කට මරාගෙන මැරෙන්න හදනවා.....

    ලංකාවේ ප්‍රවාහය දියුණු කරන්න කිසිම රජයකට උවමනාවක් නැහැ..

    මම කියුවේ මගේ මතේ.....

    ලංකාවේ ප්‍රවාහය දියුණු කරන්න කිසිම රජයකට උවමනාවක් නැහැ..
    :):):)
    එකනම් ඇත්ත බං...

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Wahana duty wadi karana eken une thawath wahana meheta enawa eka...Aqua ekata duty wadi kalama eka ganna hitapu eka 121 ekak hari Celerio ekak hari gatta...lanakawe kale dawasin dawasa wahana market karapu eka.....

    Traffic ekata wisaduma thama Public Transport - ekenma hoda A/C bus Service ekak one 138 , 170,190 Route walata...thawa Train wala Facility wadi wenna one...Alto car eke office yana dial eka eke yanne dadiya noda hodata office yanna...anna e comfort eka Bus service eken labadenna one....
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    issara wela lankawe minissunge chinthna rataawa wenas karanne one. dhaen inna minissu hari gathaanugathikai. ehemath kenek thamai wenas widiyata hithanne. ooka wenas karana kan wena monawa kalath wdak nae. haemadama ekama karanne.
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    ඔව් බං...;););)

    ජපන් වාහනයකට යන්න ඉන්න එකා indian ජරාවකට යන එක තමා වෙලා තියෙන්නේ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    3 weel karayo bike karayo witharak newei ban lankawe 80% driving karana un kisima nitiyak salakillak nathuwa thamai driving karanne...

    Eka nisai traffic wadi welaa tiyenne.... Hamadetama rajayata nithiyata banala athapihadaganna thamai lankawe minissu purudu wela tiyenne...

    Rajayen traffic adu karanna mokuth karanne naalu...

    Traffic Police eken line kapana un allanna gaththama rajayata income eka madi wela owa karanawa kiyala pelapaaliyanawa...

    Me harak gaala kawada hadeida manda... appiriyai ban
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්.... මම මෙහෙම කියුවට වැරදියට හිතන්න එපා......

    අනිත් රටවල හා සාපෙක්ව බැලුවාම... අනිත් රටවල් වල (ඉන්දියා, පකිස්තාන් නෙමේ) ට්‍රිවිල් නැහැ... ලංකාවේ ට්‍රැෆික් වලට 80%ක්ම. කෙලින්ම හෝ වටෙන්ම ට්‍රිවිල් බලපානවා.... පාරේ යනකොට එහෙන් දානවා මෙහෙන් දානවා.. එක නිසා ට්‍රැෆික් වැඩි... මගේ ඉස්සර උන වැඩක් තමා මේක....

    ට්‍රිවිල් එක්කෙනෙක්... පාරේ වම පැත්තෙන් ආවේ.. ඇවිල්ල එක පාරටම දැම්මා දකුණට. කෙලියා නේද වැඩේ. පිටිපස්සේ ආව එකා කැලෙට කැපුවා... දකුණෙන් මුනට මුණ ආව වාහන කාරය කැලෙට කැපුවා.. තව ටිකෙන් පොඩි එවුන් 2ක් හැප්පෙනවා...

    2වෙනි කාරනාව... බස් නිකන් රේසින් කාර් වගේ... රුපියල් 10කට මරාගෙන මැරෙන්න හදනවා.....

    ලංකාවේ ප්‍රවාහය දියුණු කරන්න කිසිම රජයකට උවමනාවක් නැහැ..

    මම කියුවේ මගේ මතේ.....

    ත්‍රීවිල් කට්ටිය විතරක් නෙමේ බන් තව හොඳ වටිනා කියන වාහනවල යන සමහරක් එවුන් යන්නෙත් නිකන් පාර උන්ගෙ වගේ.පාර පුරා යනවා ඔහේ වටපිට බල බල.අයින් කරල ඉඩ දෙන්නෙත් නෑ උන් යන්නෙත් නෑ.පිටිපස්සෙ වාහන කීයක් උන් හින්දා යන්න විදිහක් නැතුව බලා හිටියත් උන්ට ගානකුත් නෑ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ත්‍රීවිල් කට්ටිය විතරක් නෙමේ බන් තව හොඳ වටිනා කියන වාහනවල යන සමහරක් එවුන් යන්නෙත් නිකන් පාර උන්ගෙ වගේ.පාර පුරා යනවා ඔහේ වටපිට බල බල.අයින් කරල ඉඩ දෙන්නෙත් නෑ උන් යන්නෙත් නෑ.පිටිපස්සෙ වාහන කීයක් උන් හින්දා යන්න විදිහක් නැතුව බලා හිටියත් උන්ට ගානකුත් නෑ

    සමස්තයක් හැටියට ලංකාවේ ජනගහනයෙන් 2/3 විතර ත්‍රිවිල් තියෙනවා... දැන් බලන්න... ගමක් හැම ගෙදරකම එකක් තියනවාමනේ.... ගෙවල් 50ක් තියනවනම්.. එකෙන් 40කට ත්‍රිවිල් තියනවනම්.... ඒ වාහනේ යන්නේ එක්කෙනායිනම්?????:baffled::baffled:

    පිස්සෝ වගේ යන එවුන් ඉන්නේ ටික දෙනයි කියමුකෝ... අනිත් පැත්ත බැලුවාම... ගොන් වැඩ නෙමේ.. මේවාට මොලේ කලපනා කරලා නීති ගෙන්න ඕනේ... ඒ කියුවේ... වහනයක් පාරේ දුවන්න වසර සීමාවක්... පොඩ්ඩක් හිතහන් මෙහෙම... 1ශ්‍රී වාහනේ ඉදලා අන්රෙජිස්ටර් වාහනේ වෙනකම් තාම ලංකාවේ පාරවල් වල දුවනවා... තදබදේ වැඩි නොදී තියෙයිද බන්???
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මටනම් හිතෙන්නේ ඔක්කටම කලින් අපේ අයගේ driving discipline එක හදන්න ඕනේ.
    පාරේ මැද්දේ තියාගෙන කොට කොට යනවා, යන කෙනාට යන්න දෙන්නේ නැහැ.
    සමහරු තනිකර horn එකෙන් එලවන්නේ.
    Track එකක හරියට යන්නේ නැහැ. etc. etc.
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මෙහෙමයි මචං , පෞද්ගලික වාහන පාරට එකතුවීම වැඩි වෙනකොට තමා මේ කේස් එක... පාරේ හරියට බස් එකක් වැඩ කරන්නේ නැති උනාම office යන ඒකාට වගේ තමන්ගේ වාහනේ යන්න වෙනවා... එක සාධාරණයි කියමුකෝ...
    නමුත් ආණ්ඩුවක් විදිහට වැඩිපුර බස් ටිකක් පාරවල් වලට දාලා; ක්‍රමවත් වැඩපිළිවෙලක් හැදුවොත් සැහෙන්න මේකට විසදුමක්.