මාර්ග තදබදයට විසදුමක් නැද්ද???????
මට මේ thread එක දාන්න හිතුනේ, දැන් වාහන වල මිළ වැඩිකරලා මාර්ගවල තියෙන තදබදය අඩුකරන්න කරන බොරු වැඩේ දැකලා.

ඇත්තටම හොද පොදු ප්රවාහන සේවයක් රටක නැතිවෙනකොට මේවගේ traffic එකක් ඇතිවෙන එක සාධාරණයි. Europe country වල උන් මේක තේරුම් අරගෙන උන් public transportation එහෙම එළටම දියුණු කරනවා.
එකට ලංකාවේ bus එකක් දැක්කත් එපාවෙනවා. වෙලාවකට වැඩකරන් නෑ. කිසිම විනයක් නෑ... ඒමදිවට රජයට කිසිම උවමනාවක් නෑ මේවා දියුණු කරන්න ක්රියාමාර්ගයක් ගන්නවත්...

දේශපාලන කෝණයකින් නැතිව අදහස් දක්වමු...