ඉතින් එහෙම හිතපන්, මට මොකො.. දැන් ඔය දෙවෙනි එකා ඔක කියපු..උඹ පෙරුමාල් කියලා මටනම් හිතෙන්නෙ![]()

ඉතින් එහෙම හිතපන්, මට මොකො.. දැන් ඔය දෙවෙනි එකා ඔක කියපු..උඹ පෙරුමාල් කියලා මටනම් හිතෙන්නෙ![]()

මොකාවුනත් වැඩක් නෑ. තමන්ට කියලා මතයක් නැත්නම් මේවා කතාකරල තේරුමක් නෑ.අපොයි;15897816 said:ඉතින් එහෙම හිතපන්, මට මොකො.. දැන් ඔය දෙවෙනි එකා ඔක කියපු..![]()

මගේ මතේ තමා කිව්වේ, මට වැඩක් නැ මේ රට මොකා පාලනය කලත්, මොකා යුද්ද ඉවර කලත්, මොකා හයිවේ හැදුවත්, මෙහෙම මේ ජාතියන්තර ප්‍රශ්නත් එක්ක මේ මොනවා කලත් වැඩක් නැ, ඉස්සරවෙලා මේවා විසදගත්තොත් මීට වඩා ලොකු ගමනක් ගියැකි.. සින්ගපුරුව මැලේශියාව දියුනු උනා, ජපානෙට බොම්බා ගහලත් උන් නැගිට්ට, ඇයි අපිට බැරි.. බැරි එකම හේතුව මේ යක්ශ දෙමල ගැටලුව. මේකට එක්කො මේ පරික්ශනේ තියන්න ඔනා, නැත්තම් පුටින් වගේ කොන්ද පන ඇතුව මේක සින්හල රට බැරි උන් පලව් කියලා වැඩ පටන් ගන්න ඔනා..මොකාවුනත් වැඩක් නෑ. තමන්ට කියලා මතයක් නැත්නම් මේවා කතාකරල තේරුමක් නෑ.![]()
අවටාර් එකේ කොටියෙක් දාගෙන ඉන්නෙ උන්ට ආදරේ නිසා වෙන්න ඇති.අපොයි;15897872 said:මගේ මතේ තමා කිව්වේ, මට වැඩක් නැ මේ රට මොකා පාලනය කලත්, මොකා යුද්ද ඉවර කලත්, මොකා හයිවේ හැදුවත්, මෙහෙම මේ ජාතියන්තර ප්‍රශ්නත් එක්ක මේ මොනවා කලත් වැඩක් නැ, ඉස්සරවෙලා මේවා විසදගත්තොත් මීට වඩා ලොකු ගමනක් ගියැකි.. සින්ගපුරුව මැලේශියාව දියුනු උනා, ජපානෙට බොම්බා ගහලත් උන් නැගිට්ට, ඇයි අපිට බැරි.. බැරි එකම හේතුව මේ යක්ශ දෙමල ගැටලුව. මේකට එක්කො මේ පරික්ශනේ තියන්න ඔනා, නැත්තම් පුටින් වගේ කොන්ද පන ඇතුව මේක සින්හල රට බැරි උන් පලව් කියලා වැඩ පටන් ගන්න ඔනා..

තොට කොටියයි පූසයි වෙනස පේන්නේ නැද්ද? උබට අමාරුනම් මම අවටාර් එක වෙනස් කොරන්න්ම් හැබැයි උබත් ඔය බොරු මූන ගලවන්න ඔනා.. මොකො උබේ අවටාර් එකේ ඉන්නේ බොලයැ..අවටාර් එකේ කොටියෙක් දාගෙන ඉන්නෙ උන්ට ආදරේ නිසා වෙන්න ඇති.![]()
උබෙත් කැමරගෙනුත් වෙනසක් නැ.. එක ප්‍රශ්නෙකට උත්තර දුන්නම තව. එකක්.. තව එකක්.. තව එකක්, ඉවරයක් නැ..අවටාර් එකේ කොටියෙක් දාගෙන ඉන්නෙ උන්ට ආදරේ නිසා වෙන්න ඇති.![]()
මොනවකලත් කොටියා කොටියමයි.අපොයි;15897906 said:උබෙත් කැමරගෙනුත් වෙනසක් නැ.. එක ප්‍රශ්නෙකට උත්තර දුන්නම තව. එකක්.. තව එකක්.. තව එකක්, ඉවරයක් නැ..


ඔව් ඉතින් කොටි කොටිමයි, අනිත් සත්තුත් ඒ සත්තුමයි.. ඉතින්???මොනවකලත් කොටියා කොටියමයි.![]()


දැන් සනිප ඇති චොගම් සිහිනෙන් ලැබුණ ප්‍රතිපලේට අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ වැඩක් වුනේ ලැබුණ ප්‍රතිපලේ ලොකුයි තමයි දැන් ..........අනිත් එක මිනිස්සු මරලා ගැණු නිරැවත් කරලා මරලා එව ඉදිරියේ හමුදාවේ එවුන් ෆෝටෝ ගත්ත එව ඉන්ටනෙට් එකේ හැමතැනම . නුඩේ ශ්‍රිලංකන් ගර්ල්ස් කියලා සර්ච් කලාම එන්නේත් ඔය ෆොටෝම තමයි .මොකා කලත් ඔය වැඩ කරපු එවුන් අල්ලලා දඩුවම් දෙන්න ඔනේ ඔය ෆොටෝ දිලා තියෙන්නෙත් හමුදාවේ එවුන්ම තමයි .වැරද්ද හොයල වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න ඔනේ කවුරැ කිව්වත් නැතත්
------karmaran kaa gahnne england wala thiyena tamil chanda laba ganimata. Ehema nathuwa tamils la gana uta kakkumak naha. Adu gane tamil kenek ge lagin wath suddhek wadi vevi kiyala hithanna amarui . Wadi unath ikmanata gihin thun hathara parak naa ganivi.මොනවකලත් කොටියා කොටියමයි.![]()
නැහැ. මම කොටියෙක් කිව්වෙ කැමරන්ට නෙමෙයි------karmaran kaa gahnne england wala thiyena tamil chanda laba ganimata. Ehema nathuwa tamils la gana uta kakkumak naha. Adu gane tamil kenek ge lagin wath suddhek wadi vevi kiyala hithanna amarui . Wadi unath ikmanata gihin thun hathara parak naa ganivi.

මටනේ කොටියා කිව්වේ, ලොල්..නැහැ. මම කොටියෙක් කිව්වෙ කැමරන්ට නෙමෙයි![]()
තරහ වෙන්න එපා අපොයි මහත්තයෝ මෙහෙම අහනවට,ඔබ තුමා මොන පැත්තෙද කියලා තාම මට තේරුම් ගන්න බෑ.වෙලාවකට දඬුවම් දෙන්න ඔනේ කියනවා,ආපහු අපි මේකට මොකෝ කරන්නේ කියලා අහනවා.මොකද අද උදේ ඉඳන් අපි මේ ප්‍රශ්නේ ගැන කතාකරනවනේ.ඔයා එක එක වෙලාවට එක එක ඒවා කියන්නේ.අනිත් හැමෝම එක්ක ආණ්ඩුපක්ෂයි හෝ විපක්ෂයි.ඔයා දෙකටම නෑනේ.ඔයා පෙරුමාල්ද කියලත් මට නිකමට හිතෙනවා.![]()
අතින් කලා හරක් බලලා ගොමත් කන්න වුනා කියන්නේ මේවට තමයි
අපොයි;15897708 said:සොරි ඔයාට තරම් දැනුමක් නැ.. කරට කර චන්දේ ගනිපු ෆොන්සෙකා බල්ලෙක් වගේ ඇදගෙන යනකොට කැ නොගහපු, අග්‍ර විනිශ්යකාරිව දොට්ට දානකොට කැ නොගහපු උන් ගැනම නේ මේ කියන්නේ..
අතින් අරන් පු*න් තියාගන්නව කියන්නෙ මේකට තමයි
කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නේ, අද BBC ඇහුවා, කරකවලා අත ඇරියා වගේ.අපේ රටේ ඉදන් අපිටම දින වකවානු දෙනවා කැමරන් මහත්තයා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා සුද්දො මාව දකින්න කලින් ලෙස්සලා මාරු උනා, රට වෙනුවෙන් කියලා කතා කරා නම් සුද්දා අහන් ඉදියි, දෙමලා මට වෙඩි තියයි.. රට දෙකට මගේ පන එකට, කන්ගාටුයි, ඒත් කරන්න උනා.. නොනිස් මහත්මයත් කොලඹ ඉදන් කිව්ව එව්වා ඇහුනා, සතුටුයි අප්‍රමානව, ඒ එයා ගාඩ්ලා දාගෙන ඇම්බැසඩර් රෙසිඩන්ස් ඉන්න නිසා, අපිට කොහෙන්ද ඒවා, අර මැච් එක බලලා යන ගමන් කොටි පුල්ලි වලට ගහපු සින්හල කොල්ලො බේර ගන්නත් එයා කතා කලානම් වටිනවා, අදටත් ඒ කොල්ලෙකුට මරන තර්ජන. ගොඩක් උන් එන්ගලන්තේ කියලා දකින්නේ සුපිරි ජීවිතයක්, ඒක ඉතින් අමාරුවෙන් හරි විසා අරගෙන ඇවිත් බලන්න. තෙරෙයි. මෙහෙ සුද්දා රත්තරන්, ඔනා එකෙකුට සර් කියයි. හැබැයි සුද්දත් දෙමලට යටයි.. ඇත්ත ඔකයි. මම දුක් වෙනවා අද මට රට වෙනුවෙන් කතා කරන්න බැරි උන එක ගැන. ඒත් මම කතා කලානම් මම වෙනුවෙන් රට නැ. ඒ කොහොම උනත් මම මේ ත්‍රේඩ් එක දැම්මේ, උබලට කියන්න, කැමරන්ට මුකුත් කරන්න බැ කියලා උබලා නිදියගෙන ඉන්න එපා. පුලුවන් හැමදේම කරපන්, මිනිස්සුන්ට කියපන් පක්ශ බේද අත හැරපන්, රටට විනාශයක් ලග ලගම එනවා. ඒක අපිට දැනෙනවා, බුදියගෙන ඉන්න එපා, තෙරුම් ගනිල්ලා, මේ පාර තුවක්කු බොම්බා නෙමෙයි, ඊට එහා ගිය ආක්රමනයක්.
අනේ මම ඔය කියන එකෙක් නෙමෙයි අප්පා.. මේක හරි කෙලියක්නේ..aye ahanna deyak ne oka mangalage media gang eke porak. rata wedak ne unta , baleta enna one, me welawe rata wikunala hari baleta enna tama me dagalanne. elakiriye me karanne kollange kellage brain eka wash karanna try karana eka.





