මාර්තු මාසෙන් පසු ලන්කාව (comments plz)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15897816 said:
ඉතින් එහෙම හිතපන්, මට මොකො.. දැන් ඔය දෙවෙනි එකා ඔක කියපු.. :lol:
මොකාවුනත් වැඩක් නෑ. තමන්ට කියලා මතයක් නැත්නම් මේවා කතාකරල තේරුමක් නෑ.:dull:
 
මොකාවුනත් වැඩක් නෑ. තමන්ට කියලා මතයක් නැත්නම් මේවා කතාකරල තේරුමක් නෑ.:dull:
මගේ මතේ තමා කිව්වේ, මට වැඩක් නැ මේ රට මොකා පාලනය කලත්, මොකා යුද්ද ඉවර කලත්, මොකා හයිවේ හැදුවත්, මෙහෙම මේ ජාතියන්තර ප්‍රශ්නත් එක්ක මේ මොනවා කලත් වැඩක් නැ, ඉස්සරවෙලා මේවා විසදගත්තොත් මීට වඩා ලොකු ගමනක් ගියැකි.. සින්ගපුරුව මැලේශියාව දියුනු උනා, ජපානෙට බොම්බා ගහලත් උන් නැගිට්ට, ඇයි අපිට බැරි.. බැරි එකම හේතුව මේ යක්ශ දෙමල ගැටලුව. මේකට එක්කො මේ පරික්ශනේ තියන්න ඔනා, නැත්තම් පුටින් වගේ කොන්ද පන ඇතුව මේක සින්හල රට බැරි උන් පලව් කියලා වැඩ පටන් ගන්න ඔනා..
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15897872 said:
මගේ මතේ තමා කිව්වේ, මට වැඩක් නැ මේ රට මොකා පාලනය කලත්, මොකා යුද්ද ඉවර කලත්, මොකා හයිවේ හැදුවත්, මෙහෙම මේ ජාතියන්තර ප්‍රශ්නත් එක්ක මේ මොනවා කලත් වැඩක් නැ, ඉස්සරවෙලා මේවා විසදගත්තොත් මීට වඩා ලොකු ගමනක් ගියැකි.. සින්ගපුරුව මැලේශියාව දියුනු උනා, ජපානෙට බොම්බා ගහලත් උන් නැගිට්ට, ඇයි අපිට බැරි.. බැරි එකම හේතුව මේ යක්ශ දෙමල ගැටලුව. මේකට එක්කො මේ පරික්ශනේ තියන්න ඔනා, නැත්තම් පුටින් වගේ කොන්ද පන ඇතුව මේක සින්හල රට බැරි උන් පලව් කියලා වැඩ පටන් ගන්න ඔනා..
අවටාර් එකේ කොටියෙක් දාගෙන ඉන්නෙ උන්ට ආදරේ නිසා වෙන්න ඇති.:lol:
 
අවටාර් එකේ කොටියෙක් දාගෙන ඉන්නෙ උන්ට ආදරේ නිසා වෙන්න ඇති.:lol:
තොට කොටියයි පූසයි වෙනස පේන්නේ නැද්ද? උබට අමාරුනම් මම අවටාර් එක වෙනස් කොරන්න්ම් හැබැයි උබත් ඔය බොරු මූන ගලවන්න ඔනා.. මොකො උබේ අවටාර් එකේ ඉන්නේ බොලයැ..
 
අවටාර් එකේ කොටියෙක් දාගෙන ඉන්නෙ උන්ට ආදරේ නිසා වෙන්න ඇති.:lol:
උබෙත් කැමරගෙනුත් වෙනසක් නැ.. එක ප්‍රශ්නෙකට උත්තර දුන්නම තව. එකක්.. තව එකක්.. තව එකක්, ඉවරයක් නැ..
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15897906 said:
උබෙත් කැමරගෙනුත් වෙනසක් නැ.. එක ප්‍රශ්නෙකට උත්තර දුන්නම තව. එකක්.. තව එකක්.. තව එකක්, ඉවරයක් නැ..
මොනවකලත් කොටියා කොටියමයි.:shocked::lol:
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
දැන් සනිප ඇති චොගම් සිහිනෙන් ලැබුණ ප්‍රතිපලේට අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ වැඩක් වුනේ ලැබුණ ප්‍රතිපලේ ලොකුයි තමයි දැන් ..........අනිත් එක මිනිස්සු මරලා ගැණු නිරැවත් කරලා මරලා එව ඉදිරියේ හමුදාවේ එවුන් ෆෝටෝ ගත්ත එව ඉන්ටනෙට් එකේ හැමතැනම . නු‍ඩේ ශ්‍රිලංකන් ගර්ල්ස් කියලා සර්ච් කලාම එන්නේත් ඔය ෆොටෝම තමයි .මොකා කලත් ඔය වැඩ කරපු එවුන් අල්ලලා දඩුවම් දෙන්න ඔනේ ඔය ෆොටෝ දිලා තියෙන්නෙත් හමුදාවේ එවුන්ම තමයි .වැරද්ද හොයල වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න ඔනේ කවුරැ කිව්වත් නැතත්

Machan oya hema ekakma etta dewal neveyi. Koti karapu pahara weda walin 5% k wath hamudawen keruwe nehe. Oya photos videos unma create karapu ewa, wena ekak tiya unma charge karana gaman ewa video karala ape ewun civilianlata gehuwa kiyala loketa pennuwa wara ananthayi.

Elakiriye kollanta meeta wada wagakeemak tiyenava. api tamath balanne Rata pattakata dala ape kata, bada puruwaganna eka gena witarayi. api ekatu wela group ekak hatiyata me prashneta muhuna demu.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මොනවකලත් කොටියා කොටියමයි.:shocked::lol:
------karmaran kaa gahnne england wala thiyena tamil chanda laba ganimata. Ehema nathuwa tamils la gana uta kakkumak naha. Adu gane tamil kenek ge lagin wath suddhek wadi vevi kiyala hithanna amarui . Wadi unath ikmanata gihin thun hathara parak naa ganivi.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
------karmaran kaa gahnne england wala thiyena tamil chanda laba ganimata. Ehema nathuwa tamils la gana uta kakkumak naha. Adu gane tamil kenek ge lagin wath suddhek wadi vevi kiyala hithanna amarui . Wadi unath ikmanata gihin thun hathara parak naa ganivi.
නැහැ. මම කොටියෙක් කිව්වෙ කැමරන්ට නෙමෙයි;)
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    තරහ වෙන්න එපා අපොයි මහත්තයෝ මෙහෙම අහනවට,ඔබ තුමා මොන පැත්තෙද කියලා තාම මට තේරුම් ගන්න බෑ.වෙලාවකට දඬුවම් දෙන්න ඔනේ කියනවා,ආපහු අපි මේකට මොකෝ කරන්නේ කියලා අහනවා.මොකද අද උදේ ඉඳන් අපි මේ ප්‍රශ්නේ ගැන කතාකරනවනේ.ඔයා එක එක වෙලාවට එක එක ඒවා කියන්නේ.අනිත් හැමෝම එක්ක ආණ්ඩුපක්ෂයි හෝ විපක්ෂයි.ඔයා දෙකටම නෑනේ.ඔයා පෙරුමාල්ද කියලත් මට නිකමට හිතෙනවා.:confused:

    aye ahanna deyak ne oka mangalage media gang eke porak. rata wedak ne unta , baleta enna one, me welawe rata wikunala hari baleta enna tama me dagalanne. elakiriye me karanne kollange kellage brain eka wash karanna try karana eka.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රටක් ආගමක් ජාතියක් ජන්මයක් නැති එවුන් එළිපිටමත් රහසිගතවත් රට පාවාදෙන්න කතා හදද්දි, ඒ දේවල් වලට උත්තර දෙන්න පුලුවන් කොන්දක් තියෙන අයත් ඉන්නව දකිද්දි දැනෙන හැඟීම් විස්තර කරන්න වචන නෑ.
     

    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51
    අපොයි;15897708 said:
    සොරි ඔයාට තරම් දැනුමක් නැ.. කරට කර චන්දේ ගනිපු ෆොන්සෙකා බල්ලෙක් වගේ ඇදගෙන යනකොට කැ නොගහපු, අග්‍ර විනිශ්යකාරිව දොට්ට දානකොට කැ නොගහපු උන් ගැනම නේ මේ කියන්නේ..

    fonseka kelawagaththe kata hinda. u kiyapu gon katha nisa thama mewa me tharam dura diga awith thiyenne.

    අතින් අරන් පු*න් තියාගන්නව කියන්නෙ මේකට තමයි

    meke ganan ganna deyak nane.
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නේ, අද BBC ඇහුවා, කරකවලා අත ඇරියා වගේ.අපේ රටේ ඉදන් අපිටම දින වකවානු දෙනවා කැමරන් මහත්තයා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා සුද්දො මාව දකින්න කලින් ලෙස්සලා මාරු උනා, රට වෙනුවෙන් කියලා කතා කරා නම් සුද්දා අහන් ඉදියි, දෙමලා මට වෙඩි තියයි.. රට දෙකට මගේ පන එකට, කන්ගාටුයි, ඒත් කරන්න උනා.. නොනිස් මහත්මයත් කොලඹ ඉදන් කිව්ව එව්වා ඇහුනා, සතුටුයි අප්‍රමානව, ඒ එයා ගාඩ්ලා දාගෙන ඇම්බැසඩර් රෙසිඩන්ස් ඉන්න නිසා, අපිට කොහෙන්ද ඒවා, අර මැච් එක බලලා යන ගමන් කොටි පුල්ලි වලට ගහපු සින්හල කොල්ලො බේර ගන්නත් එයා කතා කලානම් වටිනවා, අදටත් ඒ කොල්ලෙකුට මරන තර්ජන. ගොඩක් උන් එන්ගලන්තේ කියලා දකින්නේ සුපිරි ජීවිතයක්, ඒක ඉතින් අමාරුවෙන් හරි විසා අරගෙන ඇවිත් බලන්න. තෙරෙයි. මෙහෙ සුද්දා රත්තරන්, ඔනා එකෙකුට සර් කියයි. හැබැයි සුද්දත් දෙමලට යටයි.. ඇත්ත ඔකයි. මම දුක් වෙනවා අද මට රට වෙනුවෙන් කතා කරන්න බැරි උන එක ගැන. ඒත් මම කතා කලානම් මම වෙනුවෙන් රට නැ. ඒ කොහොම උනත් මම මේ ත්‍රේඩ් එක දැම්මේ, උබලට කියන්න, කැමරන්ට මුකුත් කරන්න බැ කියලා උබලා නිදියගෙන ඉන්න එපා. පුලුවන් හැමදේම කරපන්, මිනිස්සුන්ට කියපන් පක්ශ බේද අත හැරපන්, රටට විනාශයක් ලග ලගම එනවා. ඒක අපිට දැනෙනවා, බුදියගෙන ඉන්න එපා, තෙරුම් ගනිල්ලා, මේ පාර තුවක්කු බොම්බා නෙමෙයි, ඊට එහා ගිය ආක්‍රමනයක්.

    Nodakin mun ape rate prashna valata angiligahanne mokada ban?? munta therenne nadda yuddayak karaddi minissu marenava thuvala venava kiyala..... aurudu 30k thibba deyak , venas karaddi varadeem venavane ban, kaalayak yanava hamadema hariyanna, anika palaveni loka yudde deveni loka yudda kaale mun oya huththaval baluvada?? pakku.... dan enava ape ratata angilla dik karanna....

    anduvata kadeyanava ehema nemei mama, UNP pakkunta eka kiwwe, hithala balaban paksha paata bedayak nathuva , meka ape rata..... unge nemei, kaalayak unge vela thibba, eth dan api swaadeenai.
     
    aye ahanna deyak ne oka mangalage media gang eke porak. rata wedak ne unta , baleta enna one, me welawe rata wikunala hari baleta enna tama me dagalanne. elakiriye me karanne kollange kellage brain eka wash karanna try karana eka.
    අනේ මම ඔය කියන එකෙක් නෙමෙයි අප්පා.. මේක හරි කෙලියක්නේ.. :sorry::sorry::sorry::sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ ප‍්‍රශ්ණය අපේ රජය ගොඩක් අවුල් කර ගත්තා කියලා මට හිතෙන්නේ, දැන් මේ අපිට චෝදනා කරන රටවල් කියන්නේ උඹලා අඩුම තරමේ LLRC යෝජනා ක‍්‍රියාත්මක කරපන් කියලා. කමිටුව පත්කලේ අපේ ජනාධිපතිතුමා එහි නිර්දේශ අනුමත කලේ අපේ ජනාධිපතිතුමා ඉතින් අපෙන් අහන ප‍්‍රශ්ණය තමයි උඹලා පත්කල LLRC කමිටුවේ යෝජනා අනුමත කරපු වාර්තාව ක‍්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා?

    අපි මේ යෝජනා ක‍්‍රියාත්මක කලේ නැත්නම් ජාත්‍යන්තර මැදිහත්මක් සිදුවුනොත් රටක් වශයෙන් අපි ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. එතකොට මේ ප‍්‍රශ්ණයට මුහුණ දෙන්නේ අපේ ජනාධිපතිතුමා විතරක් නෙමේ සමස්ථ රටවැසියාමයි, එතන තමයි ප‍්‍රශ්නය තියෙන්නේ අපි වැරද්දක් කරලා නැත්නම් කිසිම දෙයකට බයක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙම නැතුව අපේ සහයට චිනය, රුසියාව ඉන්නවා කියලා හිතලා අපි කටයුතු කලොත් ලොකු අමාරුවක වැටෙනවා. රටක් වශයෙන් අපි ජාත්‍යන්තරව ඇති කරගෙන තියෙන සම්මුතියන්ට අනුකූලව කටයුතු කරන්න වෙනවා. එහෙම නොවුනොත් එවායේ අහිතකර ප‍්‍රතිථල බලපාන්නේ සමස්ථ රටටම

    යුද්ධ වකවානුවේදි අද කොටි හිතවාදී පිලේ ඉන්න ජයලලිතා හිටියේ කොටින්ගේ මරණ ලැයිස්තුවේ, එදා ලංකාවට පක්ෂපාති ස්ථාවරයක හිටි ජයලලිතා යුද්ධයෙන් පසුව අනෙක් පැත්තට ගියා. රජය අපිට වාසිදායක තත්වයන් නිසලෙස කළමණාකරණය කලේ නෑ, ඉන්දියාව වගේම අමෙරිකාවත් අපට යුද්ධයේදී සහයෝගය දුන්න බව අප මතක තියාගත යුතුයි.

    සියලූ දෙනාම එකමුතුව රටක් ලෙස නිවැරදිව කටයුතු කලොත් අපිට ඉදිරියට යන්න පුලූවන්, එහෙම නැතිව පක්ෂ, ජාති, ආගම් භේද වලින් කටයුතු කලොත් අපේ රට අනතුරට පත්වෙන එක කාටවත් වලක්වන්න බෑ :(
    :(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කැමරන් කාරය කියෙව්වට උට කල හැකි දෙයක් නෑ මන් හිතන්නෙ
    උත් ලංකාවේ අගමැතිය වගේම එකෙක් නෙව