මාර්තු වලට කෝටි 4000ක් අච්චු ගහල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල ගිය මාසෙට කෝටි 4000ක් සල්ලි අච්චු ගහල කියල පාඨලී කියනව . මෙහෙම අච්චු ගහන්නෙ නෑ කියල ආණ්ඩුව කියන්නෙත් නෑ . හැබැයි කිසිම ATM එකකින් මටනම් අලුත් සල්ලි ඇවිල්ලත් නෑ . මොකක්ද මේ සීන් එක . කවුද හරි කවුද වැරදි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    1617254603461.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා 🤣

    පරාජිතයන් ආර්ථික විේෂඥයන් ලෙසද පැමිණිය හැක 🤩🤩🤩
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා 🤣

    පරාජිතයන් ආර්ථික විේෂඥයන් ලෙසද පැමිණිය හැක 🤩🤩🤩
     
    • Like
    Reactions: JohnSnow

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මචන්ල ගිය මාසෙට කෝටි 4000ක් සල්ලි අච්චු ගහල කියල පාඨලී කියනව . මෙහෙම අච්චු ගහන්නෙ නෑ කියල ආණ්ඩුව කියන්නෙත් නෑ . හැබැයි කිසිම ATM එකකින් මටනම් අලුත් සල්ලි ඇවිල්ලත් නෑ . මොකක්ද මේ සීන් එක . කවුද හරි කවුද වැරදි
    මේ පාචලි ගහන කෙප්ප මේකේ නොදා හිටු.
    ඔච්චර සල්ලි මොකටද අපේ ආණ්ඩුවට අපි සල්ලි ඉතුරු කරනවා. ගිය මාසෙත් අපේ පිණට පහල වුන ජනපති තුමා එතුමාගේ වැයෙන් බිලියන 1.7ක් ඉතුරු කරලා තිබ්බා.
    අනික අපි දැන් ණය ගන්නෙත් නැති එකේ මොකටද අපි සල්ලි ගහන්නේ.
    මිනිස්සුන්ට ඉන්න හිටින්න රටක් තියෙනවා ඒ මදිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    වැඩේ වෙන්නෙ මෙහෙමයි ඒව අපිට දෙන්න නෙවෙයි ගහන්නෙ SWAP කරන්න. ලගදි චීනෙත් එක්ක කරේ අන්න ඒ වගේ දෙයක් බන්ගලියො බෑ කිව්වෙත් එහෙම එකකට. ප්ලෑන් එක හරි ගියොත් හරි නැත්තන් අච්චු ගහපු සල්ලි ඩිස්පෝස් කරල දායි එළියට දැම්මොත් නන් සිම්බාබ්වේ පාර්ට් 2 මෙහෙ බලාගන්න පුළුවන්.
    https://www.investopedia.com/ask/answers/042315/how-do-currency-swaps-work.asp
    මේ වෙලාවෙ හැටියට ඕක කරගන්න පුළුවන් උනොත් අච්චු ගහපු සල්ලි වලට වටිනාකමක් එනව එතකොට ආයෙ විදේශ සන්චිත හැදෙනව. එහෙම කරන්න නන් අපිත් එක්ක ගණු දෙනු කරන රටක් වෙන්න ඕනි.

    දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා 🤣

    පරාජිතයන් ආර්ථික විේෂඥයන් ලෙසද පැමිණිය හැක 🤩🤩🤩
    සල්ලි වලට රිප්ලයි දාන වෙලේ 70 පොල් ලොකේශන් එක දාපන් පොන්ස්.
    ------ Post added on Apr 1, 2021 at 12:09 PM
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,340
    2,401
    113
    දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා 🤣

    පරාජිතයන් ආර්ථික විේෂඥයන් ලෙසද පැමිණිය හැක 🤩🤩🤩
     
    • Haha
    Reactions: JohnSnow and 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113
    ඇයි උබලට රටට සල්ලි එද්දී කුහක ?? ඉස්සරහට පොඩි මිනිහගේ අතෙත් 5000 කොළ ගැවසෙන හොද කාලයක් එනවට උබල කැමති නෑ .
    zimbabwe.jpg

    mewage podi miniha athe salli gawaseddi kohomda neda? kotuwe mutta karagahana eka lesi meeta wadaa... haaa nadda?