මචන්ල ගිය මාසෙට කෝටි 4000ක් සල්ලි අච්චු ගහල කියල පාඨලී කියනව . මෙහෙම අච්චු ගහන්නෙ නෑ කියල ආණ්ඩුව කියන්නෙත් නෑ . හැබැයි කිසිම ATM එකකින් මටනම් අලුත් සල්ලි ඇවිල්ලත් නෑ . මොකක්ද මේ සීන් එක . කවුද හරි කවුද වැරදි
ookanm boruwenna athi bn
giyaparath 10,000 gahuwa kiwa
දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා
පරාජිතයන් ආර්ථික විේෂඥයන් ලෙසද පැමිණිය හැක![]()
මේ පාචලි ගහන කෙප්ප මේකේ නොදා හිටු.මචන්ල ගිය මාසෙට කෝටි 4000ක් සල්ලි අච්චු ගහල කියල පාඨලී කියනව . මෙහෙම අච්චු ගහන්නෙ නෑ කියල ආණ්ඩුව කියන්නෙත් නෑ . හැබැයි කිසිම ATM එකකින් මටනම් අලුත් සල්ලි ඇවිල්ලත් නෑ . මොකක්ද මේ සීන් එක . කවුද හරි කවුද වැරදි
සල්ලි වලට රිප්ලයි දාන වෙලේ 70 පොල් ලොකේශන් එක දාපන් පොන්ස්.දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා
පරාජිතයන් ආර්ථික විේෂඥයන් ලෙසද පැමිණිය හැක![]()
උබ ට පෝස්ට් ගානට ද ගෙවන්නේMe post eka dammata umbata keeyak hambawenada ban ?
උබ ට පෝස්ට් ගානට ද ගෙවන්නේ![]()
අහපු ප්රශ්ණෙට උත්තර දෙන්නම් ඒත් ඊට කලින් පොඩි දෙයක් උබ කරන්න ඕනේPrashne maga arinne nathuwa uththtra diyan
ඇයි උබලට රටට සල්ලි එද්දී කුහක ?? ඉස්සරහට පොඩි මිනිහගේ අතෙත් 5000 කොළ ගැවසෙන හොද කාලයක් එනවට උබල කැමති නෑ .