ඒ ලබ්බක් නෙමෙයි බං මම කිව්වෙ. ඕකා මීයෝ හොයාගෙන වෙන ගෙදරකට ආයෙ යන්න පුලුවං. ඒ ගිහිල්ලා පොඩි එකෙකුට දශ්ට කරන්න පුලුවං.
ඒ වගේ සීන් එකක් අපේ ගෙදර උනා පොලඟෙක් ඇවිල්ලා.

අනෙක් පැත්තෙන් සර්පයෝ. 

උඹ ජීවත් වෙලා ඉන්නවා පුදුමයි.

මචං මම මේ කියන්න මයි හිටියේ. මම උඹේ ගෙදර ආවොත් මම නම් එක රැයක් වත් ඉන්නේ නෑ.
ඇයි අප්පා ඒක පැත්තකින් උඹේ කාමරේම හෙන තඩි අසාමාන්‍ය මකුළුවෙක් බිත්තරයක් තියාගෙන ඉන්නවා.අනෙක් පැත්තෙන් සර්පයෝ.
උඹ ජීවත් වෙලා ඉන්නවා පුදුමයි.
ඒ ලබ්බක් නෙමෙයි බං මම කිව්වෙ. ඕකා මීයෝ හොයාගෙන වෙන ගෙදරකට ආයෙ යන්න පුලුවං. ඒ ගිහිල්ලා පොඩි එකෙකුට දශ්ට කරන්න පුලුවං.
ඒ වගේ සීන් එකක් අපේ ගෙදර උනා පොලඟෙක් ඇවිල්ලා.
මොනවා කරන්න ද මචන්.. අපිට කවදා හරි දවසක මරණය ලගා වෙනවා..
ඒ හින්දා ඒ දවස උදා වෙනකම් ජිවත් වෙන්න තමයි වෙන්නේ..
අනික මරණයට බයෙන් ජිවත් වෙන අය තමයි ඉක්මණින්ම නැති ලේඩ හදාගෙන අමාරු ජිවිතයක් ගත කරන්නේ :පි
ආ!! එක නෙවෙයි. ඉන්නවද අර මකුළුවා තාමත්. උගේ බිත්තරය පිපිරිලා ද?
uba maruwe naneda?? ehanan echaarai,,ape gedarat ban man karapottek wat marane na,,ama tama baninne apo ehata wenna gaanu lamayekne meka kiyala Mortin ekaa gahanwa,,mokatada baan ait unta hinsa kaaranne,,
ammapa atta mata sasara kaalaakirila ban inne,,kellek nisa

අම්මත් දන්නවා එහෙනං උඹ ගැන..uba maruwe naneda?? ehanan echaarai,,ape gedarat ban man karapottek wat marane na,,ama tama baninne apo ehata wenna gaanu lamayekne meka kiyala Mortin ekaa gahanwa,,mokatada baan ait unta hinsa kaaranne,,
ammapa atta mata sasara kaalaakirila ban inne,,kellek nisa