මාරාන්තික~අමුත්තා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ලබ්බක් නෙමෙයි බං මම කිව්වෙ. ඕකා මීයෝ හොයාගෙන වෙන ගෙදරකට ආයෙ යන්න පුලුවං. ඒ ගිහිල්ලා පොඩි එකෙකුට දශ්ට කරන්න පුලුවං.
    ඒ වගේ සීන් එකක් අපේ ගෙදර උනා පොලඟෙක් ඇවිල්ලා.

    දැන් ඒ සර්පයා අපේ ගෙදර ආවේ නැති වුනත් ආවාත් ඌ පළවෙනි පාර නෙවෙයි වෙන්න ඇති අපේ ගෙදරට ඇවිත් තියෙන්නේ..
    වෙන ඕන තරම් ගෙවල් වලට ගිහිල්ලා ඇති..
    අනික මම ගිහිල්ලා දැම්ම ඇල ලග වෙන ගෙවල් නෑ..
    ආයෙත් අපේ ගෙදරට එන්න නම් ඉතින් පාර මාරු වේලා තමයි එන්න වෙන්නේ :පී
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මචං මම මේ කියන්න මයි හිටියේ. මම උඹේ ගෙදර ආවොත් මම නම් එක රැයක් වත් ඉන්නේ නෑ. :dull::dull::dull:
    ඇයි අප්පා ඒක පැත්තකින් උඹේ කාමරේම හෙන තඩි අසාමාන්‍ය මකුළුවෙක් බිත්තරයක් තියාගෙන ඉන්නවා. :D:D:D අනෙක් පැත්තෙන් සර්පයෝ. :lol::lol::lol: උඹ ජීවත් වෙලා ඉන්නවා පුදුමයි.:cool::cool::cool::cool:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං මම මේ කියන්න මයි හිටියේ. මම උඹේ ගෙදර ආවොත් මම නම් එක රැයක් වත් ඉන්නේ නෑ. :dull::dull::dull:
    ඇයි අප්පා ඒක පැත්තකින් උඹේ කාමරේම හෙන තඩි අසාමාන්‍ය මකුළුවෙක් බිත්තරයක් තියාගෙන ඉන්නවා. :D:D:D අනෙක් පැත්තෙන් සර්පයෝ. :lol::lol::lol: උඹ ජීවත් වෙලා ඉන්නවා පුදුමයි.:cool::cool::cool::cool:

    මොනවා කරන්න ද මචන්.. අපිට කවදා හරි දවසක මරණය ලගා වෙනවා..
    ඒ හින්දා ඒ දවස උදා වෙනකම් ජිවත් වෙන්න තමයි වෙන්නේ..
    අනික මරණයට බයෙන් ජිවත් වෙන අය තමයි ඉක්මණින්ම නැති ලේඩ හදාගෙන අමාරු ජිවිතයක් ගත කරන්නේ :පි
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ඒ ලබ්බක් නෙමෙයි බං මම කිව්වෙ. ඕකා මීයෝ හොයාගෙන වෙන ගෙදරකට ආයෙ යන්න පුලුවං. ඒ ගිහිල්ලා පොඩි එකෙකුට දශ්ට කරන්න පුලුවං.
    ඒ වගේ සීන් එකක් අපේ ගෙදර උනා පොලඟෙක් ඇවිල්ලා.

    ඔව් බං!!! මොකද දැන් සර්පයා දෂ්ඨ කරන්නේ ඌට තර්ජනයක් දැනුනොත් පමණයි, එක ඇත්ත. අනික අපි ඌට කිසිම හිරිහැරයක් කරන්න හිතන්නෙත් නෑ, එකත් හරි. නමුත් දන්නවද සර්පයාට වැඩියෙන්ම කම්පන දැනෙන්නේ පොළොවින් බව.
    (Snakes do not have external ears and rarely detect sound (vibrations of the air). However, snakes can feel vibrations through the ground quite well.)

    ඉතින් cool සහෝදරයා ඌව ඇලකට ගිහින් දැම්මත් ඌ ආයේ ගෙදරකට යාමේ ප්‍රවනතාවය ක් තියෙනවා,
    ඌ ඒ ඇලේ ඉඳං යන්නේ නෑ කියන්න බෑ. ඉතින් ඌ ගෙදරකට කොහොම හරි ගියා. එකේ ඉන්න පොඩි ළමයෙක් උඩ පැන පැන සෙල්ලම් කරනවා, ඉතින් නයා හිතන්නේ එක තර්ජනයක් කියලයි. ඉතින් ගොඩාක් කට්ටියට සර්පයෝ දෂ්ඨ කරන්නේ ඔය අපේ අඩි සද්දේ ඇහිලයි.

    මම කිසිම සත්ව ජීවිතයකට හානි කරන්න හිතන්නේ නෑ. නමුත් මට මිනිස් ජීවිතයක් වටිනවා සර්පයෙක් ගේ ජීවිතයකට වැඩිය.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මොනවා කරන්න ද මචන්.. අපිට කවදා හරි දවසක මරණය ලගා වෙනවා..
    ඒ හින්දා ඒ දවස උදා වෙනකම් ජිවත් වෙන්න තමයි වෙන්නේ..
    අනික මරණයට බයෙන් ජිවත් වෙන අය තමයි ඉක්මණින්ම නැති ලේඩ හදාගෙන අමාරු ජිවිතයක් ගත කරන්නේ :පි

    ආ!! එක නෙවෙයි. ඉන්නවද අර මකුළුවා තාමත්. උගේ බිත්තරය පිපිරිලා ද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ආ!! එක නෙවෙයි. ඉන්නවද අර මකුළුවා තාමත්. උගේ බිත්තරය පිපිරිලා ද?

    බිත්තරේ පිපිරිලා කොයි තරම් කල් වෙනවා ද ?
    දැන් ඌ මගේ කාමරේ නෑ..
    උඹ කිව්වා වගේම අපේ ගෙදරට අයියා කෙනෙක් ඇවිත් හිටියා එදා මම මගේ කාමරේ දිලා ගියා.. ඒ මකුළුවා රෑ වෙද්දි ආව හින්දා අර මෑන් නිදා ගත්තේ නෑ..
    ඒ හින්දා අකමැත්තෙන් වුනත් ඒ යාලුවාව මගේ කාමරෙන් අයින් කරන්න වුනා : (
    කොහොම වුනත් ඒ යාලුවා තවම අපේ ගෙදර ඇතුලේ නම් ඉන්නවා..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    uba maruwe naneda?? ehanan echaarai,,ape gedarat ban man karapottek wat marane na,,ama tama baninne apo ehata wenna gaanu lamayekne meka kiyala Mortin ekaa gahanwa,,mokatada baan ait unta hinsa kaaranne,,

    ammapa atta mata sasara kaalaakirila ban inne,,kellek nisa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba maruwe naneda?? ehanan echaarai,,ape gedarat ban man karapottek wat marane na,,ama tama baninne apo ehata wenna gaanu lamayekne meka kiyala Mortin ekaa gahanwa,,mokatada baan ait unta hinsa kaaranne,,

    ammapa atta mata sasara kaalaakirila ban inne,,kellek nisa

    ඕය සහෝදරයාට සංසාරේ කලකිරිලා ඉන්න හින්දා ද..
    කැරපොට්ටන් වුනත් මරන්නේ නැත්තේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba maruwe naneda?? ehanan echaarai,,ape gedarat ban man karapottek wat marane na,,ama tama baninne apo ehata wenna gaanu lamayekne meka kiyala Mortin ekaa gahanwa,,mokatada baan ait unta hinsa kaaranne,,

    ammapa atta mata sasara kaalaakirila ban inne,,kellek nisa
    අම්මත් දන්නවා එහෙනං උඹ ගැන.. :P
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මරපු නැති එක නම් ගොඩක් හොදයි.
    හැබැයි සතා කෑවනම් තමයි :angry::angry::angry::angry: