මාරාන්තික~අමුත්තා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ammmoooooooo

    GUDD... BUT AMMOOOOO MATA NAN UNWA PENNANNA BE... BUMP......

    කොයි කවුරුත් කැමති නෑ නේ සහෝදරයා ව්ෂ සහිත සර්පයෙක් එක්ක සෙල්ලම් කරන්න..
    ඒ හින්දා කාටත් එපා වෙන එක අහන්නත් දෙයක් ද..
    ඒත් මම කියන්නේ.. මේ වගේ සර්පයෙක් නිවසට පැමිණුනා නම්..
    මරණ එක නෙවෙයි එකම විසදුම කියලා පෙන්නුම් කරන්නයි මට වුවමනාව තිබ්බේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    අපේ මිනිසුන් ඇන කොටා ගන්න ගියා නම් කියන්නේ..
    " කවුද දෝ චන්දි.. අපි මොන ජගතෙකුටවත් බය නෑ " කියාගෙනයි..
    බය කියන්නේ මොකක් ද කියලා නොදන්න ජාතියක් හැටියටයි ජිවත් වෙන්නේ..
    ඒත් මේ වගේ සත්වයෙක් දැක්කාම හැසිරෙන්නේ හොඩියේ ළදරුවෙක් දරන ප්‍රතිපත්තියක්..
    ඒ බය නිසාම.. ඒ අය හිතන්න තරම් වේලාවක් වෙන් කරන්න මැලි වෙනවා..
    ඒ හින්දායි හදිසි තිරණ අරන් මේ වගේ සතුන්ව ඝාතනය කරන්නේ...
    මොනවා වුනත් මේ වගේ සතුන්ව ඝාතනය කරන්න එපා කියලා කොයි ම වැඩසටහණකින් වත් අපේ මිනිසුන්ට දැනුවත් කරන්නේ නෑ..
    වෛද්‍යවරු වුනත් කියන්නේ සර්පයෙක් දෂ්ඨ කලානම් මරලා හරි ගෙන්න කියලායි..
    ඒ කියන කතාවෙන් වුනත් අපේ මිනිසුන්ට විශේෂයෙන් ඒ තරම් දැනුම් නැති කොට්ථාංශ වුනත් හිතන්නේ සර්පයෙක් මරණ ඒක ඒ තරම් වැරැද්දක් නෑ කියලායි.. ඒ හින්දායි වැරදි තිරණ ගන්න බොහෝ දෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ..

    එ කතාව නම් සහතික ඇත්ත සහොදරයා:yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    yako alak gawata gihin dammahama hariyanawada, minihek a kawanam. sarpayawa sattu wattata hari para loketa hari arinna tibbe. ara sinhalen kiyamanakuth tiyenne
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yako alak gawata gihin dammahama hariyanawada, minihek a kawanam. sarpayawa sattu wattata hari para loketa hari arinna tibbe. ara sinhalen kiyamanakuth tiyenne

    අපේ මිනිසුන් හැමෝම කියමන් බලාගෙන ද හැසිරෙන්නේ.. :පී
    ඇලක් කිව්වාට වතුර අඩුවෙන් යන්නේ.. ඒතන නාන තැනක් නෙවෙයි..
    නාන්න තරම් වට පිටාවක් නෑ එතන..
    අනික ඒ හරියේ ගෙවල් නෑ..
    ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මීට අවුරුදු 2-3 ට කලින් අපේ ගේ ඇතුලේ කාමරේක ඉදන් ඔයින් එකෙක් එලියට ආවා , සීන් එක වුනේ ඌ සැහෙන ලොකු එකෙක් , අල්ලන්න විදියක්ම නෑ , පස්සේ තාත්තා බාත්-රූම් එකට කොටු කරලා මැරුවා , කරන්නම දෙයක් නැති තැන.... :( මචන් මුන් ඉන්න තැන අමුතු ගදක් එනවා නේද? .. මොකද සතා දකින්න කලින් ඒ ගද ආවා....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මීට අවුරුදු 2-3 ට කලින් අපේ ගේ ඇතුලේ කාමරේක ඉදන් ඔයින් එකෙක් එලියට ආවා , සීන් එක වුනේ ඌ සැහෙන ලොකු එකෙක් , අල්ලන්න විදියක්ම නෑ , පස්සේ තාත්තා බාත්-රූම් එකට කොටු කරලා මැරුවා , කරන්නම දෙයක් නැති තැන.... :( මචන් මුන් ඉන්න තැන අමුතු ගදක් එනවා නේද? .. මොකද සතා දකින්න කලින් ඒ ගද ආවා....

    ආහ්, ඒකත් එහෙම ද. මට නම් හරියට දැනුනේ නෑ.. මේ දවස් වල හෙම්බිරිස්සාව කියන ලේඩේ තියෙන හින්දා , ඒත් දැන් හොදයි.. ඒ හින්දා වෙන්න ඇති දැනිලා නැතුව ඇත්තේ..
    කොහොම වුනත් මේ වගේ සර්පයන් දැක්කාම කොයි කාටත් බයටම මරන්න තමයි හිත දෙන්නේ..
    සමහර අය හිතාගෙන ඉන්නවා නේ, නයෙක් මරන එක ලොකු ක්‍රියාවක් කියලා..
    පුසෙකුට වුනත් නයෙක් ව මෙල්ල කරන්න පුලුවන් එකේ..
    අපිට බැරි වෙන එකක් නෑ නේ.. සහෝදරයා..
    කොහොම වුනත්.. මිට පස්සේ එළකිරි අඩවිය වෙනුවෙන් පින්තුරයකුත් අර ගන්න..
    මරපු ඒවා නම් දාන්න හිතන්න එපා ..
     
    Nov 21, 2011
    51
    32
    0
    මම නම් මරනවා ආයෙ දෙකක් නැහැ බන්! මට නයෙක් ගහලා තියෙනවා කකුලට
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් මරනවා ආයෙ දෙකක් නැහැ බන්! මට නයෙක් ගහලා තියෙනවා කකුලට

    ආහ්, එහෙම ද.. එහෙනම් ඉතින් ඒ වේදනාව..
    අපිට වඩා ඕය සහෝදරයාට දැනෙන හින්දා ඕය සහෝදරයාගේ..
    මතයට මට විරුද්ධ වෙන්න විදියක් නෑ..
    ඒත්.. එක පාරක් දෂ්ථ කල පලියට හැම සර්පයෙකුට ම වෛර කරන්න හොද නෑ නේ..
    දැන් අම්මා ගැහුවායි කියලා..
    අම්මාට වෛර කරන්න පුලුවන් ද බෑ නේ සහෝදරයා..
    ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන හිතන්න..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඒ ඇයි ඒ ?
    මරපු නැති හින්දා ද ?

    නෑ බන් අච්චර නයෙක් ඇවිල්ල මූ ෆොටෝ ශූටින් :rofl:

    වෙලාවක නයෙක් ගෙට ආවම පිළිපැදිය යුතු ක‍රුණු අඩංගු ත්‍රෙඩ් එකකුත් දාන්න හොඳේ :P

    PS: මරපු නැති එකනම් හොඳයි වඳවීගෙන යන සත්තු :sorry:
     
    උබට නයෙක් ගහලා තියද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ බන් අච්චර නයෙක් ඇවිල්ල මූ ෆොටෝ ශූටින් :rofl:

    වෙලාවක නයෙක් ගෙට ආවම පිළිපැදිය යුතු ක‍රුණු අඩංගු ත්‍රෙඩ් එකකුත් දාන්න හොඳේ :P

    PS: මරපු නැති එකනම් හොඳයි වඳවීගෙන යන සත්තු :sorry:

    හි. හි.. අනිවා..
    ඔව්, ෆොටෝ ෂුටින් එක හින්දා ම තමයි..
    ඒ ටිකට අර අමුත්තා ලාච්චුවක් ඇතුලට රිංගා ගත්තේ..
    මොනවා කරන්න ද ඉතින් බැණුම් අහගෙන ඒ සර්පයාව හොයන්න වුනා.. :පී
    මොනවා වුනත් අපේ සහෝදරයන්ට සාක්ෂි එක්ක පෙන්නන්න ඕන නේ..
    ඒතකොට නේ ගතියක් තියෙන්නේ.. පින්තුරයක් දැම්මාට මදි නේ. .. විඩියෝ එකකුත් දැම්මා නම් ගතියක් තියෙන්නේ..
    කොහොම වුනත් මට තවත් පින්තුර ගන්න තිබ්බා අම්මා ලගට ආව හින්දා ෆොන් එක පැත්තකට දාලා වැඩේ පටන් ගත්තා :පි
     
    • Like
    Reactions: mldarshana

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබට නයෙක් ගහලා තියද?

    නෑ, තවම නම් නෑ..
    මට සර්පයෙක් ගැහුවා නම් ඉතින්.. මේලාකට..
    එළකිරි අඩවියේ කුල්~ලයිෆ්~ස්ටයිල් ගිණුමට තිත තියන්න
    තමයි වෙන්නේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හි. හි.. අනිවා..
    ඔව්, ෆොටෝ ෂුටින් එක හින්දා ම තමයි..
    ඒ ටිකට අර අමුත්තා ලාච්චුවක් ඇතුලට රිංගා ගත්තේ..
    මොනවා කරන්න ද ඉතින් බැණුම් අහගෙන ඒ සර්පයාව හොයන්න වුනා.. :පී
    මොනවා වුනත් අපේ සහෝදරයන්ට සාක්ෂි එක්ක පෙන්නන්න ඕන නේ..
    ඒතකොට නේ ගතියක් තියෙන්නේ.. පින්තුරයක් දැම්මාට මදි නේ. .. විඩියෝ එකකුත් දැම්මා නම් ගතියක් තියෙන්නේ..
    කොහොම වුනත් මට තවත් පින්තුර ගන්න තිබ්බා අම්මා ලගට ආව හින්දා ෆොන් එක පැත්තකට දාලා වැඩේ පටන් ගත්තා :පි

    :lol::lol:
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ෆෝටෝස් ගන්න ගියපු වෙලෙ උබට කෙටුවා නම් තමයි වැඩෙ:shocked:
    කොහොම හරි සර්පයව නොමරා නිදහස් කරපු එකනම් හොද වැඩක්
    ජයවේවා
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆෝටෝස් ගන්න ගියපු වෙලෙ උබට කෙටුවා නම් තමයි වැඩෙ:shocked:
    කොහොම හරි සර්පයව නොමරා නිදහස් කරපු එකනම් හොද වැඩක්
    ජයවේවා
    11.gif

    ජිවිතයේදි පුලුවන් තරම් රිස්ක් වැඩ කරන තරම් තමයි..
    මේ ලයිෆ් එකේ කික් එකක් තියෙන්නේ..